Alpitiya Transport Service

Alpitiya Transport Service Explore Sri Lanka with us! Your trusted partner for unforgettable travel and transport experiences on the island.🇱🇰

"සියලු පැතුම් ඉටුවෙන්ටයි..හිත මිතු දම් වැඩිවෙන්ටයි"..ඔබ සැමට සාමය සතුට පිරි, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!ප්‍රද...
14/04/2026

"සියලු පැතුම් ඉටුවෙන්ටයි..
හිත මිතු දම් වැඩිවෙන්ටයි"..

ඔබ සැමට සාමය සතුට පිරි, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

ප්‍රදේශයේ විශ්වසනීයම ප්‍රවාහන සහකරු සහ වාහන අමතර කොටස් විකිණීමේ ප්‍රමුඛයෝ වෙතින් ගෙන එන අලුත් අවුරුදු සුබ පැතුම..!


"Driving Trust Forward in 2026"Thank you for traveling with us. A trusted journey continues into a safe, reliable, and s...
01/01/2026

"Driving Trust Forward in 2026"

Thank you for traveling with us. A trusted journey continues into a safe, reliable, and successful New Year.

New Year greetings from area’s most trusted travel partner and a leading supplier of vehicle spare parts.

Alpitiya Transport Service & New Akmas Motors,
A33/2,
Maththamagoda,
Kannaththota.

TP : 077 889 6023 / 076 234 7853

ලැබුවා වූ සිංහල, හින්දු නව වසර ඔබටත්, ඔබගේ සමීපතමයන්ටත් සියලු බලාපොරොත්තු සඵල වන සුබම සුබ නව වසරක් වේවා!ප්‍රදේශයේ විශ්වා...
13/04/2025

ලැබුවා වූ සිංහල, හින්දු නව වසර ඔබටත්, ඔබගේ සමීපතමයන්ටත් සියලු බලාපොරොත්තු සඵල වන සුබම සුබ නව වසරක් වේවා!

ප්‍රදේශයේ විශ්වාසනීයම ගමන් සහකරු සහ වාහන අමතර කොටස් විකිණීමේ ප්‍රමුඛයෝ වෙතින් ගෙනෙන සුබ පැතුමක්!

Alpitiya Transport Service / New Akmas Motors,
A33/2,
මත්තමගොඩ,
කන්නත්තොට.

කහ කොල්ලා අපේ...💗
05/02/2025

කහ කොල්ලා අපේ...💗

01/02/2025

We wish you all a joyful and prosperous New Year 2025, where all your hopes are fulfilled, and the path ahead is free fr...
01/01/2025

We wish you all a joyful and prosperous New Year 2025, where all your hopes are fulfilled, and the path ahead is free from troubles and filled with good fortune!

ලැබුවා වූ 2025 නව වසර ඔබ සැමට සුවදායී, සියලු බලාපොරොත්තු ඉටු වන, මග තොට කරදර නොම වන වාසනාවන්ත නව වසරක් වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු!









2024.12.31💫2024 වසරේ අවසාන චාරිකාව : කතරගම🙏වසර පුරාවටම අපත් සමඟ අත්වැල් බැඳගත් පාරිභෝගික ඔබ සැමට හදවතින්ම ස්තූතියි! නව ව...
01/01/2025

2024.12.31💫
2024 වසරේ අවසාන චාරිකාව : කතරගම🙏

වසර පුරාවටම අපත් සමඟ අත්වැල් බැඳගත් පාරිභෝගික ඔබ සැමට හදවතින්ම ස්තූතියි! නව වසරේ තව තවත් අලුත් වෙමින් සුපුරුදු විශ්වාසනීයත්වයෙන් ඔබගේ ගමන් සහකරු වීමට අප සූදානම්!










සීතල හපුතලේ බලා..🍃❄️Poya Day Special Tour💫♥️
14/12/2024

සීතල හපුතලේ බලා..🍃❄️
Poya Day Special Tour💫♥️








දිග නිවාඩුවේ යමුද Trip එකක්...?මේ පාසල් නිවාඩුවේ ඔබේ හිතේ ඇති ගමන අපිත් එක්ක යන්න! විශ්වාසය, සුවපහසුව, සාධාරණ මිල ගණන් ස...
23/11/2024

දිග නිවාඩුවේ යමුද Trip එකක්...?

මේ පාසල් නිවාඩුවේ ඔබේ හිතේ ඇති ගමන අපිත් එක්ක යන්න! විශ්වාසය, සුවපහසුව, සාධාරණ මිල ගණන් සමගින් ප්‍රදේශයේ ප්‍රමුඛතම ප්‍රවාහන සන්නාමය.

Alpitiya Transport Service

දැන්ම ඔබේ චාරිකාව වෙන් කරවා ගන්න.

අමතන්න : 076 653 5550
071 440 7853








23/11/2024

අද මන්දාරම්‍නුවර 🇱🇰❄️
Ultra Boy ❤️

දු.ක. : 076 653 5550
071 440 7853








Address

A33/2, Maththamagoda
Ruwanwella
71372

Website

Alerts

Be the first to know and let us send you an email when Alpitiya Transport Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share