13/04/2025
꧁𓊈𒆜ʂƖ ۷ıƙıŋɠ ơʄʄıƈıąƖ 𒆜𓊉꧂
`❤️කොවුල් නද මුසු වු මැද නලට...🙏
`❤️එරබදු මල් සිප එන සුලන් රැල්ලට...`🙏
`❤️නිලබර සිසාර එන පවනට...`🙏
`❤️එක්කරමි මා සොම්නස් සිතුම් සුලගට...`🙏
❤️`ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක...`🙏
❤️`ඔබ හැර නොයන මද පවනක් ලෙසට...`🙏
`❤️සුබ නව වසරක් වේවා!!!`🙏
◄▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔►
*😇 _`Wishing you a bright and joyful New Year filled with new opportunities, endless happiness, and unforgettable moments. May bring you closer to your dreams. Happy New Year!`_😇*l
꧁𓊈𒆜ʂƖ ۷ıƙıŋɠ ơʄʄıƈıąƖ 𒆜𓊉꧂