08/06/2021
අප දැන් Covid 19 ව්‍යවසනයේ උච්චතම අවස්ථාවේ රැදි සිටී😳.එම නිසා සියලු දෙනාම අනවශ්‍ය ගමන් බිමන් වලින් වැලකී නිවසට වී සිටින්න.අත්‍යවශ්‍ය ගමන් බිමන් සදහා ආරක්ෂිත මෙන්ම කඩිනම් ප්‍රවාහන සේවාවක් ලබා ගන්න.
ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අප නිරතුරුව කැප වීමට බලාපොරොත්තු වෙමු🤗😊.සෑම කූලී ගමනක් ආරම්භයට පෙර සහ අවසානයේදී සියලු වාහන විෂබීජ හරණය කරනු ලැබේ .
🚗 ොනරාගල 🚕️
24 පැය සේවාව
24 පැය මාර්ග සහය
කඩිනම් සේවාව
අවම ලියකිවිලි
/ / /
සෑම වාහනයක් සදහාම පැය 24 ට 150km ක් නොමිලේ 😍
අමතන්න - 0767600455/0707600455
Whatsapp - 0767600455