Explorer Diaries

Explorer Diaries We welcome those who appreciate the beauty of rural life and local things. Come and enjoy the beauty.

Plizz my you tube chanal Subscribed an like plizz...🇱🇰🍃

https://www.youtube.com/-ED

Your support is very important to me.

12/06/2026

මාතලේ reverston ගිහින් තියෙන අය කෝ බලන්න...
゚viralシ

04/06/2026

゚viralシ

03/06/2026

මෙච්චර මිහිරි කටහඩක් මාරම ලස්සනයි ...❤️😊

03/06/2026

🐢 ලෝක යුද්ධ දෙකක්ම දැකපු, අවුරුදු 141ක් ජීවත් වුණු San Diego සත්වෝද්‍යානයේ 'මහ රැජින': ග්‍රෑමා (Gramma) ට සමුගැනීමක්... 💔

San Diego සත්වෝද්‍යානයේ හිටපු වයසම සාමාජිකයා වුණු 'Gramma' (ග්‍රෑමා) කියන මේ යෝධ ගැලපගෝස් ඉබ්බි (Galápagos tortoise) ගැන අහද්දි ඔයාටත් පුදුම හිතෙයි. ඇය ඉපදිලා තියෙන්නේ 1884 අවුරුද්දේ! 🤯

Bronx සත්වෝද්‍යානයේ ඉඳලා මීට අවුරුදු සියයකටත් විතර කලින් San Diego සත්වෝද්‍යානයට ගෙනාපු ග්‍රෑමා, ඒ සත්වෝද්‍යානයට ආපු පරම්පරා ගාණක් මිනිස්සුන්ට නිකන්ම සතෙක් වුණේ නෑ. ඇය ඇත්තටම ජීවමාන ඉතිහාසයක්! 📜✨

හිතලා බලන්න... ඇය ලෝක යුද්ධ දෙකක්ම (World Wars) පහු කළා. කාර්, ගුවන් යානා, රූපවාහිනිය, අන්තර්ජාලය මේ ලෝකෙට එන හැටි විතරක් නෙවෙයි, ශතවර්ෂයකටත් වඩා කාලයක් පුරාවට මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන හැටිත් ඇය දැක්කා.
මුළු ලෝකෙම කලබලෙන් ඉස්සරහට යද්දි, ඇය විතරක් තමන්ගේම වේගයෙන්, එයාගේම පාඩුවේ නිදහසේ ජීවත් වුණා. 🌿🐢

කොහොම වුණත්, වයසට යෑමත් එක්ක ඇතිවුණු සෞඛ්‍ය ප්‍රශ්න (විශේෂයෙන්ම අස්ථි රෝග) උත්සන්න වුණු නිසා, 2025 අවුරුද්දේදී සත්වෝද්‍යානයේ බලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා ඇයව සදහටම නිදි කරවන්න (humanely euthanized). ඒ වෙද්දි ඇයට වයස අවුරුදු 141 ක් වෙනවා.

රොමේන් සලාද කොළ (romaine lettuce) සහ පතොක් ගෙඩි (cactus fruit) කන්න ගොඩක්ම ආස කරපු මේ අහිංසකීව සත්වෝද්‍යානයේ හිටපු අය ආදරේට හැඳින්වූයේ "Queen of the Zoo" (සත්වෝද්‍යානයේ රැජින) කියලයි. 👑🥬

1800 ගණන් වල ඉපදිලා, පරම්පරා ගාණක ආදරය දිනාගෙන, අන්තිමට සත්වෝද්‍යානයේ මහ රැජින විදියට හැමෝගෙම මතකයේ ඉඩක් වෙන් කරගත්ත ග්‍රෑමාට සුබ ගමන්! 🕊️❤️

03/06/2026

කදුරුවෙල වෙසක් මහා පෙරහැර..🙏🙏

゚viralシ

03/06/2026

ඔය තට්ටු වල ජීවත් වෙන අයට රහ නැති කෑමක්...

ගොඩේ කියන ගමේ හැදෙන සැරට ඇඹුලට පිච්චුව රසවත් ඉරිඟු කෑල්ලක් කෑවොත් ආය කනවා දුසිමක් සුවර් ආ....🌽🌶️

゚viralシ

03/06/2026

පාර අයිනේ පුංචි මේසයක් උඩ තමන්ට තිබුණු පේර ටික තියන්, එන යන අයට බෙදන්න මග බලාගෙන හිටපු චූටි දුවෙක් සහ පුතෙක් අද සොශල් මීඩියා වල ශෙයාර් වෙනවා. ලොකු බැනර්, සැරසිලි හට් ලක්ෂ ගණන් වියදම් කරපු දන්සලක්වත් මෙතන තිබුණේ නැහැ. ඒත් ඒ පුංචි දන්සල ඇතුළේ තිබුණු මනුස්සකම නම් අතිවිශාලයි! ❤️
​"දන්සලක් දෙන්න ලොකු සල්ලියක් ඕන නැහැ, අනුන් වෙනුවෙන් දෙන්න පුළුවන් ආදරණීය හදවතක් තිබුණාම ඇති..."
​සමහර වෙලාවට ලොකු මිනිස්සුන්ටත් අමතක වන ජීවිතේ ලොකුම පාඩම මේ පුංචි හිත් දෙක අපිට නිහඬවම කියා දුන්නා. තමන් සතු පොඩි දෙයක් වුණත් බලාපොරොත්තුවක් නැතුව අන් අය සමඟ බෙදාගන්න පුළුවන් නම්, අන්න ඒකයි සැබෑ දානය.🌟
​ #මනුස්සකම #වෙසක්

29/05/2026

මාස 03 යනකන් video දාන්න බැරි වෙයි යාලුවනේ හැබැයි ආය එනකොට අලුත් වැඩක් අලුත් විදියකට බලන්න පුලුවන් බලාපොරොත්තුවෙන් ඉන්නBye all

14/05/2026

මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුවේ පිහිටි ජලාශයකි.මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38ක් වන අතර උසින් මීටර් 9.45කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි.71.71 වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5වේ. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07කි.

ස්ථානය පොළොන්නරුව
ඛණ්ඩාංක 7°54′N 80°58′E
වර්ගය reservoir
ද්‍රෝණිය 75,000,000 m2
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව) Sri Lanka
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය 22,600,000 m2
Average depth 5 m (Mean)
උපරිම ගැඹුර 12.7 m
Surface elevation 58.5 m



Address

Polonnaruwa
New Town
5100

Website

Alerts

Be the first to know and let us send you an email when Explorer Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Explorer Diaries:

Share

Category