Mr. T H A R I N D U

  • Home
  • Mr. T H A R I N D U

Mr. T H A R I N D U Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr. T H A R I N D U, Travel Service, Monaragala, .

12/05/2026

සෑම මිනිසෙක් තුළම තවමත් පිපී නැති මලක් සහ තවමත් නිවී නැති ගින්නක් පවතී.
අප කළ යුත්තේ ඒ මලට වතුර දීම මිස, ඒ ගින්නට පිදුරු දැමීම නොවේ.. ❤️‍🩹🦋🌿

03/05/2026

ජීවිතය මොන තරම් අසාධාරණද? 😓💔
යද්දි හොඳින් ඉඳපු සතා, එද්දි මෙහෙම ඉදී කියල කවුද හිතුවෙ.
"මරණං භවිස්සති_ජීවිතං උපරුජ්ජති"
මරණය වෙනවාමයි.ජීවිතය සිඳෙනවාමයී.!

03/05/2026

මතක ඇවිස්සෙන හවස්වරු 🍂🌊🥺

02/05/2026

අහු උනොත් කෑලි මස් වෙන ඒව 🥱🦮

01/05/2026

. RO ජලපෙරණයක් අතුරුගිරියට ගිය ගමන. 💦🛠️.

25/04/2026

Chiken. 🐔🥴

16/04/2026

අනේ අනේ. 🤭😅

09/04/2026

"කඳුලැල් හසරැල් සතුටින් ලැබුවේ.. ඔබ හා ආදරෙන්" 🥺❤️‍🩹

01/04/2026

ඉස්සර පොහොසත් කියන්නෙ සල්ලි, ගෙවල්, යාන වාහන උනාට,
"අන්තිමේදි මම තේරුම් ගත්තා"
පොහොසත් කියන්නේ මානසික නිදහස විතරමයි කියලා. ❤️‍🩹🌿✨


Address

Monaragala

91000

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. T H A R I N D U posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share