15/05/2026
📦 Nexus Enterprises - Vacuum Packing සේවාව
ඔබේ භාණ්ඩ ලෝකයේ ඕනෑම තැනකට යැවීමට දැන්ම අපව අමතන්න! ✈️
විදේශගත වන ඔබට හෝ විදේශ රටවල සිටින ඔබේ හිතවතුන්ට ආහාර, බෙහෙත් හෝ ඇඳුම් පැළඳුම් යැවීමේදී ඒවායේ නැවුම් බව සහ ආරක්ෂාව ගැන දැන් බය වෙන්න ඕනේ නැහැ. අපගේ උසස් ප්‍රමිතියෙන් යුත් Vacuum Packing සේවාව මගින් ඔබගේ භාණ්ඩ ඉතා සුළු ඉඩක ප්‍රමාණවත් වන සේ සහ කල් තබා ගත හැකි සේ ඇසුරුම් කර දෙනු ලැබේ.
🌟 අපගේ සේවාවන්:
ආහාර ද්‍රව්‍ය (Foods): රසය සහ ගුණය වෙනස් නොවී දිගුකාලීනව තබා ගැනීමට.
ඖෂධ (Medicine): නිසි ප්‍රමිතියට අනුව ආරක්ෂිතව ඇසුරුම් කිරීම.
ඇඳුම් පැළඳුම් (Clothes): ගමන් මල්ලේ ඉඩ ඉතිරි වන සේ (Space saving) ඇසුරුම් කර දීම.
📍 ලිපිනය: 227/5/A/B, බණ්ඩාරගම පාර, කැස්බෑව. 📞 දුරකථන අංකය: 077 146 6081