03/09/2024
GreenLoop Dynamic Solutions විසින් ඉතා නුදුරේදීම හදුන්වා දීමට නියමිත "සේරු" විදුලි ස්කුටරය පිලිබද විස්තර සියලුදෙනාගේ දෑනගෑනිම පිනිස පහත ඉදිරිපත් කරමී. වෑඩි විස්තර සහ වට්ටම් සහිත පෙර ඈනවුම් සදහා අමතන්න 0766 01 8800. Information regarding the "Seru" e-scooter, soon to be available from Green-Loop Dynamic Solutions, is provided below. Please contact us via WhatsApp or call for more details about the product or to take advantage of our pre-booking discounts.