WOW Global LLC

Call Directions Website Contact the business

WOW Global LLC Plan and book the top rates tours and activities in Dubai - UAE with WOW GLOBAL LLC
(2)

✈️ flydubai Special Fare Alert!ඩුබායි ඉඳලා ලංකාවට යන්න දැන් සුපිරි ගානක් 🔥💰 AED 670🧳 40KG + 7KG🍽️ Meal Includedආසන සීමිත...
21/10/2026

✈️ flydubai Special Fare Alert!
ඩුබායි ඉඳලා ලංකාවට යන්න දැන් සුපිරි ගානක් 🔥

💰 AED 670
🧳 40KG + 7KG
🍽️ Meal Included

ආසන සීමිතයි!
අදම book කරගන්න 👇
📲 +971 52 453 8002
🌐 wowglobalae.com

ටිකට් නම් ඉතිං WOW තමයි 😃

T&C Apply

🚨 PCC සඳහා VFS Charges අඩු කරලාද? 🤔🇦🇪🇱🇰සමාජ මාධ්‍යවල පැතිරෙන කතාවේ ඇත්ත මොකක්ද?මේ දිනවල Social Media හරහා ශ්‍රී ලංකාවේ P...
20/10/2026

🚨 PCC සඳහා VFS Charges අඩු කරලාද? 🤔🇦🇪🇱🇰

සමාජ මාධ්‍යවල පැතිරෙන කතාවේ ඇත්ත මොකක්ද?

මේ දිනවල Social Media හරහා ශ්‍රී ලංකාවේ Police Clearance Certificate (PCC) සඳහා VFS Attestation ගාස්තු අඩු කර ඇති බවට විවිධ පුවත් සහ දැන්වීම් පළවෙනවා.

⚠️ හැබැයි මේ ගැන ඔබ දැනගත යුතු ඉතා වැදගත් කරුණක් තියෙනවා!

PCC Attestation සඳහා අඩු මිලක් සඳහන් වූ පමණින්, එම මුදලට ඔබේ UAE Visa එකට අවශ්‍ය සියලුම සහතික කිරීම් ලැබෙනවා කියලා අදහස් වෙන්නේ නැහැ.

🔍 ඇත්තටම වෙනස මොකක්ද?

UAE Embassy Attestation සහ UAE Ministry of Foreign Affairs (MOFA) Attestation කියන්නේ එකිනෙකට වෙනස් සහතික කිරීම් දෙකක්.

✅ UAE Embassy Attestation – ශ්‍රී ලංකාවේ UAE තානාපති කාර්යාලය මඟින් සිදුකරන සහතික කිරීම.

✅ UAE MOFA Attestation – UAE විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සිදුකරන සහතික කිරීම.

📌 UAE Embassy Colombo හි නිල Digital Attestation ක්‍රමය යටතේ, එකම අයදුම්පතකින් Embassy සහ UAE MOFA සහතික කිරීම් දෙකම ලබාගැනීමට පහසුකම් තිබෙනවා.

🚨 විශේෂයෙන් UAE Employment Visa / Labour Card සඳහා අයදුම් කරන ඔබට!

ඔබ ලබාගන්නා PCC එකට අවශ්‍ය සහතික කිරීම් සියල්ල සම්පූර්ණ වී තිබීම ඉතා වැදගත්.

❌ Embassy Seal එකක් පමණක් තිබුණා කියලා හෝ වෙනත් Attestation Stamp එකක් තිබුණා කියලා ඔබේ Employment Visa සඳහා ලේඛනය අනිවාර්යයෙන්ම පිළිගන්නවා කියලා හිතන්න එපා.

✅ අදාළ සහතික කිරීම්, නිල Digital Verification සහ ඔබේ Visa වර්ගයට අවශ්‍ය ලේඛන තහවුරු කරගන්න.

💡 Investor Visa සහ Employment Visa සඳහා අවශ්‍ය ලේඛන සහ Attestation අවශ්‍යතා වෙනස් විය හැකියි.

එම නිසා අඩු මිලකට ලැබෙන Attestation සේවාවක් තෝරාගැනීමට පෙර, එහි ඇතුළත් Government Fees, VFS Service Charges සහ ලබාදෙන සහතික කිරීම් මොනවාදැයි විමසා බලන්න.

⚠️ මතක තියාගන්න!

අඩුම මිලට Attestation එක කරගන්නවාට වඩා, ඔබේ Visa එකට ගැළපෙන නිවැරදි Attestation එක කරගැනීම වැදගත්!

නැත්නම් අනවශ්‍ය ප්‍රමාදයන්, නැවත මුදල් ගෙවීම් සහ Visa Processing ගැටලු ඇතිවිය හැකියි.

🤝 නිවැරදි තොරතුරු දැනගෙන, නිවැරදි තීරණයක් ගන්න.

🌍 WOW GLOBAL LLC

📞 +971 52 453 8002

🌐 www.wowglobalae.com

📧 [email protected]

❤️ වසර 06ක් පුරා වැලිකතරේ නොමැකෙන ඔබගේ ලෙන්ගතු සන්නාමය.

LabourCard UAEVisa SriLankansInUAE WOWGLOBAL

වීසා එක හෝ Cancellation එක ඉවර වෙන්න ළඟයිද? ⚠️Overstay වෙනකම් බලන් ඉන්නේ නැතුව Visa Change by Bus දැන්ම කරගන්න. 🚌🇦🇪🇴🇲අඩු...
19/10/2026

වීසා එක හෝ Cancellation එක ඉවර වෙන්න ළඟයිද? ⚠️
Overstay වෙනකම් බලන් ඉන්නේ නැතුව Visa Change by Bus දැන්ම කරගන්න. 🚌🇦🇪🇴🇲

අඩුම මිලට — සම්පූර්ණ මඟපෙන්වීම සමඟ අපෙන්.

📲 971 52 453 8002
🌐 wowglobalae.com

කොන්දේසි අදාළ වේ.

🇦🇪 UAE දින 60ක Visit Visa — අඩුවටම අපෙන් විතරයි!✅ Security Deposit අවශ්‍ය නැත⏱️ සාමාන්‍ය ක්‍රියාවලි කාලය: පැය 48–72අදම W...
19/10/2026

🇦🇪 UAE දින 60ක Visit Visa — අඩුවටම අපෙන් විතරයි!

✅ Security Deposit අවශ්‍ය නැත
⏱️ සාමාන්‍ය ක්‍රියාවලි කාලය: පැය 48–72

අදම WhatsApp කරන්න:
📲 971 52 453 8002

වීසා අනුමැතිය සහ ක්‍රියාවලි කාලය ආගමන විගමන අධිකාරියේ තීරණයට යටත් වේ. කොන්දේසි අදාළ වේ.

ලංකාවට යන්නයි, ලංකාවෙන් UAE එන්නයි ✈️🇱🇰🇦🇪හරිම ගානට, හරිම ටිකට් එකක් ගන්න අදම WOW GLOBAL LLC අපිට කතා කරන්න.📲  971 52 453...
19/10/2026

ලංකාවට යන්නයි, ලංකාවෙන් UAE එන්නයි ✈️🇱🇰🇦🇪
හරිම ගානට, හරිම ටිකට් එකක් ගන්න අදම WOW GLOBAL LLC අපිට කතා කරන්න.

📲 971 52 453 8002
🌐 wowglobalae.com

🔥✈️ FLYDUBAI SPECIAL FARE!🇦🇪🇱🇰ලබන සතියේ ඩුබායි ඉඳලා ලංකාවට යන්න සුපිරි අවස්ථාවක්! 😍💰 DXB ➡️ CMB | AED 670🧳 30KG + 7KG Ba...
15/10/2026

🔥✈️ FLYDUBAI SPECIAL FARE!🇦🇪🇱🇰

ලබන සතියේ ඩුබායි ඉඳලා ලංකාවට යන්න සුපිරි අවස්ථාවක්! 😍

💰 DXB ➡️ CMB | AED 670
🧳 30KG + 7KG Baggage
🍽️ Meal Included

⚡ සීමිත ආසන ප්‍රමාණයක් පමණයි!

📲 WhatsApp: +971 52 453 8002
🌐 wowglobalae.com

✈️ ටිකට් නම් ඉතිං WOW තමයි! 😎

T&C Apply | Fares subject to availability.

01/10/2026

Dubai වල hottest Sinhala music night එකට ready ද? 🎶☀️

🔥 SUMMER BLAST – 03 OCT
📍 Mercure Hotel, Barsha Heights | 7PM onwards
🎶 Live by Signature Dubai
🎫 Entrance: 60 AED
📞 Tickets: 056 456 3662
✈️ Official Travel Partner: WOW GLOBAL LLC

මේ October මාසයේ 🇦🇪✈️🇱🇰Dubai → Colombo | flydubai Special Fare💰 Starting from AED 720🧳 40KG + 7KG Baggage🍽️ Standard Mea...
29/09/2026

මේ October මාසයේ 🇦🇪✈️🇱🇰
Dubai → Colombo | flydubai Special Fare

💰 Starting from AED 720
🧳 40KG + 7KG Baggage
🍽️ Standard Meal

💳 Tabby | Tamara | Visa | Mastercard | Bank Transfer

📲 +971 52 453 8002
🌐 wowglobalae.com
✉️ [email protected]

Terms & Conditions Apply.

මේ October මාසයේ 🇦🇪✈️🇱🇰Dubai → Colombo | flydubai Special Fare🧳 40KG + 7KG Baggage📲 Booking සඳහා WhatsApp කරන්න: 0524538...
26/09/2026

මේ October මාසයේ 🇦🇪✈️🇱🇰
Dubai → Colombo | flydubai Special Fare
🧳 40KG + 7KG Baggage
📲 Booking සඳහා WhatsApp කරන්න: 0524538002

Terms & Conditions Apply.

Address

Amber Gem Tower, Mezzanine Floor, Sheikh Khalifa Street, Ajman
Dubai

Alerts

Be the first to know and let us send you an email when WOW Global LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WOW Global LLC:

Shortcuts

Share