14/01/2026
එයාලගෙ මුළු ජීවිතේම අපි සහ අපේ දරුවො වෙනුවන් කැපකරපු අපේ ආදරණීය මාපියන් දාලා ආපු එක අපි කාටත් පහසු දෙයක් නෙවෙයි.
“ අනේ අම්මයි තාත්තායි ලග හිටියා නම් “ මෙහම හිතෙන් නැතුව ගෙවෙන දවසක් අපිට නැති තරම්….
දරු මුණුබුරන් තම ජීවිතේ එකම බැදීම කර ගත්තු අපේ ආදරණීය මව් පියවරු; නන්නාදුනන ඈත රටක එයාලගෙ දරුවන්ගෙ අලුත් ජීවතේ ගෙවෙන හැටි දැකගන්න හීන මවනවා…
ඒ හීනය හැබෑ කරලා දෙන්න ඔයාලට උදව් කරන්න අපි ලෑස්තියි……
Call us now if you are planning your parents’ visit for this summer….
+358 417220725
+358 417220723
+94 714 901901