Nature Scoot Tours

Nature Scoot Tours Welcome to NatureScootTours!

I’m your private guide, ready to take you on an unforgettable journey through Sri Lanka’s beauty on my trusty Scotty bike, with tours and camping around Matale, Dambulla, and Sigiriya 🛵⛺💦🐘🇱🇰 I’m your private guide, ready to take you on an unforgettable journey through the heart of Sri Lanka’s beauty on my trusty Scotty bike. Offering personalized tours around Matale, Dambulla, and Sigiriya, I’m he

re to help solo travelers discover hidden wonders, cultural gems, and breathtaking landscapes that only a local can show. Whether it’s ancient temples, lush landscapes, or off the beaten path sites, let’s scoot together and make your adventure uniquely memorable!

නිවාඩුවට කෙල්ලෝ ටිකත් එක්ක මාතලේ camping ⛺️ එකක් කරමුද? 😍මාතලේ🌿 කියන්නේ මාරම ලස්සන සීතලම සීතල කඳු පන්තිවලින් වටවුණු වෙනම...
29/11/2024

නිවාඩුවට කෙල්ලෝ ටිකත් එක්ක මාතලේ camping ⛺️ එකක් කරමුද? 😍

මාතලේ🌿 කියන්නේ මාරම ලස්සන සීතලම සීතල කඳු පන්තිවලින් වටවුණු වෙනම ලෝකයක්. ඉතින් බලන්න තැන් ගොඩක් තියෙනවා. 👉 මාතලේ අලුවිහාරය, ලංකාවේ මධ්‍ය ලක්ෂය නාලන්දා ගෙඩිගේ, සෙම්බුවත්ත වැව, කැලෑබොක්ක 360 View, 1 Tree Hill, බඹරකිරිඇල්ල, වැවතැන්න, රිවර්ස්ටන්, පිටවලපතන පුංචි ලෝකාන්තය, පිටවල පතන, සේර ඇල්ල, මානිගල, වැද්දාපැණි ඇල්ල, දකුණු ආසියාවේ පුංචිම ගම්මානය වල්පොලමුල්ල, වල්පොලමුල්ල වැව, දුවිලි ඇල්ල, knuckles කඳු පන්තිය, මී මුරේ, මී මුරේ ලකේගල, කොමලේගල , කොමල පතන, දඹුල්ල විහාරය, සිගිරිය සහ තවත් බොහොමයක් කොළ පාට තේ වතුවලින් හැඩවුණු කඳු මුදුන් සහ දිය ඇලි 👌

ඉතින් මේ සීතල වලාකුළු💦 වලින් දැවටුණු රිවර්ස්ටන් වල තියෙන කොලපාට ලෝකය නම් ඔයාගේ ඇස්වලින් බලන්නම ඕනි. ජිවිතේ එක පාරක් හරි ඒ පාරෙන් යන්නම ඕනි 🛵

මේ සුන්දර අත්දැකීම ගන්න දැන් ඔයාට තවත් කල් අරින්න ඕනි නැහැ. ජීවිතය හරිම කෙටියි 😢 ඔයාගේ යාළුවොත් එක්ක අදම එන්න මාතලේට🚂 ඔයාලව මාතලේ බස් නැවතුම්පළෙන් හරි දුම්රියපලින් හරි ඇවිත් එකතු කරගන්නම් 🛺 ඔයාලගේ තනියට විශ්වාසනීය මගපෙන්වන්නෙක් දෙන්නම්. එයා ඔයාලව ආරක්ෂාකාරීව මාතලේ කඳු අතරින් එක්කන් යනවා. ඒ විතරක් නෙවෙයි කැලේ මැදින් ඇවිදින්න, කඳු නගින්න, දියඇලි බලන්න, සීතල තැනකින් ආරක්ෂිතව නාගන්න, කෑම හදන්න මේ හැමදේකටම උදව් කරනවා 🥰

ඒ විතරක් නෙවෙයි Camping කරන්න ඕනි බඩුටිකත් ඔක්කොම දෙනවා. ගිනිමැලයක් ගහගෙන BBQ🍗 එකක් හිතේ හැටියට රහබලන්නත් උදව් කරනවා. තේ, කෝපී සහ camping කෑමත් විටින් විට හදල දෙනවා 😍 ඔයාව කීයටවත් බඩගින්නේ නම් තියන්නේ නෑ🍉🍔🍫🍳 මේක ඔයාගේ ජිවිතයේ කවදාවත් අමතක නොවන ගමනක් වෙන්නයි අපිටත් ඕනි.

ඔයා යාලුවෙක් නැතිව තනියෙන් නම් ඉන්නේ කිසිම දෙකට දුක් වෙන්න එපා. ඔයාටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. කලින් කිව්ව හැමදේම ඔයා වෙනුවෙනුත් අපි කරනවා❤️

මාතලේ camping ⛺️ කරන්න තැන් බොහොමයක් තියෙනවා. ඔයාගේ රුචිකත්වය අනුව කැමති තැනක් තෝරාගන්න පුළුවන්. දිය ඇල්ලක් ළඟ, වටේම පේන කන්දක් උඩ, කඳු පන්තියක් මැද කුඹුරු යායක වගේ ඕනිම තැනක්. ඉතින් අදම ඔයාගේ මාතලේ camping adventure එකට ඔයාට පහසු දිනයක් හැමෝටම කලින් වෙන්කරගන්න 🤙

තවත් විස්තර දැනගන්න ඕනිනම් දැන්ම අපට WhatsApp 0702152035 පණිවිඩයක් තියන්න.

Ready to hike this cool hill? ⛰️If you’re looking for a one of a kind adventure in Sri Lanka 🇱🇰, come to Matale, and I’l...
28/11/2024

Ready to hike this cool hill? ⛰️

If you’re looking for a one of a kind adventure in Sri Lanka 🇱🇰, come to Matale, and I’ll take you on an unforgettable journey! Imagine hiking 🧗‍♂️ through lush tea plantations, visiting stunning waterfalls, and swimming in serene natural pools 🛶. For the ultimate experience, I can arrange camping ⛺️ on a cool hilltop with breathtaking views it’s like having your own infinity pool in the heart of nature! 🌿

NatureScootTours | 📲WhatsApp: +94702152035

𝗦𝗼𝗹𝗼 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗲𝗿❓ 𝗦𝗲𝗲𝗸𝗶𝗻𝗴 𝗮 𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝗕𝘂𝗱𝗱𝘆 𝗮𝗿𝗼𝘂𝗻𝗱 𝗞𝗮𝗻𝗱𝘆❓Discover the true beauty of Sri Lanka 🇱🇰 with 𝗡𝗮𝘁𝘂𝗿𝗲𝗦𝗰𝗼𝗼𝘁𝗧𝗼𝘂𝗿𝘀! Wheth...
07/11/2024

𝗦𝗼𝗹𝗼 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗲𝗿❓ 𝗦𝗲𝗲𝗸𝗶𝗻𝗴 𝗮 𝗧𝗿𝗮𝘃𝗲𝗹 𝗕𝘂𝗱𝗱𝘆 𝗮𝗿𝗼𝘂𝗻𝗱 𝗞𝗮𝗻𝗱𝘆❓
Discover the true beauty of Sri Lanka 🇱🇰 with 𝗡𝗮𝘁𝘂𝗿𝗲𝗦𝗰𝗼𝗼𝘁𝗧𝗼𝘂𝗿𝘀! Whether you're a solo traveler or looking for a friendly guide, I'm here to show you the hidden gems, cultural treasures, and vibrant landscapes of Kandy and beyond all on a thrilling scooter adventure 🛵🐘💦🌿

For solo female travelers, I offer a safe, unique, and private experience crafted to give you an unforgettable journey through Sri Lanka’s heritage sites, lush green hills, ancient temples, and awe inspiring viewpoints. Savor the local vibe with delicious street foods 🍉🌽🌮 and feel completely at home as we explore.

Whether you're up for a day tour or a few days roaming the Central Province, I’ll tailor every part of the trip just for you. From the heart of Kandy to the surrounding countryside, we’ll make each moment memorable and exactly how you want it ❤️❤️❤️

𝗤𝘂𝗲𝘀𝘁𝗶𝗼𝗻𝘀❓ 𝗡𝗲𝗲𝗱 𝗛𝗲𝗹𝗽❓ Feel free to reach out on WhatsApp: +94702152035

𝗟𝗲𝘁’𝘀 𝗗𝗶𝘃𝗲 𝗶𝗻𝘁𝗼 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮’𝘀 𝗡𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝗪𝗼𝗻𝗱𝗲𝗿𝘀❗ 🛵🐘 🌿🇱🇰

Address

Matale Town
21000

Alerts

Be the first to know and let us send you an email when Nature Scoot Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category