TerraSeek

TerraSeek 🍃 ඉතින් ඇවිදිමු 🍃

යායෙන් යායට ගස් යා උනහම තියෙන්නේ අමුතුම ලස්සනක් 🌿😩ඔහිය 🌿_____
17/07/2026

යායෙන් යායට ගස් යා උනහම තියෙන්නේ අමුතුම ලස්සනක් 🌿😩

ඔහිය 🌿

_____

17/07/2026

නිදහසට ප්‍රේම කරමි
ප්‍රේමය නිදහස් කලෙමී 🌿💫

Music credit - Original owner

____

17/07/2026

නිදහසට පෙම් බදින මිනිස්සුත්,
ශීත කදුකරයත් අතර තියෙන්නේ
අපූරුම බැදීමක් 😩🌿

_____

ආසම Climate එක  🌿🥺_____
16/07/2026

ආසම Climate එක 🌿🥺

_____

15/07/2026

මොහොතකට නතර වෙන්න
සොබාදහම කියා දේවී නිවෙන හැටි අපූරුවට 🌿💫

_____
🇱🇰

ඝන අන්ධකාරයත්, පෙනෙන නොපෙනන මීදුම් කදුත් අතරින් මන් දැක්කා මහා අපූරූ කලාවක්, කන් පිනවන කුඩා කුඩා සතුන්ගේ හඩවල්, අන්ධකාරය...
10/07/2026

ඝන අන්ධකාරයත්, පෙනෙන නොපෙනන මීදුම් කදුත් අතරින්
මන් දැක්කා මහා අපූරූ කලාවක්,
කන් පිනවන කුඩා කුඩා සතුන්ගේ හඩවල්,
අන්ධකාරය මැදින් ඇදෙන රාත්‍රි සදත්,
හරි ලස්සනට ගලාගෙන ඇදෙන දොල පාරවල්,
එක එක වර්ණයෙන් හැඩ වූ කුඩා කුඩා මල්,
සොබාදහමේ අපූරූ මායාවල්,

මනුස්සයකුගේ , කඩහඩක් ඇහෙන්නේවත් නැති පැත්තක, තනිවම තනි වූ දවසක,

මන් තේරුම් ගත්තු එකම දේ,

ඇත්තටම,

හුදකලාව කියන්නේම එකතරා කලාවක් කියන එකයී 🌿🫰

______

09/07/2026

අතීතය මතකයක් වෙද්දී, අනාගතේ ලස්සන වෙන්න නම්. වර්තමානයේ මතකයන් අසීමාන්තික සුන්දර විය යුතුයී 🥺🌿

___

08/07/2026

පරිසරය විදින්න ආස කරන්න, ඒක තරම් ඇබ්බැහියක් තවත් නැති වේවී 🥺🌿

_____
゚viralシ

06/07/2026

පරිසරයටම Move වෙලා හුස්ම ගන්න වෙලාවටයි දැනෙන්නේ,
ඒක කොහොම සෑනසීමක්ද කියලා 🥺🌿💫

____

05/07/2026

Connection අඩු වෙන තරමට මේ ජීවිතේ නිදහස් 🌿🫰

_______

Address

Hasalaka
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when TerraSeek posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category