17/08/2026
🇮🇪 අයර්ලන්තයේ රැකියා අවස්ථා
WhatsApp: Dush +44 7957430081
𝗟𝗼𝗿𝗿𝘆 𝗖𝗿𝗮𝗻𝗲 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗼𝗿 – ලොරි ක්‍රේන් මෙහෙයුම්කරු
විශාල අයර්ලන්ත සමාගමක් සඳහා කාර්මික සහ වාණිජ ස්ථානවල වැඩ කිරීම.
🔴UK හෝ EU රැකියා කිරීමට අවසර ඇති කෙනෙකු විය යුතුය. (No Sponsorships)
🚛 රැකියාව
HIAB Lorry Crane Driver / Operator – Scania 94C 260 Truck
📋 අවශ්‍ය සුදුසුකම්
HGV Class 2 (Category C) රියදුරු බලපත්‍රය
HIAB / ALLMI ලොරි ලෝඩර් බලපත්‍රය
Driver CPC සහ Digital Tachograph Card
Remote-control crane මෙහෙයුම් පිළිබඳ පළපුරුද්ද
ආරක්ෂිත Slinging සහ Rigging පිළිබඳ හොඳ දැනුම
රියදුරු බලපත්‍රයේ penalty points 6කට වඩා නොතිබිය යුතුය
වයස අවුරුදු 18–45
ගමන් කිරීමට වලංගු Passport එකක්
Social Security Number එකක්
⭐ අමතර සුදුසුකම්
පහත යන්ත්‍ර ක්‍රියාත්මක කළ හැකි නම් අමතර වාසියක්:
Cherry Picker
JCB Telehandler
Combi Forklift
🕐 වැඩ කරන වේලාව සහ කාලය
වැඩ කරන වේලාව: පෙ.ව. 8.00 – ප.ව. 5.00
සඳුදා සිට සිකුරාදා දක්වා
වයස: 18–50
රැකියා කාලය: සති 4
💷 වැටුප් සහ පහසුකම්
සතියකට £1,250 UK Bank Account එකකට සෘජුව
නොමිලේ නවාතැන් — Kitchen සහ Laundry පහසුකම් සහිත Hotel / Guest Accommodation
නොමිලේ ආපසු ගුවන් ටිකට්පත්
රැකියා ස්ථානයට නොමිලේ ප්‍රවාහන පහසුකම්
📞 සම්බන්ධ වීමට
දුරකථන / WhatsApp: +44 7957430081