23/11/2025
🛑ATTENTION 🛑
🔊කඩුගන්නාව ප්‍රදේශයේ අනතුර හේතුවෙන් හෙට දිනයේ විභාග සඳහා යාමට සිටින කෑගල්ල, මාවනැල්ල අවට ඉන්න සියලුම නංගිලා මල්ලිලා වෙත කිසියම් හෝ කෙනෙකුට අපහසු තාවයක් ඇත්නම් අප විසින් ප්‍රවාහන පහසුකම් සළසා දීමට තීරණය කර ඇත. විකල්ප මාර්ග බාවිතා කර යෑමට අදහස් කර ඇත. එසේ හෙයින් අත්‍යවශ්‍ය අයෙක් සිටී නම් අමත්න්න.
(ගනේතැන්න, මහන්තේගම, පරණපට්ටිය, පිළිමතලාව,පේරාදෙණිය,නුවර)
කිසිදු මුදල් අය කිරීමක් අය නොකරන බව කරුණාවෙන් සලකන්න. (නොමිලේ)
☎️0767716211 Chamara