11/07/2026
🐿️❤️ කාලෙකට කලින් මේ දඬු ලේනාගේ පැටියා වැටිලා තිබුණා. ගෙදර අය ඒ පුංචි ජීවිතය බලාගෙන ලොකු කරලා නැවත ස්වභාවික පරිසරයට යැව්වා. අද ඒ පැටියා ලොකු වෙලා, එයාගේ අම්මා තවමත් අපිව බලන්න එනවා. අදත් එයාට කෑම ටිකක් දුන්නා. 🥰🌿
සතුන්ට ආදරය දෙනකොට ඒ ආදරය කවදාවත් අමතක වෙන්නේ නැහැ. ❤️🐿️