12/04/2026
මේ යුරෝපයට වසන්ත කාලේ.. ඉතින් හැම ගහකම කොළ නැතත් මල් වලින් අඩුවක් නම් නෑ.එක එක පාර එක එක හැඩේට ලස්සන මල් ගොඩයි.හිත පිරෙන පාට එක්ක හිත හදවතට දැනෙන්න විදින්න එන්න..
මේ නිදහස් එක්ක නිදහසේ..ඔයාලගෙ රටෙත් මේ වගේ ලස්සන අනිත් අයටත් බලන්න..දාන්න බලන්න ඔයාලගෙ ලස්සන photos comments වලින්.