niwaduwata rawumak

niwaduwata rawumak මේක ඉතාලි බොඩරෙන් මෙහා කොල්ලෙක්ගෙ ජීවිත කතාවක් bro..

ෆලෝ කරලා එකතු වෙන්න.. ❤️

03/07/2025
"ඒ මචන් ඩයස් කොහොමද..? ඔබගේ වීඩියෝ බලනවා bro අපි" 🫂මෙන්න මේ වචන ටික ඇහුනේ. අපි නාපෝලි piazza cavour පැත්තේ පොඩි රවුමක් ද...
01/07/2025

"ඒ මචන් ඩයස් කොහොමද..? ඔබගේ වීඩියෝ බලනවා bro අපි" 🫂

මෙන්න මේ වචන ටික ඇහුනේ. අපි නාපෝලි piazza cavour පැත්තේ පොඩි රවුමක් දාන්න ගියපු වෙලාවේ. එකෙන්ම සුපිරි කොල්ලො දෙන්නෙක්. අපිත් එක්ක ගොඩක් වෙලා කතා කරා ඩයස්ට ගොඩාක් හොඳ කිව්වා එයාගේ වීඩියෝ ගැන , කරන වැඩ කටයුතු ටික ගැන. ඇත්තටම නාපොලිය කියන්නේ ලංකාවම තමා. මට ඒක දැනුනේ අපේ පළවෙනි tour එක නාපෝලි ගියාට පස්සේ. මට කියන්න තේරුන් නැති වුණාට මෝනවා උනත් අමුතුම වයිබ් එකක් තියෙනවා නාපෝලියේ නගරයේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ අතර❤️

"ඔයාලට ගෙදර ගෙනියන්න මොනවාහරි අරන් දෙන්නද"

ඒ කොල්ලොන්ගේ වචනවල තියෙන ලෙන්ගතුකම එ ආදරය පට්ට වටිනවා මචං එළකිරි ආදරේ හම්බෙමු තවත් දවසක...

ඇත්තටම හිතා ගන්න බැරි පිරිසක් අපිත් එක්ක කතා කරා. අපේ වීඩියෝ බලන. ඒ වගේ ආදරණීය පිරිසක් කොල්ලො කෙල්ලෝ සෙට් එකක් නාපෝලියේදී අහම්බෙන් හම්බෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ. ආදරේ❤️ සෙට් එකටම අපි ආයෙත් එනවා ළඟදිම දවසක නාපෝලි. සෙට් වෙමු එදාට.....

13/06/2025

අද ෆෝන් එකේ පල්ලෙහාට පල්ලෙහාට යද්දි පරණ ලස්සන වීඩියෝ එකක් හම්බුනා. මගේ ජීවිතයේ හම්බවෙච්ච අමතක නොවන ලස්සන චරිතයක්. Luciano Vitti වයස අවුරුදු හැත්තෑවක් විශ්‍රාමිකයි නමුත්. මාත් එක්ක ටික කාලයක් වැඩ කරා . තාමත් කොල්ලා වගේ. අපි නිවාඩු දවසට ගියා සිංදු පුරුදු වෙන්න. මේ සිංදුව එයාලගේ ගමට ඒ කියන්නේ lecce ගමට ආවේනික සින්දුවක්. කොහොම වුනත් ලස්සන අතීතයක්. ලස්සන චරිතයක්.

08/06/2025

අද හවස වැඩට එන ගමන් දැක්කේ. ගෙවල් ළඟ. එක එක රටවල්වල එක එක ජාතියේ මිනිස්සුු. කොහොම වුණත් ලස්සන music එකක්..

ඩියස් & සිරි
30/05/2025

ඩියස් & සිරි

23/05/2025

අද ඉතාලියේ iter සහ napoli football තරඟයෙන් මෙයාල සතුටු සමරන විදිහ මේ මිලානෝ ඉතාලියේ Duomo පල්ලියේ ඉස්සරහ. අපිට නම් පැලෙන්නට වඩා අද 😂😂

ජනක අපේ හිතවත් සහොදරයා. අද දවසේ refugee දාලා එයාට සුදු කොලය හම්බවුනා. ඉතින් අපි සුබ පතනවා ජනකට. ඔයාලත් එකතුවෙලා ඉන්න ඔයා...
15/05/2025

ජනක අපේ හිතවත් සහොදරයා. අද දවසේ refugee දාලා එයාට සුදු කොලය හම්බවුනා. ඉතින් අපි සුබ පතනවා ජනකට. ඔයාලත් එකතුවෙලා ඉන්න ඔයාගේ කොල සිහිනය සිහිනයක් නොවන්නට අපි එකතුවෙමු.

මිලානෝ ඩයස් youtube channel https://youtube.com/?si=pug-oliKdYmBN44X

නිවාඩුවට රවුමක් youtub channel
https://youtube.com/?si=lXpwXKX0ZBicxCh6

මෙක අපි හැමෝම එකට ගොඩ යන්න ඕන කාලයක්..!

Indirizzo

Minervino Di Lecce

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando niwaduwata rawumak pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi