VKL Forwarding Cargo Service

VKL Forwarding Cargo Service job done is well

*🌟 LIVE IN KUALA LUMPUR 🌟**කුමාරසිරි පතිරණ - සුමධුර ගීත රාත්‍රියක්*මැලේසියාවේ වෙසෙන අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියනි! 🇱...
17/07/2026

*🌟 LIVE IN KUALA LUMPUR 🌟*
*කුමාරසිරි පතිරණ - සුමධුර ගීත රාත්‍රියක්*

මැලේසියාවේ වෙසෙන අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියනි! 🇱🇰

නත්තල් සමයෙදී ඔබේ හදවතට සමීප වන, මතක හිටින රාත්‍රියක් සඳහා සූදානම් වන්න!

ප්‍රවීණ ගායන ශිල්පී *කුමාරසිරි පතිරණ* මහතාගේ ප්‍රාණවත් හඬින්, අපේම ගීත රැගෙන KL නුවරට පැමිණේ! 🎤✨

*📅 දිනය:* 2026 දෙසැම්බර් 26, සෙනසුරාදා
*📍 ස්ථානය:* ක්වාලාලම්පූර්, මැලේසියාව
*🎼 ඉදිරිපත් කිරීම:* VKL Ventures Sdn Bhd

මේ අවස්ථාව මග අරින්න එපා!
පවුලේ අය සහ යාළුවන් සමඟ එකතු වෙලා අපේ සංගීතයෙන් නත්තල් සමය සමරමු.

*🎟️ ටිකට්පත් වෙන්කරවා ගැනීම සහ වැඩිදුර විස්තර:*
*📞 අමතන්න: 018-273 0773*
_VKL Ventures Sdn Bhd_

ආසන සීමිතයි! දැන්ම ඔබේ seat එක වෙන්කරගන්න.

ඔබත් එන්න... අපේ ගීත, අපේ මතක, අපේ රාත්‍රියක්! ❤️

KL

2026.04.26 ඉරැ දින එන්න විනෝද වෙන්න.💝🇱🇰🇲🇾
22/04/2026

2026.04.26 ඉරැ දින එන්න විනෝද වෙන්න.💝🇱🇰🇲🇾

20/04/2026

2026.04.26 වන දින මැලේසියාවේ කුවලාලම්පුර් සෙන්තුල් හි 3වන වරටත් VKL VENTURES ආයතනය❤ විසින් සංවිධානය කරනු ලබන සහා WARNA OOM PUREES අදිපති නෙරන්ත මහාතාගේ❤ ප්‍රදාන අනුග්‍රයෙන් සංවිධානය වෙන මෙම බක් මහ උලෙළ ..තරග රාශියක් ද සමගින් එන්න අප සමග විනෝද වෙන්න කිසිදු අය කිරිමකින් තොරව DJ ප්‍රසංගයක් සහා ලස්සන 3 PIECE BAND රාසාස්වාදයක් 💝

හිතේ තියෙම් හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 💐❤️‍🔥
14/04/2026

හිතේ තියෙම් හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 💐❤️‍🔥

2026.04.26 වන දින මැලේසියාවේ කුවලාලම්පුර් සෙන්තුල් හි 3වන වරටත්  VKL VENTURES❤ ආයතනය විසින් සංවිධානය කරනු ලබන සහා WARNA ...
13/03/2026

2026.04.26 වන දින මැලේසියාවේ කුවලාලම්පුර් සෙන්තුල් හි 3වන වරටත් VKL VENTURES❤ ආයතනය විසින් සංවිධානය කරනු ලබන සහා WARNA OOM PUREES අදිපති නෙරන්ත මහාතාගේ❤ ප්‍රදාන අනුග්‍රයෙන් සංවිධානය වෙන බක් මහ උලෙළ ..තරග රාශියක් සමගින් එන්න විනෝද වෙන්න කිසිදු අය කිරිමකින් තොරව dj ප්‍රසංගයක් සහා ලස්සන 3 piece band රාසාස්වාදයක් 💝

මන්දාරම් රැල්ල 💃🕺The rhythm is getting louder! 🔥🎶 Feel the heat of Sri Lankan Club Music and the adrenaline rush of EDM,...
11/11/2025

මන්දාරම් රැල්ල 💃🕺

The rhythm is getting louder! 🔥

🎶 Feel the heat of Sri Lankan Club Music and the adrenaline rush of EDM, as DJ Dilan and ADK bring you an epic night that’ll keep you moving till 2 AM! 💫

Date: Sunday, 16th November 2025
🕖 Time: 7:00 PM – 2:00 AM
📍 Venue: SkyArk Event Spaces (Rustiq Hall – 3rd Floor)

The countdown is real — get your crew ready and let’s ride the wave together! 🌊✨

Address

Seri Kembangan

Website

Alerts

Be the first to know and let us send you an email when VKL Forwarding Cargo Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share