Bloommark Vacuum Packing & Products

Bloommark Vacuum Packing & Products Sealing Freshness, Sharing Flavors

Sri Lankan foods & Packaging Solutions trusted worldwide

24/05/2026

විදේශ ගත වන ඔබට අවශ්‍ය,
🟠 ආහාර වර්ග ,
🟠 පිසින ලද ආහාර,
🟠 කුළුබඩු
🟠 බෙහෙත් ,
🟠 කැවිලි වර්ග ,
🟠 රෙදි පිළි ඇතුළු ඕනෑම දෙයක් සෞඛ්‍ය ආරක්ෂිතව වැකියුම් පැක් කරගැනීමටත්, කිසිදු අවහිරයකින් තොරව ලේබල් සහිතව, (Expire Date, Manufacture Date) සුරක්ෂිතව රැගෙන යා හැකි ලෙස ඇසුරුම් කරගැනීමට,

විදේශ රටවල සිටින ඔබේ නෑ හිත මිතුරන්ට, යහලුවන්‍ට,
දුර බැහැර ගමන් යන ඔබට, Bloommark packaging & Products වෙතින් ඔබට ලැබෙන පිසින ලද ආහාර Vacuum Packing සේවාව හරහා, ආහාරයේ රසය, සුවඳ, සහ ගුණාත්මකභාවය අහිමි නොවී, ආරක්ෂා වෙයි.

ආරක්ෂිතව හා පිරිසිදුව.
ඔබේ විශ්වාසය සහ රසය එකට ගැලපෙන තත්වයෙන් !
ඔබට අවශ්‍ය කරන පිසින ලද ආහාර ද අපෙන් ලබාගත හැකිය.

Vacuum Packing and packaging Service Now Available

📍 LG Abans upper floor, Kandy Colombo Rd, warakapola
📞 0782783074
ශ්‍රී ලාංකීය රසය විදේශයටත් රැගෙන යන්න — Bloommark Products සමග විශ්වාසයෙන්. ♥️

20/05/2026

කොට්ටාසේ එකම තැන...😎

වරකාපොළ අවට ඉන්න ඔයා Vacuum packing
වලට එන්න ඕනේ එකම තැන...
📲0782783074

14/05/2026

අපි ඉන්නවා වරකාපොළ 🥰🥰
📲0782783074
#රටවිරුවෝ #පිටරටඅපි

රට යන ගමන් pack කරන් යන්න ...එන්න වරකාපොල ට...🥰🥰🥰🥰🥰📲0782783074
09/05/2026

රට යන ගමන් pack කරන් යන්න ...
එන්න
වරකාපොල ට...🥰🥰🥰🥰🥰
📲0782783074

24/04/2026

අතන මෙතන ගිහින් චොර වෙන්නේ නැතුව..
එන්න
වරකාපොල ට...🫶🏻🫶🏻🩵
📲0782783074

කලින් පාර රට යනකොට ඔතන් ගියාපුවා චොර උනාද..😌😌😌Airport එකේදී බල්ලෝ බුරලා චෙකින් එකේ කොර උනාද...😁😁😁වැඩේ ලස්සනට පිලිවෙලට කර...
23/04/2026

කලින් පාර රට යනකොට ඔතන් ගියාපුවා චොර උනාද..😌😌😌

Airport එකේදී බල්ලෝ බුරලා චෙකින් එකේ කොර උනාද...😁😁😁

වැඩේ ලස්සනට පිලිවෙලට කරලා දෙන්න එන්න අපි ගාවට...🥰🥰🥰🥰🫶🏻🩵

📲0782783074

🩵🩵අද දින සිට සුපුරුදු පරිදි අප විවෘතව ඇත...🩵🩵 🩵වරකාපොල අවට සිටින විදෙස් ගත වීමට බලාපොරොත්තු වෙන් සිටින ඔබගේ සියලුම ඇසුරු...
20/04/2026

🩵🩵අද දින සිට සුපුරුදු පරිදි අප විවෘතව ඇත...🩵🩵

🩵වරකාපොල අවට සිටින විදෙස් ගත වීමට බලාපොරොත්තු වෙන් සිටින ඔබගේ සියලුම ඇසුරුම් අවශ්‍යතා
නිසි ප්‍රමිතියෙන් ඇසුරුම් කර ගැනීමට පැමිණෙන්න..🩵🩵

📲0782783074

13/04/2026

හිතවත් පාරිභෝගිකයනි,

අප ආයතනය නැවත අප්‍රේල් 20 වන දින විවෘත වේ.

කරවල රට අරන් යනකොට ගද ගහන්නේ නැති වෙන්න අරන් යන්න...😇එන්න වරකාපොල ට...🥰📲0782783074
16/02/2026

කරවල රට අරන් යනකොට ගද ගහන්නේ නැති වෙන්න අරන් යන්න...😇
එන්න වරකාපොල ට...🥰
📲0782783074

Address

LG Abans Upper Floor, Kandy Road, Warakapola
Warakapola
71600

Website

Alerts

Be the first to know and let us send you an email when Bloommark Vacuum Packing & Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share