PAID - SHIP NOW

PAID - SHIP NOW Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PAID - SHIP NOW, 651, Galle Road, Nalluruwa, Panadura.

වියලි කෙහෙල් කොල🍃 කොට්ටන් කොළ🍃 කොස් කොළ 🍃 දෙහි කොළ🍃 කොහොඹ කොළ🍃 බෙලි කොළ🍃  කරපිංච කොළ🍃 මේවා දැක්කාම කට්ටියට හිනා යනවා ඇති...
11/09/2021

වියලි කෙහෙල් කොල🍃 කොට්ටන් කොළ🍃 කොස් කොළ 🍃 දෙහි කොළ🍃 කොහොඹ කොළ🍃 බෙලි කොළ🍃 කරපිංච කොළ🍃 මේවා දැක්කාම කට්ටියට හිනා යනවා ඇති.😄

ඇත්‍ත අපි මේ විසික්කරන ඒවා සුද්දොන්ට මොකටද. 🤔🤔
හේතුව තමයි එයාලා එයාලගේ tank (ටැංකි)
පිරිසිදු වෙන්න දාන්නේ කෙසෙල් කොළ🍃 කොට්ටන් කොළ🍃 කොස් කොළ🍃 .

තව ගොඩක් දේවල් වල වටිනාකම ලංකාවෙ අවට වඩා සුද්දො හොදටම දන්නව

eClub ආයතනය සමග සම්බන්ධ වෙලා දැනට අවුරුද්දක් වගේ කාලෙකදි දැක්ක දේ තමයි අපේ Studentla ලොකු ප්‍රමාණයක් මේ දේවල් විතරක්ම Sell කරල ලොකු ගමනක් ඇවිල්ල තියෙනව.

ඒ වගේම මේවා සමහරු දැනගෙන නොයවා ඉන්න ✈️🌎බලනවා මේ කොරෝනා තත්ත්වය හමුවේ යවන්න බැරි නිසා.
බය වෙන්න එපා Choice Lanka shipping service ✈️✈️ එක මගින් මේ දේවල් පිටරරට shipped කරන්න හැමෝටම පුළුවන් , ගෙදරට ඇවිත් එයාල ඒ දේවල් අරගෙන යන්නත් ක්‍රමවේද හදුන්වා දී තිබෙනවා..🌎✈️

අපි විදේශ විනිමය දවසටම පැය 2 ක් වැනි කෙටි කාලයක් වැඩ කර ලංකාවට ගේමු
මතක තියාගන්න දවසටම පැය 2 ✌
වැඩි විස්තර සදහා 0779451953

12/06/2021
මේක සරළ කතාවක් ...ඔන්න ධාන්‍ය වලින් පිරුණු ගැඹුරු භාජනයක් උඩින් මීයෙක් තිබ්බලු. දැන් ඉතින් කෑම හොයන් වටේ දුවන්න ඕනේ නෑනේ...
25/05/2021

මේක සරළ කතාවක් ...

ඔන්න ධාන්‍ය වලින් පිරුණු ගැඹුරු භාජනයක් උඩින් මීයෙක් තිබ්බලු. දැන් ඉතින් කෑම හොයන් වටේ දුවන්න ඕනේ නෑනේ, වටේම කෑම. මීයට හරිම සතුටුයි ලු. දැන් ඉතින් මීයා භාජනය ඇතුලේ ඉඳන් ධාන්‍ය ටික ටික කනවලු. ධාන්‍ය අඩු වෙන්න අඩු වෙන්න මීයා භාජනයේ පතුලට ටික ටික ලං වෙනවා කියලා ඌට තේරුනේ නැහැ. ඔහොම දවස් ගානක් ගත වුණාට පස්සේ දන්නෙම නැතිව ඌ භාජනය පතුලටම ඇවිත්. දැන් කන්න දෙයකුත් නෑ. භාජනයෙන් එළියට යන්න විදිහකුත් නෑ. අන්න එතකොට තමයි මේ මීයට තේරුණේ ඌ ඉන්නේ උගුලක හිර වෙලා කියලා.

මේ කතාව කියුවේ වෘත්තිකයන් තනි ආදායමකට සහ තනි අනන්‍යතාවයකට කොටු වන ආකාරය සරළව පැහැදිලි කරන්න. මේ තත්වය හඳුන්වනවා SISI (Single Income, Single Identity) කියලා.

භාජනයේ පතුලේ හිර වුණාට පස්සේ ජීවිතය පවත්වා ගැනීමටනම් එම භාජනය තුළට ධාන්‍ය දමන පුද්ගලයෙකු මත පමණක් යැපෙන්නට ඌට සිදු වෙනවා. තවද කැමති ධාන්‍යයක් නොලැබෙන අතර ඔහුට තෝරා ගැනීමක්ද නොමැති වෙනවා. ජීවත් වෙන්න අවැසිනම් ඌට ලැබෙන ඕනෑම ධාන්‍ය වර්ගයක්, ධාන්‍ය ප්‍රමාණයක් මත යැපෙන්නට සිදු වෙනවා.

උඩ කිව්ව සරළ කතාව ඇතුලේ තියෙන්නේ බොහොම ගැඹුරු අර්ථයක් කියන එක ඔයාලට දැනටමත් අවබෝධ වෙලා ඇති.

ඔයා දැටමත් එක අදායම් මාර්ගයක් මත හෝ ඔයා ළඟ තියෙන සම්පත් ප්‍රමාණයක් මත සැනසීමෙන් කාලය ගත කරනවා ඇති. හැබැයි මතක තියාගන්න .. ඔබේ මේ කෙටි කාලීන සතුට, නුදුරු අනාගතයේදීම ඔබව දිගු කාලීන උගුලක පටලවන්න පුළුවන්. (Short term pleasures can lead to long-term traps)

ඔබට ජීවිතයේ අවැසි දේවල් ඉතා පහසුවෙන් ලැබෙයි නම්, ඔබ ඕනෑවටත් වඩා සුව පහසුවෙන් ජීවත් වන බව ඔබට දැනෙනවානම් ඔබ ජීවිතය පවත්වාගෙන යාමේ උගුලට හසුවෙමින් සිටිනවා වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. (If things are coming easy and you are getting comfortable, you are getting trapped into survival mode)

භාවිතයක් නැත්නම් හැකියාවන් උනත් මොට වෙනවා කියලා අද්දැකීමෙන් ඔයා දන්නවා ඇති. ඉතින් ඔයාගේ දියුණුවට ඔයා තුළ තියෙන හැකියාවන් හා ශක්තින් භාවිතයට ගත්තේ නැත්නම් කාලයත් එක්ක ඒ හැකියවන් ශක්තින් දිය වෙලා යනවා. (When you are not using your potential, you are losing it)

ඔබ නිවැරදි තීරණයන් නිවැරදි අවස්ථාවේ නොගතහොත්, ඔබට ඇති සම්පත් හා හැකියාවන් වියැකී ගොස්, ඔබට ඔබ සිටි තැනින් පිටතට පැමිණීමට කිසිම අවස්ථාවක් නැති වෙන්නට පුළුවන්.. (If you don’t take right Action at right time, you will finish what you have and will be in no position to come out.)

හිතල බලන්න ඔයත් භාජනයක් ඇතුලේ හිරවෙමින් සිටින මීයෙක් ද කියලා ... 🧐

ඉතින් ආදරෙන් කියන්න තියෙන්නේ කොයිම වෙලාවකවත් එක අදායම් මාර්ගයක් මත යැපෙන්න, එක අදායමකින් තෘප්තිමත් වෙන්න එපා. ඔයාගේ අදායම් මාර්ග විවිධාංගීකරණය කරන්න. ( අදායම් මාර්ග එකක්වත් නැත්නම් ඉස්සලම එකක් හොයාගන්න 😛 ) එහෙම කළොත් ඔයාට එක අදායම් මාර්ගයක් (උදා - රැකියාව) ගැන තියෙන ආසාව නැති වුනු දවසකට දෙපාරක් හිතන්නේ නැතිව ඊට සමු දෙන්න පුළුවන්. ගංවතුර, වසංගත හෝ ඒ වගේ වෙනත් ව්‍යසනයකින් ඔයාගේ ප්‍රධාන අදායම් මාර්ගයට හානියක් වුනත් ජීවිතේ කරදරයක් නැතිව ගත කරන්න පුළුවන්. කොහොමත් කොච්චර අදායම් මාර්ග තිබුණත් වැඩි වෙන්නේ නෑනේ 😉

දැන් පටන් ගන්න > හිතන්න> ඔයාගේ SISI zone එකට attack කරන්න...

Good Luck !

- By Piyu Nayanathara

ගෙදරටම වෙලා ඉන්නද හදන්නෙ😁තමන් 8-5 මහන්සි වෙලා කරන ජොබ් එකට අමතරව free time එකෙ පැයක් දෙකක් මේක කරන්න කැමති නැද්ද 😊❤️ 250...
04/05/2021

ගෙදරටම වෙලා ඉන්නද හදන්නෙ😁
තමන් 8-5 මහන්සි වෙලා කරන ජොබ් එකට අමතරව free time එකෙ පැයක් දෙකක් මේක කරන්න කැමති නැද්ද 😊❤️
25000/= 30000/= income එකක් නෙවේ මේක😊
මාසෙට අවමය 50000 න් 60000/= උඩ ගන්න පුළුවන් ❤️

පරක්කු වෙන්න එපා😊 ඔයාගේ ජිවිතේ ලස්සන කරගන්න❤️ දැන්ම එකතු වෙන්න අපිත් එක්ක❤️
මේ business එක අමාරුයි කියලා හිතුවොත් ඔයාට ලේසි business එකක්⁣ හොයාගන්නත් බැරි වෙයිි❤️

🚫ඔබට අවශ්‍ය දේවල්
1- desktop or laptop එකක්
2- router connection එකක්❤️

ඔබගේ ඔන්ලයින් ව්‍යාපාරය කකරගෙන යාමට අවශ්‍ය සියලුුම දේවල් මුල සිට සරලව කියල දෙන එකම තැන❤️
🚫life time service and highly support
🚫life lime free revision

මේ සියලු දේ සමග මේ ගමන යන්න❤️දැම්ම කතා කරන්න ❤️

0779451953
0759900369

Highly profitable ❤️💪
20/04/2021

Highly profitable ❤️💪

Happy new year ❤️💪
12/04/2021

Happy new year ❤️💪

පාර්ට් ටයිම් ජොබ් එකක් කරල මාසෙට ලක්ෂයක් පමණ ආදායමක් ලබන්න ඔබත් කැමතිද.. 💰💸✔️ ඔබත් ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක්ද.✔️ A/L ...
14/03/2021

පාර්ට් ටයිම් ජොබ් එකක් කරල මාසෙට ලක්ෂයක් පමණ ආදායමක් ලබන්න ඔබත් කැමතිද.. 💰💸

✔️ ඔබත් ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක්ද.
✔️ A/L , O/L ලියල ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද
✔️ කැම්පස් යන කෙනෙක්ද

✔️ ගෙදර ඉන්න ගමන් තමන් ගෙම ව්‍යාපාරයක් කරන්න කැමති නැද්ද..

දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන සාර්ථකම ebay selli පාඨමාලාවට ඔබත් සහභාගී වන්න

මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ පරිගණකයක් සහ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් පමණි..

ලංකාවෙ වැඩිම දෙනෙක් සහභාගී වන ප්‍රතිඵල සහිත එකම අන්තර්ජාල ව්‍යවසායකත්ව පාඨමාලාව..
අප හා එකතුවීමෙන් ඔබට ඇති වාසි

▪️පාඨමාලාව සම්පූර්ණ කලපසු විශිෂ්ට සේවාව

▪️ free revision practices classes ( සතිපතා ඔන්ලයින් රිවිශන් ක්ලාස් )

▪️Hot line services

▪️Online හා offline පාඨමාලා

▪️කෝස් එක ඉවර උනාට පස්සෙත් රිවිශන් වලිනුත් ගොඩදාල දෙන හොද ඉන්කම් එකකට එක්ක යන ebay selling guide cource එක 💸💰

අමතන්න:- 0779451953 / 0759900369
වැඩිවිස්තර ඉන්බොක්ස් විමසන්න

ලංකාවේ වැඩිම පිරිසක් සහභාගී වන සහ ප්‍රතිඵල සහිත එකම අන්තර්ජාල ව්‍යවසායකත්ව පාඨමාලාව.------------------------------------...
13/03/2021

ලංකාවේ වැඩිම පිරිසක් සහභාගී වන සහ ප්‍රතිඵල සහිත එකම අන්තර්ජාල ව්‍යවසායකත්ව පාඨමාලාව.
----------------------------------------------------------------------------
වැඩි විස්තර සඳහා අමතන්න
Hotline- 0779451953 / 0759900369

පාර්ට් ටයිම් ජොබ් එකක් කරල මාසෙට ලක්ෂයක් පමණ ආදායමක් ලබන්න ඔබත් කැමතිද.. 💰💸✔️ ඔබත් ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක්ද.✔️ A/L ...
24/01/2021

පාර්ට් ටයිම් ජොබ් එකක් කරල මාසෙට ලක්ෂයක් පමණ ආදායමක් ලබන්න ඔබත් කැමතිද.. 💰💸

✔️ ඔබත් ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක්ද.
✔️ A/L , O/L ලියල ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද
✔️ කැම්පස් යන කෙනෙක්ද

✔️ ගෙදර ඉන්න ගමන් තමන් ගෙම ව්‍යාපාරයක් කරන්න කැමති නැද්ද..

දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන සාර්ථකම ebay selli පාඨමාලාවට ඔබත් සහභාගී වන්න

මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ පරිගණකයක් සහ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් පමණි..

ලංකාවෙ වැඩිම දෙනෙක් සහභාගී වන ප්‍රතිඵල සහිත එකම අන්තර්ජාල ව්‍යවසායකත්ව පාඨමාලාව..
අප හා එකතුවීමෙන් ඔබට ඇති වාසි

▪️පාඨමාලාව සම්පූර්ණ කලපසු විශිෂ්ට සේවාව

▪️ free revision practices classes ( සතිපතා ඔන්ලයින් රිවිශන් ක්ලාස් )

▪️Hot line services

▪️Online හා offline පාඨමාලා

▪️කෝස් එක ඉවර උනාට පස්සෙත් රිවිශන් වලිනුත් ගොඩදාල දෙන හොද ඉන්කම් එකකට එක්ක යන ebay selling guide cource එක 💸💰

අමතන්න:- 0759900369
වැඩිවිස්තර ඉන්බොක්ස් විමසන්න

Address

651, Galle Road, Nalluruwa
Panadura
12500

Telephone

+94779451953

Website

Alerts

Be the first to know and let us send you an email when PAID - SHIP NOW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share