Kandy Queen

Kandy Queen Traveling and transport service partner

⭕️ CONTACT US - 077 -9202747

විශාල ශබ්දයක් 🔊 🔊🔊ඇහෙන්නයි යන්නේ 🙈🙈🙈🙈     #𝒃𝒖𝒔𝒎𝒐𝒅𝒊𝒇𝒊𝒆𝒅    ゚
01/10/2026

විශාල ශබ්දයක් 🔊 🔊🔊ඇහෙන්නයි යන්නේ 🙈🙈🙈🙈
#𝒃𝒖𝒔𝒎𝒐𝒅𝒊𝒇𝒊𝒆𝒅 ゚

01/10/2026

“පුංචි සිත් සතුටින් පිරෙන, ලස්සන හීන සැබෑ වෙන සුන්දර ලෝකයක් වේවා! ❤️
ලෝක ළමා දිනයට Kandy Queen අපගේ උණුසුම් සුභ පැතුම්! 👑🚌🌈”
゚

28/09/2026

I got over 4,500 reactions on my posts last week! Thanks everyone for your support! 🎉 ゚

හෙට සහ අනිද්දා  (26/27) දෙදින,තවත් යාලුවෙක් සමඟ මාතර සහ මිරිස්ස අවට චාරිකාකරණයේ.🤲ආරක්ෂාකාරි සුවපහසු චාරිකාවක අරුත විදගන්...
25/09/2026

හෙට සහ අනිද්දා (26/27) දෙදින,තවත් යාලුවෙක් සමඟ මාතර සහ මිරිස්ස අවට චාරිකාකරණයේ.🤲

ආරක්ෂාකාරි සුවපහසු චාරිකාවක අරුත විදගන්න✌
👑Follow Us - Kandy Queen👑.
🤍Medagedara Express 💙
𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝑼𝒔 ☎️ 077 9202747/077 1756488
#𝒃𝒖𝒔𝒎𝒐𝒅𝒊𝒇𝒊𝒆𝒅 ゚ #මාතර

25/09/2026

පොඩ්ඩොන්ට වැස්සෙම නටන්න ඕන කීව නිසා ගහපු Outdoor මල්ලී මේ.🤸🕺🤸‍♂️පොඩ්ඩො ටිකත්
එක්ක සර්ගෙ ඩාන්ස් එක☝💪😉 ..පොඩ්ඩොන්ගෙ සතුට🤩... ゚ #𝒃𝒖𝒔𝒎𝒐𝒅𝒊𝒇𝒊𝒆𝒅

bad weather condition..⛈️ පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (25)වන දින සංවිධානය කර තිබූ චාරිකාව දින නියමයකින් තොරව කල් ...
24/09/2026

bad weather condition..⛈️
පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (25)වන දින සංවිධානය කර තිබූ චාරිකාව දින නියමයකින් තොරව කල් දමන ලදී.😥😥😥.
゚

19/09/2026

නුවර චාම් හැඩකාරි🫶🤍💙...

ආරක්ශාකාරි සුවපහසු චාරිකාවක අරුත විදගන්න✌
👑Follow Us - Kandy Queen👑.
🤍Medagedara Express 💙
,NC-4550❤️
නුවර රැජිණ 👑🤍
𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝑼𝒔 ☎️ 077 9202747/077 1756488
#𝒃𝒖𝒔𝒎𝒐𝒅𝒊𝒇𝒊𝒆𝒅 ゚

අද( 19) මාතලේ සහ නුවර අවට චාරිකා කරණයේ..ආරක්ෂාකාරි සුවපහසු චාරිකාවක අරුත විදගන්න✌👑Follow Us - Kandy Queen👑.   🤍Medagedar...
19/09/2026

අද( 19) මාතලේ සහ නුවර අවට චාරිකා කරණයේ..

ආරක්ෂාකාරි සුවපහසු චාරිකාවක අරුත විදගන්න✌
👑Follow Us - Kandy Queen👑.
🤍Medagedara Express 💙
NC-4550 ❤‍🔥
නුවර චාම් හැඩකාරි..
සිත්ගත් රැජිණ 👑🤍
𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝑼𝒔 ☎️ 077 9202747/077 1756488
#𝒃𝒖𝒔𝒎𝒐𝒅𝒊𝒇𝒊𝒆𝒅

අද (18)පේරාදෙණිය සිරිසුමන විද්‍යාලයේ සිසුන් සමගින් අපි අද නුවරඑළියේ අවට...      ゚      #𝒃𝒖𝒔𝒎𝒐𝒅𝒊𝒇𝒊𝒆𝒅
18/09/2026

අද (18)පේරාදෙණිය සිරිසුමන විද්‍යාලයේ සිසුන් සමගින් අපි අද නුවරඑළියේ අවට...
゚ #𝒃𝒖𝒔𝒎𝒐𝒅𝒊𝒇𝒊𝒆𝒅

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Queen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share