Bus Addict LK

Bus Addict LK Sri Lankan Bus ��

25/05/2026

වේවැල්වත්ත පාරේ චාම් හැඩකාරයා සමින්ද Express 💙🫶

Bus Addict LK


24/05/2026

සතියක් පුරාවට 478 රූට් එකේ හැඩකාරයත් එක්ක නිපුන අයියා අදත් 🥰❤️

Bus Addict LK


23/05/2026

වේවැල්වත්ත පාරේ නිල් බලකායේ හැඩකාරයා 💙🫶

Bus Addict LK



22/05/2026

බලන් ඉන්න ආස හිතෙන නිපුන අයියගේ Driving ❤️🥹

Bus Addict LK


20/05/2026

478 රූට් එකේ හැඩකාරයා නිපුන අයියගේ අතේ නැලවෙන හැටි 🥹❤️

Bus Addict LK


19/05/2026

Samarasekara Power Line
NG-8331 🛣️💎

සබරගමුව පළාතේ ප්‍රවාහන සේවාවට අලුත්ම අත්දැකීමක් එක් කරමින්, ක්‍රියාත්මක වන ඇඹිලිපිටිය 210 රත්නපුර සුඛෝපභෝගී බස් රථ සේවාව 🚍✨

​ගමන නිදහසේ, සුවපහසුවෙන් යන්න කැමති ඔබට අති නවීන Yutong බස් රථයක සුවපහසුව විඳිමින්, පූර්ණ වායුසමනය කළ (A/C) නිදහස් වටපිටාවක ඇඹිලිපිටිය සහ රත්නපුර අතර ගමන් කළ හැකියි. 🌬️🛋️

​📍 ඇඹිලිපිටියෙන් පිටත්වීම:
⏰ පෙ.ව. 06:30

​📍 රත්නපුර නව නගරයෙන් පිටත්වීම:
⏰ ප.ව. 04:20

​📍 රත්නපුරෙන් පිටත්වීම:
⏰ ප.ව. 04:30

​📲 වැඩි විස්තර සහ ආසන වෙන්කිරීම සඳහා:
📞 ඇමතන්න 071 755 6 223

​ප්‍රමාද නොවී අදම ඔබේ සුවපහසු ගමන වෙන් කරවා ගන්න! 🚌💨


18/05/2026

Queen Of The Rathnapura 🫀💛

සමනල කුමරි Golden Edition ✨️💛🦋
Like Us On - සමනල කුමරි - Samanala Kumari Golden Edition - Princess Of The Rathnapura
• Plan a Joy to Your Journey •
☎️ Tel :- 0786730802 / 0719795108
- Rathnapura / Eheliyagoda -

Video Credits - සමනල කුමරි - Samanala Kumari Golden Edition - Princess Of The Rathnapura

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Bus Addict LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share