07/09/2023
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ඔබ..
ලැප්ටොප් , ෆෝන් , ඇඳුම් පැළඳුම් ,
සපත්තු සෙරප්පු , බෑග්ස් , ඔරලෝසු , මේකප් බඩු ,
චොක්ලට් , පාස්තා , ඔලිව් ඔයිල් , චීස් .. වැනි ..
ලස්සන , වටින , අත්‍යාවශ්‍ය දේවල් හා කෑම ජාති
ලංකාවට යවන්න ටික ටික එකතු කරගන්නවා කියලා
අපි හොඳින් දන්නවා..
ඒ දේවල් ලංකාවට යවන්න ..
ගෙවන මුදලට සරිලන බඩු නැති නොවෙන අඩු නොවෙන
හොඳ සේවාවක්ද නේද ඔබ හොයන්නේ?
එහෙනම් කතාකරන්න අපිට
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ
ආදරයේ පාර්සල් පුරා වසර 9කට අධික කාලයක් මුළුල්ලේ
ලංකාවට රැගෙන යන Lanka Express අපි
යුරොපයේ තිබෙන අංක 1 ශ්‍රී ලාංකික කාගෝ සේවාවයි
ගෙවන මුදලට ඔබට වගකීම් සහිත වටිනා
සේවාවක් සැපයීමට අපි බැඳී සිටිනවා
📞 Milano Pasture - +39 327 430 4884
📞 Milano St. Agostino - +39 324 806 8743
📞 Verona Branch - +39 320 634 3988
📞 Rome Branch - +39 328 533 7883
📞 Napoli - Piazza Cavour - +39 388 988 8751
📞 Napoli - Monte Santo - +39 329 883 7075
📞 Firenze Branch - 328 343 7969