Viaggio 19

Viaggio 19 A journey of a thousand miles begins with a single step!

13/09/2024

රටම රහසින් රනිල්ට | RATAMA RAHASIN RANILTA ඉතාලියේ තරුණයින් ජනාධිපති රනිල් වෙනුවෙන් තැනුව ගීතය

Theme Concept - LAKITH SHYAMAN
Creater - NADITH DE SILVA X DILEEPA LIYANAGE
Advertising Sponsors - ITALY SRI LANKANS
Video Creator - DGM Group

14/04/2024
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය රැකගෙන විදෙස් රටක ජීවත් වීම බොහොම අමාරු කටයුත්තක් කියන්න අපි හැමෝම දන්නවා.ඉතාලියේ මිලානෝ නුවර එස...
10/02/2024

ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය රැකගෙන විදෙස් රටක ජීවත් වීම බොහොම අමාරු කටයුත්තක් කියන්න අපි හැමෝම දන්නවා.
ඉතාලියේ මිලානෝ නුවර එසේ ජීවත් වෙන ලාංකිකයන් පසුගිය පෙබරවාරි 04 දිනට යෙදුනු ලංනාවේ 76 වන ජාතික නිදහස් දින සැමරුම මිලානෝ ශ්‍රී ලංකා කොන්සල්ජනරල් කාර්යාලයේදී සමරනු ලැබුවා. ඉතාලියේ ඉපදුන ශ්‍රී ලාංකීය දූ පුතුන් තම ලාංකිකත්වය ඉස්මතු වෙන නැටුම් ගැයුම් ඉදිරිපත් කලා.
මේ වීඩියෝව එම සැමරුවේ විශේෂ අවස්ථායි.
මේ වීඩියෝ එක බලලා ඒ ගැන ඔයාලගේ අදහස comment එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න.

ඉතාලියේ මිලානෝ කොන්සල් කාර්යාලයේ පැවති 76වන ජාතික නිදහස් දින සැමරුමCelebrating 76th Independence Day celebration in Milano Consulate Italy76 வது தேசிய சுதந்த...

ඉතාලි එන්න බලන් හිටිය ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි.https://youtu.be/os9oHCz68PY?si=w8E-mIBOYtQiR2Ytබලලා අ...
03/02/2024

ඉතාලි එන්න බලන් හිටිය ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි.
https://youtu.be/os9oHCz68PY?si=w8E-mIBOYtQiR2Yt
බලලා අනික් අයටත් බලන්න share කරන්න. ස්තූතියි.

2024 වසරේ ඉතාලිය විසින් නිකුත් කරන වීසා 151,000 ගැන කරපු වීඩියෝ එක.මේ වීඩියෝ එක බලලා අනික් අයටත් share කරන්න.
20/01/2024

2024 වසරේ ඉතාලිය විසින් නිකුත් කරන වීසා 151,000 ගැන කරපු වීඩියෝ එක.

මේ වීඩියෝ එක බලලා අනික් අයටත් share කරන්න.

#2024 Timecodes00:00 - Enter00:16 - Introduction01:39 - Intro02:46 - Title 0104:58 - Title 0206:36 - ...

2023 ---->>> 2024අපෙ පුංචි දෝණිත් එක්ක සැමරුව අපේ පළමෙනි අවුරුද්ද.....❤️🥰❤️
05/01/2024

2023 ---->>> 2024
අපෙ පුංචි දෝණිත් එක්ක සැමරුව අපේ පළමෙනි අවුරුද්ද.....
❤️🥰❤️

In this video, we'll be step into the New Year 2024. We'll be using the upcoming year as an opportunity to reflect on how our lives have changed over the pas...

මේ ගැන ඔයාලගේ අදහස comment එකක් දාලා මේ වීඩියෝ එක ඔයාලගේ fb එකේ share කරන්න පුලුවන්ද. ❤️ https://youtu.be/4Sj4mickwuI?si...
01/12/2023

මේ ගැන ඔයාලගේ අදහස comment එකක් දාලා මේ වීඩියෝ එක ඔයාලගේ fb එකේ share කරන්න පුලුවන්ද. ❤️
https://youtu.be/4Sj4mickwuI?si=saD2jSQNfsna6PL5

මේ ගැන ඔයාලගේ අදහස comment එකක් දාලා මේක ඔයාලගේ fb එකේ share කරන්න පුලුවන්ද. ❤️
01/12/2023

මේ ගැන ඔයාලගේ අදහස comment එකක් දාලා මේක ඔයාලගේ fb එකේ share කරන්න පුලුවන්ද. ❤️

...

19/11/2023

එංගලන්තේ ඉදගෙන ඉතාලියේ Document ගැන කියා දෙන ඩෑල් එකක් අහනවා මේ කොල නීතියට කොල දාන්න සල්ලි ගත්තේ නැති page admin කෙනෙක්ව හොයා දෙන්න පුලුවන්ද කියලා.
ඩයල් එක හිතාගෙන අනික් හැමෝමත් මෑන් වගේම සල්ලි පස්සේම යනවයි කියලද දන්නේ නෑ නේ. 😂🤣😂

Indirizzo

Milan

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Viaggio 19 pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi