Negombo Buses

Negombo Buses 🚌 Negombo Buses
Your trusted source for all updates on public bus transport services from Negombo routes, schedules, fares, new projects & passenger info.

Stay informed. Travel smart. 🚏💙

මීගමුවෙ සිට ආරම්භ වෙන බස් ගැන සියළු තොරතුරු සදහා

🕎මහරගම EX01-240/138 මීගමුව    MAHARAGAMA - KATUNAYAKA - NEGOMBO via Express way🛑 TRAVEL CHATHURA EXPRESS 🔯NC- 8721🕎සුඛෝප...
07/11/2025

🕎මහරගම EX01-240/138 මීගමුව
MAHARAGAMA - KATUNAYAKA - NEGOMBO via Express way

🛑 TRAVEL CHATHURA EXPRESS

🔯NC- 8721

🕎සුඛෝපභෝගී සේවය
🔯Luxury Service (A/C)

🕎 ගමන් මාර්ගය :
🔯 Route :

▶️ නාවින්න (Navinna) ➡️මහරගම (Maharagama) ➡️ පන්නිපිටිය (Pannipitiya) ➡️කොට්ටාව (Kottawa) ➡️මාකුඹුර බහුවිධ ප්‍රවාහන මද්‍යාස්තානය ( Makumbura Multi Model Center -MMC) ➡️ කොට්ටාව හුවමාරුව(Kottawa Inter Change) ➡️ අධිවේගී මාර්ගය (Express way ) ➡️කටුනායක හුවමාරුව (Katunayaka Interchange ) ➡️18 කනුව (18th Mile Post) ➡️කටුනායක (Katunayaka - Airport ) ➡️කුරණ (Kurana) ➡️ මීගමුව (Negombo)

🕎මෙම මාර්ගයේ බස්රථ අලුයම 5.15 සිට රාත්‍රී 7.30 දක්වා සෑම විනාඩි 25 වරක්ම මීගමුව හා මහරගම පර්යන්තවලින් පිටත්වේ .

🔯 Buses on this route depart from Negombo and Maharagama Terminals every 25 minutes, from 5:15 a.m. to 7:30 p.m.

🕎 ගමන් ගාස්තුව : රු : 440.00
🔯 Bus Fare : Rs : 440.00

#මාකුඹුර

📷 Francis Dinesh

🌍 LEYLAND හදවතක් එක්ක සෙංකඩගල පුරවරයෙන් ,පුංචි රෝමයට 🌲 යන  EICHER නියෝජනය 🌍🌍 GITHMA TOURS & TRAVELS 🌼➡️ ND- 4986 💐🌋පිටත්...
07/11/2025

🌍 LEYLAND හදවතක් එක්ක සෙංකඩගල පුරවරයෙන් ,පුංචි රෝමයට 🌲 යන EICHER නියෝජනය 🌍

🌍 GITHMA TOURS & TRAVELS 🌼

➡️ ND- 4986 💐

🌋පිටත්වීම් / Departure 🌼

🕔 මහනුවරින් Via Kandy : 06.20 AM
🕔 මීගමුවෙන් via Negombo : 10.45 AM

🌺 මාවනැල්ල ➡️ කෑගල්ල ➡️ වරකාපොළ ➡️ නිට්ටඹුව ➡️ වේයන්ගොඩ ➡️ මිනුවන්ගොඩ ➡️ කටුනායක ගුවතොටුපොළ Katunayaka Bandaranayaka Airport ➡️මීගමුව 🌺

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Negombo Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share