NiKo Diaries

NiKo Diaries Welcome to NiKo Diaries ! Join Nishara and Kosala on our adventure - filled journey.

22/05/2026

චීස් කොත්තු| Cheese Kottu 👌😋

රසම රස චීස් කොත්තු කන්න තැනක් හොය හොය හිටියද?😲😲රස වගේම quality එකත් නියමටම තියෙන place එකක් තමයි මේ..වැල්ලවත්තෙ, මරදානේ Outlet 2ක්ම තියෙනවා. 😋😍

Highly Reccomended for any type of Kottu👌👌Try It! Ricorn Hotel and Backery❤️

Shining through every chapter together 🩶🪩Spotify started, we listened 🫡
21/05/2026

Shining through every chapter together 🩶🪩

Spotify started, we listened 🫡

රණවිරු සැමරුම| අමතක නොවන මතක 🇱🇰🙏😇💐වසර 30කට ආසන්න කාලයක් පැවැති යුද්ධය නිමාකර වසර 17ක්. මාතෘභූමිය වෙනුවෙන් තම ජීවිත පූජා ...
19/05/2026

රණවිරු සැමරුම| අමතක නොවන මතක 🇱🇰🙏😇💐

වසර 30කට ආසන්න කාලයක් පැවැති යුද්ධය නිමාකර වසර 17ක්. මාතෘභූමිය වෙනුවෙන් තම ජීවිත පූජා කළ වීර රණවිරුවන්ගේ කැපවීම සහ දේශප්‍රේමය ගෞරවයෙන් සිහිපත් කරමු. 🥹🙏

ඔවුන්ගේ අසීමිත කැපකිරීම නිසා අද අපි නිදහසෙන් සහ සාමයෙන් ජීවත් වෙමු. රණවිරුවන්ගේ සේවය සදා අමරණීයයි..! 🙏
ඔවුන්ට කෘතඥතාවය හා ගෞරවය පිරිනැමීම අපගේ යුතුකමකි. 🇱🇰❤️

ජපන් වලින් NiKo අපේ නම් ලිව්වා..🫣😁😍අද මැයි 18 කොළඹ ජාතික කෞතුකාගාරයේ ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම තිබ්බා..Indian, Jap...
18/05/2026

ජපන් වලින් NiKo අපේ නම් ලිව්වා..🫣😁😍

අද මැයි 18 කොළඹ ජාතික කෞතුකාගාරයේ ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම තිබ්බා..Indian, Japanese, Russian වගේ රටවල සංස්කෘතික අංග ඒකේ තිබ්බා.. ඉතිං එතන හිටිය Japanese අය තමයි මෙහෙම අපේ නම් ලියලා දුන්නේ..❤️

17/05/2026

වම්බටු මෝජුව🍆🍅🧄🧅🥕

Cook like Shehan වෙනස්ම විදියකට හදපු වම්බටු මෝජුව අපිත් හදලා බැලුවා. ඒක වෙනස්ම රසක්...😋

අවශ්‍ය ද්‍රව්‍ය: බැදගත් වම්බටු,කොහිල, කැරට්, ලූනු, සුදුලූනු,කරපිංචා,අමු මිරිස්,තක්කාලි,ලුණු,සීනි,ගම්මිරිස්,චිලි පේස්ට්, උම්බලකඩ,තක්කාලි සෝස්,දෙහි යුෂ
ඔයාලත් හදලම රස බලන්න..😍

#වම්බටුමෝජු

Ruwanwelisaya| රුවන්වැලි මහා සෑය 🙏😇ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බෞද්ධ ස්මාරකයන්ගෙන් එකක් වන මහත් ගෞරවයට පාත්‍ර වූ ධාතු ගර්භිත ...
16/05/2026

Ruwanwelisaya| රුවන්වැලි මහා සෑය 🙏😇

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බෞද්ධ ස්මාරකයන්ගෙන් එකක් වන මහත් ගෞරවයට පාත්‍ර වූ ධාතු ගර්භිත චෛත්‍යයක්. දුටුගැමුණු රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 2වන සියවසේදී ඉදිකරන ලද්දක්.

බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති බවට විශ්වාස කරන මෙම ස්ථානය බෞද්ධයන්ගේ අතිශය පූජනීය වන්දනා ස්ථානයක්.
රුවන්වැලිසෑය සුදු පැහැයෙන් දිදුලන විශාල ගෝලාකාර ස්වරූපයකින් යුක්ත වන අතර, එහි වටා ඇති අලි පෙළ නිර්මාණය ශ්‍රී ලාංකීය ශිල්පකලාවේ අගනා නිදසුනක්. රාත්‍රී කාලයේ ආලෝකයෙන් දිදුලන මෙම චෛත්‍යය අතිශය ශාන්ත හා ආධ්‍යාත්මික දර්ශනයක් ලබා දෙනවා.

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය සහ ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨ සංකේතයක් වන රුවන්වැලිසෑය, දිනපතා දහස් ගණනක් බැතිමතුන් හා සංචාරකයන් ආකර්ෂණය කරන ස්ථානයක්.🙏😇

#රුවන්වැලිසෑය

16/05/2026

Labubu Unboxing 🐹🐷

Let's unbox a LABUBU.

Little suprise to you: You don't know the color untill you open the box.😍I got this from my❤️

If you are seeking to buy this one or gifted someone go panadura super fashion store. It's only Rs.690 now on there.

📍Super Fashion Panadura

13/05/2026

Outfits by ChatGPT👖👕👗

Prompt: Create a freeform fashion-editorial collage of us in 8 distinct full-body summer outfits, arranged organically on a clean cream studio backdrop. Keep our face identical across all looks, w/ consistent proportions that visually read as around 5" w/o stating height. Include subtle handwritten-style arrows & labels highlighting key pieces. Avoid any grids, borders, or boxed layouts. All figures are full-body, at the same scale & camera distance, arranged in a balanced two-row composition. -ar 4:5

゚viralシ

11/05/2026

Passinho Do Jamal | Toma Toma Dance 💃🏻 🕺

Tried newest Trend; Just for fun 😁😂

゚viralシ ゚

📍Bing Chun PanaduraTried another Two Flavors from Bing Chun.🍓Strawberry Milkshake 7/10🥭Mango Pomelo Sago  9/10This is ne...
09/05/2026

📍Bing Chun Panadura

Tried another Two Flavors from Bing Chun.

🍓Strawberry Milkshake 7/10
🥭Mango Pomelo Sago 9/10

This is newly introduced one. Better than others we tried. If you aren't try this, save this video & grab it from Chun Sri lanka. 🧋🧋

゚viralシ

09/05/2026

Nutrition Plate🥕🥔🍗🧀🥚

සමහර වෙලාවට අපි junk food කනවා තමයි. එක එක කෑම try කරන්න ඕනි නිසයි අපි ආස නිසයි එහෙම කෑවට කමක් නෑ. හැමදාම කන්නෑනේ කියලා හිත හදාගෙන ඉතිං..😁😋
ඒ අස්සේ ඉදල හිටලා dinner එකකට මෙහෙම කෑමකුත් ගමු නේ..😍

゚viralシ

Address

22/2 A, Egodauyana
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when NiKo Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share