MyEseat.lk

MyEseat.lk Sri Lankan modern bus seat booking platform — fast, secure, and hassle-free.

Merry Christmas! 🎉☃️
25/12/2025

Merry Christmas! 🎉☃️

MyEseat.lk Coming Soon!✨බිබිල, මොනරාගල, මහියංගනය, බුත්තල, වැල්ලවාය, සිටින ඔබටත් Smart විදිහට බස් එකේ සීට් එක ගෙදර ඉදලම b...
18/12/2025

MyEseat.lk Coming Soon!✨

බිබිල, මොනරාගල, මහියංගනය, බුත්තල, වැල්ලවාය, සිටින ඔබටත් Smart විදිහට බස් එකේ සීට් එක ගෙදර ඉදලම book කරගන්න MyEseat.lk ලගදීම!

බිබිල, මොනරාගල, මහියංගනය, බුත්තල, වැල්ලවාය, සිටින ඔබටත් Smart විදිහට බස් එකේ සීට් එක ගෙදර ඉදලම book කරගන්න MyEseat.lk ලග...
14/12/2025

බිබිල, මොනරාගල, මහියංගනය, බුත්තල, වැල්ලවාය, සිටින ඔබටත් Smart විදිහට බස් එකේ සීට් එක ගෙදර ඉදලම book කරගන්න MyEseat.lk ලගදීම! ❤️✨

ලගදීම!
13/12/2025

ලගදීම!

Launching Soon... ✨Book easily with MyEseat.lk
12/12/2025

Launching Soon... ✨

Book easily with MyEseat.lk

ලඟදීම..
03/12/2025

ලඟදීම..

Smart විදිහට ගෙදර ඉඳලම සීට් එක Book කරගන්න 😍දැන්ම ලියාපදිංචි වන්න පිවිසෙන්න 👇https://myeseat.lk/auth/register
12/09/2025

Smart විදිහට ගෙදර ඉඳලම සීට් එක Book කරගන්න 😍

දැන්ම ලියාපදිංචි වන්න පිවිසෙන්න 👇
https://myeseat.lk/auth/register

ඔබත් බිබිලෙන්, මොනරාගලින්, හෝ බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුර ගමන් සේවා බස් රථ හිමිකරුවෙක් ද?ඔබගේ බස් රථයේ ආසන වෙන් කිරීම o...
10/09/2025

ඔබත් බිබිලෙන්, මොනරාගලින්, හෝ බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුර ගමන් සේවා බස් රථ හිමිකරුවෙක් ද?

ඔබගේ බස් රථයේ ආසන වෙන් කිරීම online ක්‍රමවේදය හරහා සිදු කිරීමට කැමතිද?

එසේ නම් MY E SEAT LK වෙත අදම නොමිලේ ලියාපදිංචි වන්න

🔴කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ🔴

අප හා එක්වීමෙන් ඔබට,

✅ පැය 24 පුරාවටම බස් රථයේ ආසන වෙන් කිරීමේ හැකියාව.

✅ මගියාට නිවසේ සිටම ඉතාමත් පහසුවෙන් ආසන වෙන් කිරීමේ හැකියාව.

✅ ඔබට අවශ්‍ය ආසන ප්‍රමාණයක් පමණක් Online ක්‍රමවේදය හරහා වෙන් කිරීමට ලබා දීමේ හැකියාව.

✅ එදිනට අදාළ වාර්තාවන් එදිනම ලබා ගැනීමේ හැකියාව. (වෙන් වූ ආසන, ගිණුම් වාර්තා ආදී )

✅ එදිනට අදාළ වූ ආසන පිලිබද විස්තර SMS මාර්ගයෙන් ලබා ගැනීමේ හැකියාව.

💰ඔබගේ බස් රථයේ ආසන වෙන් කිරීම card payment / Bank transfer යන ගනුදෙනු 02න් එකක් හෝ මෙම ක්‍රමවේදයන් 02 ටම ලියාපදිංචි කල හැකිය.

💳 card payment හරහා සිදුවන ගනුදෙනු බැංකු වැඩ කරන දින 03ක් ඇතුළත ලබා ගත හැකිය.

💵 Bank Transfers හරහා සිදුවන මුදල් ගනුදෙනු එදිනම ලබා ගත හැකිය.

---------

ලියාපදිංචි වීම සඳහා

https://myeseat.lk/partner වෙත පිවිසෙන්න

වැඩි විස්තර සදහා
0716777752
දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න.

Address

Monaragala

Alerts

Be the first to know and let us send you an email when MyEseat.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category