I Love Tangalle

  • Home
  • I Love Tangalle

I Love Tangalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I Love Tangalle, Travel Service, Henakaduwa raja maha Viharaya Tissa Road tangalle, .
(4)

16/05/2026

ටික ටික ළං වෙන්නේ දකුණේ කොල්ලෝ කෙල්ලෝ ආසම කාලයයි.... මේවා ඉතින් දකුණෙන් විතරයි..🎷🥁



තංගල්ලේ kollo tika Are you Redy පිස්සුවක් වෙයී මේ පාර නම් 💥😗😻🖤


#කාවාඩි #කාවාඩි2026

"නැවුම් බලාපොරොත්තු එක්ක උදාවුණු මේ අලුත් අවුරුද්ද...තංගල්ලේ අපිට විතරක් නෙවෙයි,මුළු ලංකාවටම සතුට පිරි අවුරුද්දක් වෙන්න ...
14/04/2026

"නැවුම් බලාපොරොත්තු එක්ක උදාවුණු මේ අලුත් අවුරුද්ද...
තංගල්ලේ අපිට විතරක් නෙවෙයි,
මුළු ලංකාවටම සතුට පිරි අවුරුද්දක් වෙන්න ප්‍රාර්ථනා කරනවා! ❤️🌅"

27/01/2026

📢 සේවක අවශ්‍යතාවයයි - Lucky Tailors (තංගල්ල)
​ඔබ මැහුම් ශිල්පයට දක්ෂ, පළපුරුදු අයෙක්ද? එහෙනම් තංගල්ලේ ප්‍රමුඛ පෙළේ ඇඳුම් මසන ස්ථානයක් වන අපගේ ආයතනයට එකතු වීමට ඔබට අවස්ථාවක්!
​අපට අවශ්‍ය සේවකයින්:
​පළපුරුදු මැහුම් ශිල්පීන් / ශිල්පිනියන් (විශේෂයෙන් පිරිමි කලිසම් සහ ෂර්ට් මැසීමට හැකි අය)
​පාරිභෝගිකයන්ට සුහදශීලීව සේවය කළ හැකි අයෙක් වීම විශේෂ සුදුසුකමකි.
​අපෙන් ඔබට:
✅ දක්ෂතාවය මත ආකර්ෂණීය වැටුපක්.
✅ සුහදශීලී සේවා පරිසරය.
✅ දිගුකාලීන රැකියා අවස්ථාව.
​ දැන්ම අපට කතා කරන්න!
📞 දුරකථන: 077 588 7657 / 070 557 0773
📍 ස්ථානය: නො: 20, බස් නැවතුම්පොළ, උඩු මහල, තංගල්ල.

03/01/2026

Highly Recommend ❤💫

Address

Henakaduwa Raja Maha Viharaya Tissa Road Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when I Love Tangalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Transport Service?

Share