Madhusankha Super Line

Madhusankha Super Line Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madhusankha Super Line, Travel and transport, pitabeddara, Pitabeddara.

15/01/2026
සියලු පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා ❤                         💚💚2026💚💚
01/01/2026

සියලු පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා ❤
💚💚2026💚💚

වදිමු සිරිපා
25/11/2025

වදිමු සිරිපා

Respect 🫡අඩෝ ලෝකේ  ඉන්න මනුස්සකම වැඩිම මිනිස්සු ඉන්නේ ලංකාවේ ....ආදරණීය මිනිස්සු රැගත් බස් රිය ඇල්ලෙන් පහලට විසි වෙද්දි ...
05/09/2025

Respect 🫡

අඩෝ ලෝකේ ඉන්න මනුස්සකම වැඩිම මිනිස්සු ඉන්නේ ලංකාවේ ....

ආදරණීය මිනිස්සු රැගත් බස් රිය ඇල්ලෙන් පහලට විසි වෙද්දි , ජීවිත මරලතෝනි දෙද්දි ඒත් ඒ කිසි සද්දයක් ඉහලට ඇහෙන් නැති තරම් පහලක වෙද්දී ....

සිද්ධිය වෙලා විනාඩි 10 ක් යනකොට ෆෝන් ටෝච් වලින් මුලු ප්‍රපාතයම එළිය වැටිලා , මුලු ඇල්ලම එතන , පහලට කඹ වලින් බහිනවා වතුර බෝතල් පහලට විසි කරනවා ඒක මාර එකමුතු කමක් ...

ඒ ලඟ හිටියනම් අපිත් ඔහොම හැසිරෙයි හැබැයි ලඟ නැති කරන්න ඕන දේ ඒ මියගියපු ආදරණීය මිනිස්සුන්ට නිවන් සුව පතන එකයි , තුවාල ලබපු මිනිස්සුන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන එකයි අර මහා කැපවීමක් කරපු ඒ මිනිස්සුන්ට පිං ඉල්ලන එකයි 🥺💙..

ආයෙත් කියන්නේ ස්තුතියි ඒ මිනිස්සු වෙනුවෙන් වචනෙකින් හරි උදව් කරපු මිනිස්සුන්ට .....

#ශාli

Copied Shalika Indrajith

අතුඇල බෝ සමිදු පිහිටයි ! මොරවක සිට කුඹල්වෙල බලා
29/08/2025

අතුඇල බෝ සමිදු පිහිටයි !

මොරවක සිට කුඹල්වෙල බලා

@සීගිරිය
08/08/2025

@සීගිරිය

Address

Pitabeddara
Pitabeddara

Telephone

+94718260003

Website

Alerts

Be the first to know and let us send you an email when Madhusankha Super Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share