NCG Holdings

NCG Holdings The official home of NCG Holdings (Private) Limited. With a fleet of over 140+ vehicles, we set the gold standard for travel across the island.

Dedicated to excellence in vehicle imports, luxury public transport via NCG Express, and specialized automotive engineering and genuine spares for the nation NCG Holdings (Pvt) Ltd is a diversified corporate leader and the powerhouse behind NCG Express, Sri Lanka’s largest and most trusted luxury passenger transport service. We are the strategic local partner for Yutong Buses (Luxury & New Energy), Sinotruk (Heavy-Duty), and premium Japanese Car imports. From operating the nation's premier bus routes to providing 24/7 technical support, NCG is the complete mobility partner for Sri Lanka. OUR CORE DIVISIONS:

NCG Express: Luxury passenger transport with a 140+ vehicle fleet. NCG Automotive Solutions: The leading specialized workshop for Chinese bus brands. NCG Spares: Sri Lanka's largest inventory of genuine Chinese bus and heavy vehicle parts. Premium Imports: Strategic partners for Yutong and Sinotruk vehicles.

23/10/2026
20/10/2026

NCG Holdings අපෙන් Dilanka Express ගත්ත අලුත්ම Yutong බස් 3...⚡️

Dilanka Express අධිපතිතුමාගේ NCG Holdings සමග ඇති නොබිදෙන විශ්වාසය තහවුරු කරමින් එතුමාගේ ව්‍යාපාරයට එකතු කරගත් 12 වන සාමාජිකයා...

​පිළිකා රෝගීන්ගේ සතුට සහ පහසුව වෙනුවෙන් තමන්ගේ බස් රථවල ගමන් වාර පවා පසෙකලා අසීමිත මානුෂීය මෙහෙවරක යෙදෙන දිලංක මහතාට NCG Holdings අපගේ උත්තමාචාරය! 💐

NCG Holdings වෙතින් නවතම බස් රථ සඳහා උණුසුම් සුබපැතුම්! 🎉

​

20/10/2026

ඔබේ ව්‍යාපාරයට වේගවත් ජයග්‍රහණයක් - Sinotruk කියුබ් තුනේ ටිපර් එක!

Load එකත් ගහගෙන, යකා වගේ දුවන්න ඔබත් අදම Sinotruk කියුබ් තුනේ ටිපර් රථය තෝරාගන්න.

Sinotruk ටිපර් රථය තෝරාගන්නා ඔබට,

•⁠ ⁠220 Hp බලයක් සහ 760 Nm ට‍ෝර්ක් එකක් සමඟින් වැඩි බරක් පහසුවෙන් හසුරුවා ගැනීමේ හැකියාව

•⁠ ⁠දුෂ්කර මාර්ග වල පවා විශ්වාසදායකව ධාවනය කිරීමේ ශක්තිය

•⁠ ⁠NCG Holdings වෙතින් ඔබට ලැබෙන අසමසම අලෙවියෙන් පසු සේවාව සහ විශ්වාසය.

ඔබේ ව්‍යාපාරික ගමන තවත් සාර්ථක කරගන්න!

📞 අමතන්න: 076 850 2982 | 077 129 0681

20/10/2026

Ensure a reliable journey with NCG Automotive Solutions!
The most trusted solution for your buses!

🔗 Join Now: https://chat.whatsapp.com/C4SV89GvccHBQaqzRC08Gu?mode=gi_t

ගමන විශ්වාසවන්ත කරන්න, NCG Automotive Solutions සමඟ එකතු වෙන්න!
ඔබගේ බස් රථ සඳහා විශ්වාසනීයම විසඳුම!

🔗 දැන්ම එකතු වෙන්න: https://chat.whatsapp.com/C4SV89GvccHBQaqzRC08Gu?mode=gi_t

உங்கள் பயணத்தை நம்பகமானதாக மாற்ற, NCG Automotive Solutions உடன் இணையுங்கள்!
உங்கள் பேருந்துகளுக்கான நம்பகமான தீர்வு!

🔗 இப்போது இணையுங்கள்: https://chat.whatsapp.com/C4SV89GvccHBQaqzRC08Gu?mode=gi_t

📍 NCG Automotive - Kahathuduwa
📞 076 138 6410 / 077 215 7777

19/10/2026

Hearing it straight from the coach makes it even more special! 💙

At the Kandy Tuskers match, we were delighted to hear the coaches share their positive feedback about NCG Holdings. Their kind words and trust mean a lot to us and inspire us to continue delivering excellence.

Thank you, Kandy Tuskers, for your trust and support!

ඔයාගේ fleet එකත් luxury fleet එකකට අප්ග්‍රේඩ් කරමුද? ✨Luxury කියල හරියටම දැනෙන්න නම්... ඒක අනිවාර්යයෙන්ම Yutong එකක්ම වෙ...
15/10/2026

ඔයාගේ fleet එකත් luxury fleet එකකට අප්ග්‍රේඩ් කරමුද? ✨

Luxury කියල හරියටම දැනෙන්න නම්... ඒක අනිවාර්යයෙන්ම Yutong එකක්ම වෙන්න ඕනේ! 👑

​අති නවීන තාක්ෂණයෙන් යුත් Yutong C12Pro සමඟින් මගීන්ට අසමසම ගමන් අත්දැකීමක් ලබාදෙන්න.

​📲 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න:
​076 850 2982
​077 129 0681
​077 737 9698

​

ඔබේ දිගු ගමන් වඩාත් පහසු කරගන්න - Sinotruk 6X4 Prime Mover!නැවතුම් රහිත දිගු ගමනකට නම්, Sinotruk 6X4 Prime Mover රථය තෝර...
14/10/2026

ඔබේ දිගු ගමන් වඩාත් පහසු කරගන්න - Sinotruk 6X4 Prime Mover!

නැවතුම් රහිත දිගු ගමනකට නම්, Sinotruk 6X4 Prime Mover රථය තෝරාගන්න.

Sinotruk 6X4 Prime Mover තෝරාගන්නා ඔබට,

• 600L ඉන්ධන ටැංකියක් සමඟින් නැවතුම් රහිතව දිගු දුරක් ධාවනය කිරීමේ හැකියාව
• Dual Sleeper කැබී එකකින් රියදුරන් දෙදෙනෙකුටම විවේකීව ගමන් කිරීමේ පහසුව
• AC පහසුකම් සමඟින් රියදුරාට හිමිවන උපරිම සුවපහසුව
• NCG Holdings වෙතින් ඔබට ලැබෙන අසමසම පසුඅලෙවි සේවාව සහ විශ්වාසය

ඔබේ ව්‍යාපාරික ගමන තවත් සාර්ථක කරගන්න අදම පියවරක් තබන්න!

📞 අමතන්න: 076 850 2982 | 077 129 0681

14/10/2026

Nothing makes us happier than a satisfied customer.

At the Kandy Tuskers match, we had the pleasure of hearing their kind words about NCG Holdings. Thank you for your support and trust!

12/10/2026

Driving Ambition. Supporting Dreams. Celebrating Victory.

From the heart of Kandy to every destination beyond, the Kandy Tuskers Rugby Team carry the passion, determination, and pride of the Central Province.
As the Proud Mobility Partner of the Kandy Tuskers, NCG Holdings is honoured to support the team every step of the way from the journey to the ground to every moment on the field.

Here’s to the road ahead, the battles to be fought, and the victories waiting to be won. Together, we move forward.

09/10/2026

සංචාරක ක්ෂේත්‍රයේ සාර්ථක ගමනකට හොඳම ආයෝජනය! 🌟
​සංචාරක ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන්න හිතනවාද? නැතිනම් ඔබේ පවතින සංචාරක ව්‍යාපාරයට අලුත් bus එකක් ගන්න හිතන්ද ඉන්නේ..?
​මගීන්ට උපරිම සුඛෝපභෝගී බවක්, ආරක්ෂාවක් වගේම ඔබට වැඩි ලාභයක් ගෙනෙන YUTONG C9 (ආසන 37) බස් රථය දැන් ඔබ වෙනුවෙන්ම සූදානම්!

​🔥 YUTONG C9 :

• Engine Capacity: 7520CC
• Power: 270Hp
• Torque: 1100Nm

• මගීන්ට උපරිම සපපහසුව, ආරක්ෂාව සහ නවීන පෙනුම!
​ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න හොඳම කාලය මෙයයි . වැඩිවිස්තර දැනගන්න අදම කතා කරන්න!

​📞 අමතන්න:

• 076 850 2982
• 077 129 0681
• 077 737 9698
​
​

Address

157Y, Kebelllaovita, Weniwelkola, Polgasovita
Polgasowita

Website

Alerts

Be the first to know and let us send you an email when NCG Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share