රාධාවණී music edition

  • Home
  • රාධාවණී music edition

රාධාවණී music edition Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රාධාවණී music edition, Charter Bus Service, Nagadeepa Rajamaha Viharaya, Main St, .

YEP THIS රාධාවණි Music Edition 👑

වයඹ පුරවරයේ කහ කැල්ල....🧡✨
ඔබගේ චාරිකාව ලස්සන කරගන්න අපිට කතා කරන්න..🥰❤️
🧍‍♂️ Owner by Thimira Chathuranga
📲Cantact us (071) 035 9635

27/09/2026

පැටියා 🥰

11/09/2026

එයාල හැඩවෙන අපේ තැන. Silver line creation Anamaduwa 0705843616

Apa bus rathaye sahayaka Dilum Mishara obata suba upandhinyak.....
22/08/2026

Apa bus rathaye sahayaka Dilum Mishara obata suba upandhinyak.....

19/08/2026

Yesterday මලේ ගිය කහා කැටයම් තුන....❤️🥰 Golden Tokyo Princess Luxury VIP Edition

18/08/2026

සුදු යකඩ කඩේ බස් එක.....❤️

16/08/2026

එයා අද නුවර පැත්තෙ දැකපු කට්ටියකෝ ❤️‍🩹🥰

🚐 “රුපියල් 5000ක් බේරගන්න ගිහින්… ලක්ෂ ගාණක වටිනා ගමනක් නරක් කරගන්න එපා.”මිනිස්සු කරන එකම වැරැද්ද අපිට හැමදාම වගේ දකින්න...
23/07/2026

🚐 “රුපියල් 5000ක් බේරගන්න ගිහින්… ලක්ෂ ගාණක වටිනා ගමනක් නරක් කරගන්න එපා.”

මිනිස්සු කරන එකම වැරැද්ද අපිට හැමදාම වගේ දකින්න ලැබෙනවා…

“අඩුම මිලට තියෙන වාහනේ මොකක්ද?” 🤔

ඇත්තටම ඒක වැරදි ප්‍රශ්නයක්.

අහන්න ඕනේ…

“මගේ පවුල ආරක්ෂිතව, සැප පහසුවෙන් ගෙනියන්න පුළුවන් හොඳම වාහනය මොකක්ද?” ❤️

හයර් එකක් යන්න කලින් මේ කරුණු ටික මතක තියාගන්න.

✅ මිලට වඩා ආරක්ෂාව වටිනවා.

රුපියල් 5000ක් හෝ 10000ක් වැඩි වුණා කියලා බය වෙන්න එපා.

හැබැයි ඒ වෙනුවෙන් ලැබෙන්නේ…
✅හොඳ වාහනයක්
✅සැප පහසුව
✅පවුලේ අයගේ ආරක්ෂාව
✅හිතේ නිදහස
✅සෑම මගියෙකුටම රක්ෂණාවරනයක්
ඒක රුපියල් 5000ට 10000ට වඩා වටිනවා නේද? ☺

අතරමැදියෙක් හරහා Booking කරනකොට, සමහර විස්තර Driver මහතාට නොගිහින් තියෙන්න පුළුවන්.

❌ “මේක කලින් කිව්වේ නෑ.”
❌ “ඒකට වෙනම ගාස්තුවක් තියෙනවා.”
❌ “එහෙම යන්න බෑ.”

ඒ නිසා පුළුවන් නම් Driver හෝ Vehicle Owner සමඟ සෘජුවම කතා කරලා සියලු විස්තර තහවුරු කරගන්න.

✅Driver හොඳ කෙනෙක්ද කියන එකත් බලන්න.

හොඳ ගමනක් වෙන්නේ වාහනය නිසා විතරක් නෙමෙයි.

හොඳ Driver කෙනෙක් නිසා.

පැය 8ක්, 10ක්, සමහර වෙලාවට දවස් ගණනක් එකට ඉන්න කෙනාගේ හැසිරීමත් ගමනේ සතුට තීරණය කරනවා.

✅ පුළුවන් නම් හොඳ තත්ත්වයේ අලුත් වාහනයක් තෝරන්න.

වාහන කියන්නේ යන්ත්‍ර.

ඕනෑම වෙලාවක කැඩෙන්න පුළුවන්.

හැබැයි හොඳ Maintenance කරපු වාහනයක් තෝරගත්තොත් අතරමග ප්‍රශ්න ඇතිවෙන අවදානම ගොඩක් අඩුයි.

✅ ගමනේ සියලු විස්තර මුලින්ම කියන්න.

Quotation එකක් අහනකොට…

📍 යන තැන
📍 එන තැන
📍 අතරමග නවතින තැන්
📍 දින ගණන
📍 විශේෂ අවශ්‍යතා

මේ හැමදේම කියන්න.

එතකොට පස්සේ කිසිම misunderstanding එකක් ඇති වෙන්නේ නැහැ.

⸻

අපේ අරමුණ වාහනය විතරක් දෙන එක නෙමෙයි.

ඔබේ ගමන ආරක්ෂිත, සැප පහසු සහ ප්‍රශ්න නැතුව අවසන් වෙන එක.

ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔබට සතුටින් ගමන අවසන් කරන්නයි.

🌐 අදම ඔබගේ ගමන සැලසුම් කරන්න -:
Radhawani Music Edition 💸🚍

Contact us ☎️ Thimira _ 0710359635
Dilum _ 0701530068

Apa bus rathahi nihathamani himikaruwana Thimira Chathuranga aiye oyata niduk nirogi subama suba upandinayak wewa ❤️🎂
13/07/2026

Apa bus rathahi nihathamani himikaruwana Thimira Chathuranga aiye oyata niduk nirogi subama suba upandinayak wewa ❤️🎂

Address

Nagadeepa Rajamaha Viharaya, Main St

Website

Alerts

Be the first to know and let us send you an email when රාධාවණී music edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share