JaNa-ජනා

JaNa-ජනා දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ..🫣😋
(5)

පොත් කියවන්නනම් තේකක් ඕනමයි..🙈😍
15/09/2026

පොත් කියවන්නනම් තේකක් ඕනමයි..🙈😍

14/09/2026

ගොඩ කාලෙකින් පාස්තා එකක්..🙈

හවස තේක හවසම බොන්නෝන කියලා එකක් නෑනෙ..රෑට බිව්වම මක් වෙනවද..😒
13/09/2026

හවස තේක හවසම බොන්නෝන කියලා එකක් නෑනෙ..රෑට බිව්වම මක් වෙනවද..😒

තේ ටිකක් බොන්න එනවද..🙈
12/09/2026

තේ ටිකක් බොන්න එනවද..🙈

12/09/2026

මේවා රස ඒවා..🙈

11/09/2026

වෑංජන අඩු රස බත් එකක්..🙈

අනේ වාසනාවන් අද නම් දෙයියනේ කියලා ඩිංඟක් වහින්න වගේ..🙈
10/09/2026

අනේ වාසනාවන් අද නම් දෙයියනේ කියලා ඩිංඟක් වහින්න වගේ..🙈

ඒ ට්‍රෙන්ඩ් එක හරි ලස්සනයි අප්පා..🙈😍Vihanga Randima Mullevidana මෙයා තමා මේ පොටෝ එක හදලා එව්වෙ..
10/09/2026

ඒ ට්‍රෙන්ඩ් එක හරි ලස්සනයි අප්පා..🙈😍

Vihanga Randima Mullevidana මෙයා තමා මේ පොටෝ එක හදලා එව්වෙ..

චොක්ලට් රෝල් කාලා තේ බොන්න එනෝද..😁
09/09/2026

චොක්ලට් රෝල් කාලා තේ බොන්න එනෝද..😁

අපේ ළමයිනුත් අපි වගේමයි අප්පා..මේ අපේ දුව එයාගෙ සෙල්ලම් කුස්සිය පිහදාන්න ගන්න රෙද්ද..ඒක හෝදලා වැලේ වනලා..නිකමට ජනේලෙන් එ...
09/09/2026

අපේ ළමයිනුත් අපි වගේමයි අප්පා..මේ අපේ දුව එයාගෙ සෙල්ලම් කුස්සිය පිහදාන්න ගන්න රෙද්ද..ඒක හෝදලා වැලේ වනලා..නිකමට ජනේලෙන් එබිලා බලද්දි කටු ටික ඔක්කොම ඒ රෙද්දට ගහලා..මන් ඇහුවා “මොකෝ මේ ඔක්කොම කටු ටික මේකට ගහලා තීන්නෙ”කියලා..
“එක කට්ටක් විතරක් ගැහුවම අනිත් කටු ටික දුකින් වගේ බලන් හිටියලු..එයාලට දුක හිතෙයි කියලා අනිත් කටු ටිකත් ගැහුවලු..”යකෝ රෙද්ද හේදුවට වඩා වෙලාවක් යන්නැති ඒකට කටු ටික ගහන්න..

අයියෝ පිස්සුද අනේ කියලා ඇහුවට මට හිතුනා මාත් ඉතින් ඔහොමනෙ කියලා..

ඉස්සර ගෙදර ඉන්න කාලෙ මල් කඩනකොට මුලු ගහේම මල් කඩනවා පව් කියලා හිතිලා..

එක ලඟ තීන මල් දෙකකින් එකක් විතරක් කැඩුවොත් ඒ තත්පරේට හිතෙනවා ඒ මල් දෙක කොල්ලයි කෙල්ලයි වෙන්නැති කියලා..ඒ නිසා අනිත් මලත් කඩනවා..

ගේ අතුගානකොට උළුවස්ස උඩ එකේක විදියට ගලෝලා තීන සෙරෙප්පු ජෝඩු ජෝඩු පිළිවෙලට හදන්නෝන..

ඉඳලා හිටලා හරි මල් පැළවලට වතුර දැම්මොත් ඔක්කොටම එක සමානව දාන්න ඕනා..

එකම ජාතියේ එකම පාට පෑන් දෙකක් තිබ්බොත් අනිත් පෑනට දුක හිතෙයි කියලා දෙකෙන්ම චුට්ට චුට්ට ලියන්න හිතෙනවා..

ඔන්නොයාකාරෙ දේවල් ඕන තරම් මටත් තීනවා..එහෙව් එකේ අපේ ළමයි අපි වගේ නොවී තියෙයියෑ ඉතින්..🤭

(ජනා..🌼)

Indirizzo

Casalnuovo Di Napoli
80124

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando JaNa-ජනා pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi