LankaGo

LankaGo Sri Lankan bus schedule app & website

"Know before you go "🚍⌚

Developer
Chethana Abeysinghe

Database Administrator
Nadula Matheesha

මෙතෙක් අර්ධ සුඛෝපභෝගී සේවය යටතේ ධාවනය වූ Jayalath express  ආයතනය සතු මතුගමින්  උදෑසන 7.00 ට සහ මහනුවරින් දහවල් 1.30ට පිට...
10/08/2026

මෙතෙක් අර්ධ සුඛෝපභෝගී සේවය යටතේ ධාවනය වූ Jayalath express ආයතනය සතු මතුගමින් උදෑසන 7.00 ට සහ මහනුවරින් දහවල් 1.30ට පිටත් වූ බස්රථය*.

හෙට(11) දින සිට සුඛෝපභෝගී (Ac) සේවාව යටතේ ධාවනය වේ❄️.

සම්පුර්ණ ගමන් ගාස්තුව - රු 1427.00

සංශෝධනය වූ බස් ගාස්තූ අනුව මතුගම සිට ආරම්භ කරන  අධිවේගී  මාර්ග සේවා .හා ප්‍රධාන නගර අතර ධාවනය වන බස්රථ සේවා වල  නව බස් ග...
07/07/2026

සංශෝධනය වූ බස් ගාස්තූ අනුව මතුගම සිට ආරම්භ කරන අධිවේගී මාර්ග සේවා .හා ප්‍රධාන නගර අතර ධාවනය වන බස්රථ සේවා වල නව බස් ගාස්තු 📢💰❤️

බස් ටයිම් ඔක්කොම එකම තැනකින් දැනගන්න. දැන්ම Google Playstore එකෙන් LankaGo app එක download කරගන්න ❤️
fans

Introducing our new membersWelcome ❤️✨️Database administrators ❤️දෙනෙත් නෙත්සර - Awissawella area❤️manupa wijaya- Polonn...
15/06/2026

Introducing our new members

Welcome ❤️✨️

Database administrators ❤️

දෙනෙත් නෙත්සර - Awissawella area❤️
manupa wijaya- Polonnaruwa area ❤️
Kasurika Omesh Kirinde Arachchi - Embilipitiya area❤️
KTG Admin- Katharagama area❤️
Thisal Rajapaksha - Wennapuwa area❤️
Laksara Ranmal - Elpitiya area❤️

Wishing a happy and prosperous birthday to Nadula Mathisha , Co-founder of LankaGo 🎉. Here is to a year of great success...
14/06/2026

Wishing a happy and prosperous birthday to Nadula Mathisha , Co-founder of LankaGo 🎉. Here is to a year of great success ahead! ✨

— Admin Team

31/05/2026

දැන් .එයාගෙන් මෙයාගෙන් Call කර කර බස් ටයිම් අහන්න දෙයක් නෑ 😎❤️

මතුගම හා ඒ අවට බස් ටයිම් ඔක්කොම එකම තැනකින් දැන් ඔයාලට බලාගන්න පුළුවන් 😍👌

දැන්ම google playstore එකෙන් LankaGo app එක download කරගන්න ❤️..
(App Link - comment section)

Introducing our new membersWelcome ❤️✨️Database administrators ❤️Chathura Rajapakshe - Mathale  area ❤️Gesandu Dulean   ...
27/05/2026

Introducing our new members

Welcome ❤️✨️

Database administrators ❤️

Chathura Rajapakshe - Mathale area ❤️
Gesandu Dulean - Minuwangoda area ❤️
Chamindu Sandamal - Gampaha area ❤️

Thank you everyone  ❤️😍💖💖2000+  Downloads ❤️
26/05/2026

Thank you everyone ❤️😍💖💖

2000+ Downloads ❤️

21/05/2026

මතුගම බස් ටයිම් දැනගන්න අපි හදපු LankaGo ඇප් එක ගැන ❤️ මොකද හිතෙන්නේ ඔයාලට? ✨🚫

fans

*Welcome !. our new member  Akalanka Shaneth    *❤️👨‍💻බදුල්ල සහ මොණරාගල  නගර වලින් ආරම්භ වන සහ එම නගර හරහා යන දුරගමන් සේ...
19/05/2026

*Welcome !. our new member Akalanka Shaneth *❤️👨‍💻

බදුල්ල සහ මොණරාගල නගර වලින් ආරම්භ වන සහ එම නගර හරහා යන දුරගමන් සේවා , අධිවේගී මාර්ග සේවා ඇතුළු සියලුම බස්රථ සේවා ❤️👨‍💻 ඇතුළත් කරමින් පවති..😍

LankaGo bus schedule app
(Know Before you go) 👨‍💻❤️ 🚍

*Download now from Google Playstore*✨️

*Welcome !. our new member  Ishan Abeysundara   *❤️👨‍💻මාතර නගරයෙන් ආරම්භ වන සහ මාතර හරහා යන දුරගමන් සේවා , අධිවේගී මාර්ග...
16/05/2026

*Welcome !. our new member Ishan Abeysundara *❤️👨‍💻

මාතර නගරයෙන් ආරම්භ වන සහ මාතර හරහා යන දුරගමන් සේවා , අධිවේගී මාර්ග සේවා ඇතුළු සියලුම බස්රථ සේවා ❤️👨‍💻 ඇතුළත් කරමින් පවති..😍

LankaGo bus schedule app
(Know Before you go) 👨‍💻❤️ 🚍

*Download now from Google Playstore*✨️

Address

Walallawita
12134

Website

Alerts

Be the first to know and let us send you an email when LankaGo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category