28/07/2026
පරම්පරා ගණනාවක් ශක්තිමත්ව පවතින නිවසක් වෙනුවෙන් - හොදම තත්ත්වයේ පදම් වූ මැටි ගඩොල් 🧱🏡
ඔබේ සිහින නිවස ශක්තිමත්ව ඉදිකර ගැනීමට උසස්ම තත්ත්වයේ මැටි ගඩොල් සොයනවද ?
ප්‍රවාහනයේදී කැඩෙන්නේ බිඳෙන්නේ නැති,නිවැරදි ප්‍රමාණයේ අනර්ඝ නිමැවුමක් සහිත වැල්ලවායෙ ගඩොල් දැන් අපෙන් ලබා ගත හැක.
♦️ඉංජිනේරු ගඩොල් 2×4×9
♦️මෝඩ ගඩොල් 6×3×9
✨ Sanuka Brick Supplier & Transport අපගේ සේවාවේ විශේෂයත්වයන් :
✅ නිවැරදි ප්‍රමාණය සහ ඉහළ ශක්තිමත්භාවය.
✅ සාධාරණ මිල
✅ විශ්වාසනීය සේවාව - දිවයින පුරා කඩිනම් බෙදා හැරීම 🚛
✅ ලොරියෙන් ගඩොල් බෑවාට පසු,ගණන් කර මුදල් ගෙවිය හැක.
සුහදශීලි විශ්වාසදායි කඩිනම් සේවාවක් සදහා ඔබත් අදම අප හා සම්බන්ධ වන්න...
📞 076 410 1602
📞 070 164 6120