21/07/2026
📢 තවමත් Cargo බඩු නැතිවෙනවාද ඔබගේ අදහස යොමුකරන්න 📢
📦🇦🇺 ඔබේ භාණ්ඩ ආරක්ෂිතව ශ්‍රී ලංකාවට යවනවාද? අපිත් ඒ ගැන ඔබ තරම්ම සැලකිලිමත්! ➡️🇱🇰
Austlak Cargo හි අපගේ ප්‍රමුඛතාවය වන්නේ ඔබගේ පෙට්ටිය ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ගමනාන්තයට භාරදීමයි.
🛡️ අප බර මත පදනම් වූ අධීක්ෂණ ක්‍රියාවලිය මගින් ඔබ යවන භාණ්ඩ අස්ථානගතවීමේ ඉඩකඩ අවම කර ඇත (Weight Based monitoring System)
⚖️ ඕස්ට්‍රේලියාවේදී ඇසුරුම් පෙට්ටි ලබාගන්නා අවස්ථාවේ බර මැන සටහන් කර ශ්‍රී ලංකාවේ භාරදීමට පෙර නැවතත් බර සනාථ කරම භාරදීම.
🔒 භාණ්ඩ ලබාගැනීමේදී සහ ලංකාවේදී භාරදීමේදී බර සමාන නම්, ඔබේ පෙට්ටිය අතරමඟදී භාණ්ඩ අස්ථානගත නොවී ආරක්ෂිතව පැමිණ ඇති බව තහවුරු වේ.
❓ භාණ්ඩ අස්ථානගත වීමේ පැමිණිලි බොහෝවිට සිදුවන්නේ ඇයි?
📦 ඇසුරුම් කිරීමේදී භාණ්ඩය ඇතුලත් කිරීමට අමතක වීම,
🚚 රේගු පරීක්ෂණ සඳහා පෙට්ටි විවෘත කිරීමේදී ,
🏠 නිවසේ වෙනත් අයෙකු භාරගෙන දැනුම් නොදීම,
🎁 අසල්වැසියෙකු හෝ ඥාතියෙකු භාරගෙන දැනුම් නොදීම,
⚠️ අවසන් බෙදාහැරීමේදී සිදුවන දෝෂ,
❌ කලාතුරකින් සිදුවන වැරදි හෝ බොරු පැමිණිලි.
💡 ඔබගේ අදහස කුමක්ද?
👇 ඔබගේ අදහස් Comment කරන්න හෝ අපට Message එකක් එවන්න.
❤️ Austlak Cargo – ඔබගේ භාණ්ඩ පමණක් නොව, ඔබගේ විශ්වාසයද නිවසින් නිවසට ගෙනයන ඕස්ට්‍රේලියාවේ එකම සේවාව.
📞 Contact Us: 0444 575 757
🌐 Website: https://www.austlak.com.au/