Srilankan Buses Lovers

Srilankan Buses Lovers ශ්‍රීලංක්‍ය බස් කලාව ❤️

 😍❤️🔥👌ශ්‍රී ලං ග ම කැප්පෙටිපොළ ඩිපෝව හා තලංගම ඩිපෝව මගින් ධාවනය කරනු ලබන නව වැලිමඩ 13 කොළඹ සේවාව..❗️දිනපතා පිටත්වීම් :😍 ...
03/04/2025


😍❤️🔥👌
ශ්‍රී ලං ග ම කැප්පෙටිපොළ ඩිපෝව හා තලංගම ඩිපෝව මගින් ධාවනය කරනු ලබන නව වැලිමඩ 13 කොළඹ සේවාව..

❗️දිනපතා පිටත්වීම් :

😍 වැලිමඩ සිට කොළඹ බලා :-

වැලිමඩ සිට රාත්‍රි 9:00
අඹගස්දෝව සිට රාත්‍රි 9:10
ලූණුවත්ත සිට රාත්‍රි 9:25
උඩුපුස්සල්ලාව සිට රාත්‍රි 10:00
රාගල සිට රාත්‍රි 10:45
නුවරඑළිය සිට රාත්‍රි 11:15
තලවාකැලේ සිට රාත්‍රි 12:30
හැටන් සිට රාත්‍රි 12:55
ගිනිගත්හේන සිට අලුයම 1:45
කිතුල්ගල සිට අලුයම 2:15
යටියන්තොට සිට අලුයම 2:30
කරවනැල්ල සිට අලුයම 2:40
අවිස්සාවේල්ල සිට අලුයම 3:10
කඩුවෙල සිට අලුයම 4:10
කොළඹට ළගාවීම අලුයම 4:40

😍 කොළඹ සිට වැලිමඩ බලා :-

කොළඹ සිට රාත්‍රි 9:00
කඩුවෙල සිට රාත්‍රි 9:30
අවිස්සාවේල්ල සිට රාත්‍රි 10:25
කරවනැල්ල සිට රාත්‍රි 10:45
යටියන්තොට සිට රාත්‍රි 10:55
කිතුල්ගල සිට රාත්‍රි 11:15
ගිනිගත්හේන සිට රාත්‍රි 11:45
හැටන් සිට රාත්‍රි 12:35
තලවාකැලේ සිට අලුයම 1:15
නුවරඑළිය සිට අලුයම 2:30
රාගල සිට අලුයම 3:00
උඩුපුස්සල්ලාව සිට අලුයම 3:45
ලූණුවත්ත සිට අලුයම 4:25
වැලිමඩට ලගාවීම අලුයම 4:45
කැප්පෙටිපොළට ලගාවීම අලුයම 5:00

❗️ගමන් මාර්ගය :

වැලිමඩ දරගල රතඹ අඹගස්දෝව බලගල පල්ලෙවෙල නහකඩිය ලූනුවත්ත කෝට්ටගොඩ පන්නලවෙල කහගොල්ල අලගොල්ල නිකගොල්ල ගම්පහ උඩපුස්සැල්ලාව ඇනික්වත්ත සෙල්වකන්ද වොර්ල්ඩ්මාර් වත්ත ඇමර්සැර්ට් ඩෙල්මාර් සෙනරත්පුර ඩික්ෂන් කෝර්නර් මඩවත්ත රාගල සූරියකන්ද බ්රූක්සයිඩ් ශාන්තජෝන් වත්ත කඩපොල 6 කණුව කොට්ලොජ් සමර්හිල් බොරලන්ද නුවරඑළිය කැලේගාල බ්ලැක්පූල් බංගලාහත නානු ඔය ඩෙස්පෝර්ට් මෙරායා කිරිමැටිය රදැල්ල සමරැස්ට් ෆාමස්ටන් ලිඳුල බෙයාවෙල් තලවකැලේ සෙන්ට්ක්ලෑයාර් ඩෙවෝන් පතන කොටගල කොමර්ෂල් කුඩාඔය හැටන් ඩීමලේ වුඩ්ලන්ඩ් බසාර් කුයිල්වත්ත රොසැල්ල වටවල කරලිනා දියගල කඩවල ගිනිගත්හේන බදුපොල රංජුලාව මිල්ලගහමුල පිටවල කළුගල කළුකොහුතැන්න බටුකිත්ත කිතුල්ගල බිබිලි ඔය තැලිගම ඉංගිරියවත්ත තුන්කිඳ නවට යටියන්තොට ගල්පාත කරවනැල්ල මාගම්මන අටුලුගම ඊරියගොල්ල දෙහිඕවිට පිටදෙණිය තල්දූව අවිස්සාවේල්ල උක්වත්ත පුවක්පිටිය හිගුරල කොස්ගම සාලාව සුදුවැල්ල කළුඅග්ගල හංවැල්ල ආටිගල රණාල නවගමුව බෝමිරිය කඩුවෙල වැලිවිට අඹතලේ කොටිකාවත්ත වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත කොළඹ

கொழும்பு ஊருகொடவத்தை வெல்லம்பிட்டி கொட்டிக்காவத்தை அம்பத்தலை வெலிவிட்டை கடுவளை போமிரிய நவகமுவ இரணாலை ஆட்டிகலை ஹங்வெல்ல கழுவக்கலை சுதுவெல்லை சாலாவ கொஸ்கமை ஹிங்குரலை புவக்பிட்டிய உக்வத்தை அவிசாவளை தல்தூவை பிட்டதெனிய தெஹியோவிட்டை ஈரியகொல்லை அட்டுளுகமை மாகம்மனை கரவனெல்லை கல்பாத்த எட்டியாந்தோட்டை நவட்ட துன்கிந்த இங்கிரியவத்தை தெலிகம பிபிலி ஓய கித்துல்கலை பட்டுகித்த கழுகொஹுதென்னை கழுகலை பிட்டவளை மில்லகஹமுலை ரங்ஜுராவ பதுபொலை கினிகத்ஹேனை கடவளை தியகலை கரலினா வட்டவளை ரொசல்லை குயில்வத்தை வுட்லன்ட் பசார் டீமலை மல்லிகைப்பூ சந்தி ஹட்டன் குடாஓய கொமர்ஷல் கொட்டகலை பத்தனை டெவோன் சென்ட் க்ளேயார் தலவாக்கலை பெயாவெல் லிந்துலை பாமஸ்டன் சமரெஸ்ட் ரதெல்லை கிரிமெட்டிய மெராயா டெஸ்போர்ட் நானு ஓயா ப்ளெக்பூல் கெலேகாலை நுவரெலியா பொரலந்தை சமர்ஹில் கொட்லொஜ் கடபொலை சான்த்தஜோன் வத்தை ப்ரூக்சைட் சூரியகந்தை இராகலை மடவத்தை டிக்ஷன்கோர்னர் செனரத்புர டெல்மார் எமரஸ்ட் வேர்ல்ட்மார்வத்தை செல்வகந்தை எனிக்வத்தை உடப்புசல்லாவ ஊவகம்பஹா நிக்ககொல்லை அலகொல்லை கஹகொல்லை பன்னலவலை கோட்டகொடை லூணுவத்தை நஹகடிய பல்லேவளை பலகலை அம்பகஸ்தோவை இரத்தம்பை தறகலை வெலிமடை

SLTB කැප්පෙටිපොළ
-copied-

සියලුම Modifications සදහා අවසර ලැබුණු ලංකාවේ පළවෙනි බස් එක 🤝
09/01/2025

සියලුම Modifications සදහා අවසර ලැබුණු ලංකාවේ පළවෙනි බස් එක 🤝

06/10/2024
නව බස් ගාස්තු
01/10/2024

නව බස් ගාස්තු

අලුතෙන් හැඩවුන එයා 🔵 NR Super Service 🔥🔵 up ND 3582🔵 වැලිමඩ 99 කොළඹ ගමන් මාර්ගය 👇 වැලිමඩ ➡️ ඩයරබා ➡️  බණ්ඩාරවෙල ➡️ දියතල...
15/09/2024

අලුතෙන් හැඩවුන එයා

🔵 NR Super Service 🔥
🔵 up ND 3582
🔵 වැලිමඩ 99 කොළඹ

ගමන් මාර්ගය 👇
වැලිමඩ ➡️ ඩයරබා ➡️ බණ්ඩාරවෙල ➡️ දියතලාව ➡️ හපුතලේ ➡️ බෙරගල ➡️ හල්දුම්මුල්ල ➡️ හාල්අටුතැන්න ➡️ පඹහින්න ➡️ බලංගොඩ ➡️ පැල්මඩුල්ල ➡️ රත්නපුර ➡️ කුරුවිට ➡️ ඇහැලියගොඩ ➡️ අවිස්සාවේල්ල ➡️ කොස්ගම ➡️ කලූඅග්ගල ➡️ මීපේ ➡️ ගොඩගම ➡️ පනාගොඩ ➡️ හෝමාගම ➡️ කොට්ටාව ➡️ මහරගම ➡️ නුගේගොඩ ➡️ කිරුලපන ➡️ කොළඹ

වැලිමඩ දක්වා ගමන් කිරිමේදි ඉහත මාර්ගයම ගමන් කර බණ්ඩාරවෙල ,ඇටම්පිටිය වේල්ලවෙල ,පුහුල්පොල හරහා වැලිමඩ බලා ධාවනයවේ.

🅾️ වැලිමඩින් - උදෑසන 6.10
🅾️ බණ්ඩාරවෙලින් - උදෑසන 6.45
🅾️ කොළඹට ලගාවීම - දහවල් 01.00

⭕. කොළඹින් - හවස 4.45
⭕. බණ්ඩාරවෙලින් - රාත්‍රි 11.00 ⭕. වැලිමඩට ලගාවීම - 12.00 (ඇටම්පිටිය හරහා)


📞 0756738314/0775151846

📷 මුල් අයිතිකරු සතුයි.

වැඩිය කතා නොවෙන වටිනා සේවා   🧡 𝙍𝙊𝙃𝘼𝙉𝘼 𝙅𝙀𝙏 𝙇𝙄𝙉𝙀𝙍 🩵                      𝘕 𝘌 - 0390   දියතලාව  43   යාපනය  ( S𝘦𝘮𝘪 L𝘶𝘹𝘶𝘳𝘺  ...
27/08/2024

වැඩිය කතා නොවෙන වටිනා සේවා

🧡 𝙍𝙊𝙃𝘼𝙉𝘼 𝙅𝙀𝙏 𝙇𝙄𝙉𝙀𝙍 🩵
𝘕 𝘌 - 0390
දියතලාව 43 යාපනය ( S𝘦𝘮𝘪 L𝘶𝘹𝘶𝘳𝘺 S𝘦𝘳𝘷𝘪𝘤𝘦 )

යාපනෙ බලා පිටත්වීම

දියතලාවෙන් - 8.00 𝘱𝘮
බන්ඩාරවෙලින් - 8.30 𝘱𝘮
නුවරඑළියේන් - 10.20 pm
මහනුවරින් - 12.10 𝘢𝘮

දියතලාව බලා පිටත්වීම

යාපනයෙන් - 6.45 𝘱𝘮
වව්නියාවෙන් - 9.00 𝘱𝘮
මහනුවරින් - 2.10 𝘢𝘮
නුවරඑළියේන් - 4.45 am
මෙහි අනෙක් අන්තය
🧡 Charitha Tours🩵
𝘕 𝘌 - 9909
දියතලාව 43 යාපනය ( S𝘦𝘮𝘪 L𝘶𝘹𝘶𝘳𝘺 S𝘦𝘳𝘷𝘪𝘤𝘦 ) මගින් අවරණය කරයි.

ගමන් මාර්ගය 👇
දියතලාව ➡️ බණ්ඩාරවෙල ➡️ ඩයරබා ➡️ වැලිමඩ ➡️ කැප්පෙටිපොළ ➡️ හග්ගල ➡️ නුවරඑළිය ➡️ වෙදමුල්ල ➡️ රම්බොඩ ➡️ තවලම්තැන්න ➡️ පුස්සැල්ලාව ➡️ අටබාගේ ➡️ ගම්පොළ ➡️ පේරාදෙණිය ➡️ මහනුවර ➡️ කටුගස්තොට ➡️ මාතලේ ➡️ දඹුල්ල ➡️ කැකිරාව ➡️ මරදන්කඩවල ➡️ ගල්කුලම ➡️ මිහින්තලේ ➡️ රඹෑව ➡️ මැදවච්චිය ➡️ පූනෑව ➡️ වව්නියාව ➡️ ඕමන්තේ ➡️ මාන්කුලම ➡️ ඉරණමඩු ➡️ පරන්ටන් ➡️ යාපනය

📷 මුල් අයිතිකරු සතුයි ...

ලංගමේ පළමු අර්ධ සුඛෝපභෝගී බස් සේවාව ලෙස නම් දරා ඇත්තේ (1979 /10/ 15 වන දින) බදුල්ල කොළඹ 99 මාර්ගයේ ධාවනයට එක් කරන ලද ලක්...
27/08/2024

ලංගමේ පළමු අර්ධ සුඛෝපභෝගී බස් සේවාව ලෙස නම් දරා ඇත්තේ (1979 /10/ 15 වන දින) බදුල්ල කොළඹ 99 මාර්ගයේ ධාවනයට එක් කරන ලද ලක්සිරි බස් රථ සේවාවයි....මෙම වටිනා සේවාව ආරම්භ කරන ලද්දේ එවකට ඌව ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩලයේ සභාපති ධූරය හෙබවූ අමරා මල්වත්ත මහතා විසිනි .........................................................................................
1982 වර්ෂයේ බදුල්ල යාපනය දක්වාද ලක්සිරි බස් සේවාවක් ආරම්භ කර ඇත....ඒ 1982 මාර්තු 26 වැනි දිනකය... එම සේවාව බණ්ඩාරවෙල ,වැලිමඩ ,නුවරඑළිය ,මහනුවර හරහා යාපනය වෙත සති අන්ත සේවාවක් ලෙස ක්‍රියාත්මක කර ඇත.එනම් සෑම සතියකම සිකුරාදා දින සවස බදුල්ලෙන් පිටත් වන අතර නැවත එම බස් රථය ඉරිදා සවස යාපනයේ සිට බදුල්ල බලා පිටත් වේ...එකල මෙම බස් රථයෙ බදුල්ල යාපනය දක්වා ගමන් ගාස්තුව Rs 100 කි. මෙම සේවාව වෙනුවෙන් 1982 වර්ෂයේ එවකට ඌව ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩලයට අයත් වේරහැර බද එකලස් කිරිමේ ආයතනයෙන් මේ සදහාම බෙන්ස් බස් රථ දෙකක් නිපදවා ඇත.. ඒ බස් රථ 2ක නම් 🌟 29 ශ්‍රි 7479 බදුල්ල කොළඹ 🌟29 ශ්‍රී 7848 බදුල්ල යාපනය (බදුල්ල කොළඹ බස් රථයේ 📷 මෙහි ඇත)...මෙම බස් රථය අර්ධ සුඛෝපභෝගී පහසුකම් සහිතව විශේෂ ආරක්ෂක සේවාවක්ද සමගින් (ආයුධ සන්නද්ධ ආරක්ෂක නිළදාරින් සමග) සේවාව සපයා ඇත..ඒ මගින්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ලක් ඉතිහාසයේ පළමු වරට ලංගම බස් රථ සේවාවක එවැනි ආරක්ෂක සේවාවක් ක්‍රියාත්මක උනි...ලංගම බදුල්ල ඩිපෝවේ ස්වර්ණමය යුගය මේ යුගය ලෙස අර්ථකථනය කලහොත් මා නිවැරැදි ..මන්ද යත් ලක් ඉතිහාසයේ එකල එවන් ප්‍රවාහන සේවාවක් නොතිබුණු නිසාවෙනි................................................................................................ලක්සිරි යන නාමය සිරිලක පුරා පතල වූයේ මේ වසරේදීය....කොළඹ බදුල්ල ,යාපනය බදුල්ල සේවාව වෙනුවෙන් එකල බදුල්ල නගරයේ සිටි ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ප්‍රජාව විශේෂ අනුග්‍රකත්වයක් ලබා දි ඇත.....වත්මනේද සමහර වෙළෙඳ සැල් තවමත් නගරයේ පවති...එය මේ ලිපිය එයට සාක්ෂි දරයි .1983 වර්ෂයේ පැවති යුදමය තත්ත්වය සමග මේ සේවාව ක්‍රියාත්මක නොවුනී...එවන් වටිනා සේවාවක් ඇරබි ඩිපෝවක වත්මන් තත්වය ඉතාම දුක්මුසුය..එනම් වත්මනේ මේ ලක්සිරි සේවාව ක්‍රියාත්මක නොවීමයි......අදද සමහර විට පිටින් කෙනෙක් බදුල්ලට එනවා නම් ආවා නම් අසන්නේ ලක්සිරි එක තියෙනවාද දන් නෑ.....තාමත් මගීන් හට ඒ නම මතකයි......අප යෝජනා කරන්නේ අනාගතයේ හෝ නැවතත් මේ සේවාව ක්‍රියාත්මක කිරිමට නිළදාරින්ට බලදාරින්ට හැකියාව ලැබේවා යන්නයි...ඉතින් මේ වටිනා ලිපිය තිබුනේ ලංගමට හිතැති අපේ ලංගම බදුලු කවයේ සාමාජික කවිෂ්වර සංජිව Kavissara Sanjeewa මහතා ලගය..........................................................................................ඉතින් මේ පුරාවෘත්තය ගැන දැනට ඇති එක සාක්ෂිය මෙයයි.....අනාගත පරපුරට දැක බලා ගැනිමේ අරමුණින් යුක්තව මේ ලිපිය මෙසේ සනිටුහන් කරන අතර ඔබටත් මේ වටිනා සේවාවේ අද්දැකිමක් ඇති නම් අදහසක් ඉදිරිපත් කරන්න .මේ ඉතිහාසය කතාව තව කෙනෙකුට දකින්න ශෙයා කරන්න
Ranjan Lakmal ✍️

RED BIRD ❤️(UP)බදුල්ල [314] දිවුලපැලැස්ස (N.)-NE 0306ගමන් මාර්ගය 👇 බදුල්ල , දුන්හිඳ ,තල්දෙන , මිගහාකිව්ල, 21 හංදිය, ඇල ප...
24/08/2024

RED BIRD ❤️
(UP)බදුල්ල [314] දිවුලපැලැස්ස (N.)
-NE 0306
ගමන් මාර්ගය 👇
බදුල්ල , දුන්හිඳ ,තල්දෙන , මිගහාකිව්ල, 21 හංදිය, ඇල පාර , මහියංගනය , බතලයාය, දිව්ලපැලැස්ස

• බදුල්ල සිට දිවුලපැලැස්ස :- පෙරවරු 09.00
• දිවුලපැලැස්ස සිට බදුල්ල :- පස්වරු 02.40
📷 chathuranga sampath

බුදු සරණයි දේවි පිහිටයි ☸️ ••• H.T.S. SUPER SERVICE 🔥 •• (ඌ.ව.) හෙබරව [314] බදුල්ල (.N)•• සාමාන්‍ය ගාස්තු සේවය•• සීමිත න...
21/08/2024

බුදු සරණයි දේවි පිහිටයි ☸️

••• H.T.S. SUPER SERVICE 🔥

•• (ඌ.ව.) හෙබරව [314] බදුල්ල (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවය
•• සීමිත නැවතුම්
•• NC-2660

•• දිනපතා පිටත්වීම 👇
•• මහියංගණයෙන් :- පෙ.ව.05.15
•• බදුල්ලෙන් :- ප.ව.01.45

•• ගමන් මාර්ගය 👇
හෙබරව , ගින්නෝරුව , බතලයාය , මහියංගණය , දම්බරාව , මාපාකඩ , ආදාඋල්පත , බුද්ධංකෝට්ටෙ , 21 හංදිය , කරමැටිය , අරාව , මිගහකිවුල , තල්දෙන , දුන්හිඳ , බදුල්ල.

•• ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කී.මී.94

© Binod Rajapaksa Photography | 2024 🔥

බණ්ඩාරවෙල සිට ගාල්ල කරාපිටිය දක්වා ධාවනය කරන නව බස් රථ සේවාව  සංශෝධනය කරන ලද කාල සටහන .දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා       ...
20/08/2024

බණ්ඩාරවෙල සිට ගාල්ල කරාපිටිය දක්වා ධාවනය කරන නව බස් රථ සේවාව සංශෝධනය කරන ලද කාල සටහන .දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා •• ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ඩිපෝව 💚💙
•• SLTB Bandarawela Deport 🖤🧡

•• [ X ] බණ්ඩාරවෙල -ගාල්ල [ A/C ]
•• [ X ] Bandarawela- Galle [ A/C ]

•• සුඛෝපභෝගී සේවය
•• දක්ෂිණ අධිවේගී මාර්ගය
•• NE - 0396
•• ගමන් ගාස්තුව Rs 1700/=
•• දිනපතා පිටත්වීම් ⏰

🌟බණ්ඩාරවෙල සිට පිටත්වීම පෙ.ව 08.30 🌟ඇල්ල සිට පිටත් වීම - පෙ.ව. 08.55 🌟වැල්ලවාය සිට පිටත්වීම පෙ.ව 09.40
🌟 තණමල්විල සිට පිටත්වීම පෙ.ව 10.15 🌟 ගාල්ලට ලගා වීම ප.ව 12.00 🌟 කරාපිටිය වෙත ලගා විම ප.ව 12.15
🌟 කරාපිටිය සිට බණ්ඩාරවෙල දක්වා පිටත්වීම ප.ව 02.00
🌟 ගාල්ල සිට පිටත්වීම ප.ව 02.30 🌟 තණමල්විල සිට පිටත් වීම ප.ව 04.10 🌟 වැල්ලවාය සිට පිටත්වීම ප.ව 05.00 🌟 ඇල්ල සිට පිටත්වීම ප.ව 05.30 🌟 බණ්ඩාරවෙලට ලගා වීම 05.45
⭐ ගමනාන්තයක් සදහා සම්පූර්ණ කාළය පැය 03 විනාඩි 45 .
•• ගමන් මාර්ගය

:-බණ්ඩාරවෙල - ඇල්ල - වැල්ලවාය - කුඩාඔය - තණමල්විල - 22 හංදිය - මත්තල - දක්ෂිණ අධිවේගී මාර්ගය - පින්නදූව පිවිසුම - ගාල්ල- කරාපිටිය


බස් රථයේ තොරතුරු දැන ගැනීමට අමතන්න ☎ කොන්දොස්තර මහතා 0702000490 ඩිපෝ කළමනාකාරතුමා 0771057740 සහකාර කළමනාකාරතුමා (ධාවන) 0771057741 බණ්ඩාරවෙල ඩිපෝව 0572222281 මාර්ග අවහිරතා නිසා වේලාව වෙනස් විය හැකි බව දන්වා සිටිමි. පෝස්ට් එක ශෙයා කරන්න.
--------------------------------------------------------------------------
Ranjan Lakmal

ඉස්සර 99 දුවපු අය....චායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුයි.
18/08/2024

ඉස්සර 99 දුවපු අය....

චායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුයි.

Address

Welimada Town

Website

Alerts

Be the first to know and let us send you an email when Srilankan Buses Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilankan Buses Lovers:

Share