Thusitha Express

Thusitha Express SPECIAL Luxury HIRE SUPPERB CONDITIons ��
# Tours # #

11/06/2026

Nemmeno in Italia c'è un vibe così 🇮🇹✨
Solo vibrazioni potenti e stile unico 🚌💨


Ciao!♡ Tours
Ciao!❤️ Tours

11/06/2026





ේ_promise_එක...♥️

11/06/2026

CIAO Tours.. ♥️

Luxury විදිහට ගමන යන්න... ♥️

11/06/2026

මගෙ හිතේ තිඹුණු ලොකුම ආසාවක්. අපෙ අලුත්ම

``සුදු බෝලේ´´

අලුත්ම වෙනසකින්...

"ST දඟයා" ට සමුදීලා... "Ciao Tours" ට ආයුබෝවන්! 🙏🚌💨

අපේ පරණ Leyland 54 "ST දඟයා" මතකද? කඳු, හෙල්, දූවිලි එක්ක අපිත් එක්ක දුක් වින්ද යෝධයා. එයාට ස්තූතියි ඒ සේවයට ❤️

දැන් ඉතින් අලුත් යුගයක්!
Ciao Tours වෙතින් හඳුන්වා දෙනවා, අපේ අලුත්ම Luxury Coaster රථය.

අලුත් වෙනස මොකක්ද?
✨ 29 VIP Seats - කකුල් දිගෑරලා යන්න පුළුවන් සැප
✨ Auto Door - නවතින්නෙවත් නැතුව VIP Feel
✨ Mini Fridge - යන ගමන් Cold Drink එකක් 🧊
✨ Indoor LED Light System - රෑට පාටියක් වගේ 💡
✨ Super Original JBL Sound + 32" TV - යන ගමනම Concert එකක් 🎶📺
✨ Full A/C + Auto Gear - ගැස්සීමක් නැති Smooth ගමනක්
⁂ 360° CCTV
🎙️ 2mic KAROKE System.

"ST දඟයා" කාලේ හිටපු විශ්වාසය, "Ciao Tours" එක්ක සුඛෝපභෝගීත්වයෙන්.
Wedding, Trip, Pilgrimage, Airport Drop - ඕනෑම ගමනක් සැපට.

ලංකාව වටේම Service.
Booking වලට කතා කරන්න: 0777462677

Ciao Tours - Say Ciao to Ordinary, Hello to Luxury.
📍 Matale

ා #

05/02/2026
😎
03/02/2026

😎

28/01/2026

LUXURIOUS

ST ගෙ අලුත් පෙණුම....⚪🔵⚫♥️
06/08/2025

ST ගෙ අලුත් පෙණුම....⚪🔵⚫♥️

වාසනාවන්ත TATA😇
06/08/2025

වාසනාවන්ත
TATA
😇

කව්රුත් දන්න (DGR)ST දඟයා.♥️Thusitha Express ⚪🔵⚫♥️
06/08/2025

කව්රුත් දන්න

(DGR)
ST දඟයා.♥️
Thusitha Express ⚪🔵⚫♥️

Address

No 31, Greenweli , Palapathvala
Matale
21000

Telephone

+94777462677

Website

Alerts

Be the first to know and let us send you an email when Thusitha Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thusitha Express:

Share