Davinzey travels

Davinzey travels Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Davinzey travels, Via tarsia 32, Naples.

31/05/2026

ලෑස්තිවෙන්න 😇😇 මේක වෙනම එකක් ✋🏼✋🏼✋🏼✋🏼

හවායන් වයිබ් එකට .. ලාංකීක ගතියට… සරමක් ලුන්ගියක් ඇදන්🫣🫣
සීතල හුළං පාරක් වදිද්දි දැනෙන සැප එක්ක 🙃🙃

ප්ලේන්ටියක් බීලා 😌😌

සර්පිනාවක් එක්ක ඩොල්කි පාරක් වදිද්දි

මඤ්ඤොක්කා , ලුණුමිරිස්,ඌරැමස් බයිටට😝😝
( පැත්තකට වෙලා ගල් අරක්කු ශොටක් දාන ගමන් ) 🤫🤫

අපි සද්දෙට කියමු 😇😇

වෙන්වී ගියේ ඇයි …. සිහිවේ ඔයාමයි … හිත මගේ කඩා වැටෙනවා… රෑ අහසේ සද පායන්නෙ නෑ …. මේ අන්ධකාරේ මට පුරැදු නෑ …. 😔😔😔

බිලී ප්‍රනාන්දු සමගින් 2FORTY2 😇😇😇 සංගීතයත් විදින්න

සැප්තැම්බර් 13 ඉරිදා සවස 3: 00 සිට රාත්‍රී 11:00 දක්වා නාපෝලියට සෙට් වෙන්න 🤗🤗🤗

゚ ゚

අලුත් අවුරුදු නැකැත් 2024                        #අලුත්_අවුරුදු_නැකැත්
12/04/2024

අලුත් අවුරුදු නැකැත් 2024

#අලුත්_අවුරුදු_නැකැත්

Wishing you a prosperous Eid !! Filled with happiness and successFrom Davinzey Group
10/04/2024

Wishing you a prosperous Eid !!
Filled with happiness and success

From Davinzey Group

ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........ ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි😇🇱🇰🇱🇰🇱🇰🌍🇱🇰🇱🇰ඔයා ලෝකේ කොහේ...
10/04/2024

ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........

ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි😇🇱🇰

🇱🇰🇱🇰🌍🇱🇰🇱🇰

ඔයා ලෝකේ කොහේ උන්නත් ලංකාවේ නෑදෑයින්ට ‍,යාලුවන්ට යවන්න වට්ස්අප් මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නෙ 😇
නැත්නම් කතා කරන්න අපි ගිහින් දෙන්නම් ගෙදරටම

+94 753 866 475
+39 331 182 3777

ඔබගේ ඇනවුම් අප්‍රේල් මස 11 වන දින දක්වා ලබා දිය හැකිය.

ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........

ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි
ලංකාවේ ගෙදරටම ගෙන්න ගන්න අපට කතා කරන්න
🇱🇰🌍 🇱🇰🇱🇰 🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹

ලෝකේ කොහේ උන්නත් ලංකාවේ ගෙදරටම යවන්නත් පුලුවන්
Davinzey

ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........ ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි ලංකාවේ ගෙදරටම ගෙ...
09/04/2024

ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා .. සිංහල අවුරුද්ද ඇවිල්ලා ........

ගමේ රසට, ගමේ අම්මා කෙනෙක් අතින් හැදෙන කැවිලි
ලංකාවේ ගෙදරටම ගෙන්න ගන්න අපට කතා කරන්න
🇱🇰🌍 🇱🇰🇱🇰 🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹

ලෝකේ කොහේ උන්නත් ලංකාවේ ගෙදරටම යවන්නත් පුලුවන්
Davinzey
ඔබගේ ඇනවුම් අප්‍රේල් මස 11 වන දින දක්වා ලබා දිය හැකිය.

06/03/2024

😇😇. Bella Di Napoli 😇😇

රන්ජන් රාමනායක
සජීවි සංගීතය Paragon
DJ සංගීතය බුද්දික

සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬

කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇

ප්‍රවේශපත් 15 € VIP 60 €
(ශෝටීට්ස් වර්ග බියර් වොඩ්කා බීම වර්ග ශාලාවතුලින් මිලදීගත හැක.පිටතින් ආහාර,බීම වර්ග රැගෙන ඒම සදහා අවසර නැති බව කරුනාවෙන් සලකන්න)

Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇

Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻
Gift price with Mini pageant and party 👯‍♂️

Main Sponsor : Senaka Amarasinghe UnipointMoney
Wsr Fernando Fernando

Co sponsors :
Yohan Sandharuwan Ceylon Caf
Sudarshana Muthumala Mk jewelers
Supun samaranayaka samaranayaka rent a car
Shantha weerakkodi Royal Resturant
Sampath croos Sampa salon
M Rohitha dies Agenzia Lanka servis
Paradisa Napoli
Kalpa chaturanga Ayubowan Agenzia and Resturant
The Drinks Store Sajith Appuhami Eshan Rashmika
Hang over bar Darshana amarosige

Stay tune…. ඉයෑව්........ 🤨

😇😇. Bella Di  Napoli 😇😇              රන්ජන් රාමනායක              සජීවි සංගීතය Paragon                  DJ සංගීතය බුද්දික...
06/03/2024

😇😇. Bella Di Napoli 😇😇

රන්ජන් රාමනායක
සජීවි සංගීතය Paragon
DJ සංගීතය බුද්දික

සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬

කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇

( තරග අවස්ථාවන් සදහා ඉදිරිපත්වන අය මාර්තු 03 ට පෙර ඔබේ නම ලබා දියයුතුබව කරුනාවෙන් සලකන්න)

ප්‍රවේශපත් 15 € VIP 60 €
(ශෝටීට්ස් වර්ග බියර් වොඩ්කා බීම වර්ග ශාලාවතුලින් ලබගත හැක)

Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇

Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻
Gift price with Mini pageant and party 👯‍♂️

Main Sponsor : Senaka Amarasinghe UnipointMoney
Wsr Fernando Fernando

Co sponsors :
Yohan Sandharuwan Ceylon Caf
Sudarshana Muthumala Mk jewelers
Supun samaranayaka samaranayaka rent a car
Shantha weerakkodi Royal Resturant
Sampath croos Sampa salon
M Rohitha dies Agenzia Lanka servis
Paradisa Napoli
Kalpa chaturanga Ayubowan Agenzia and Resturant
The Drinks Store Sajith Appuhami Eshan Rashmika
Hang over bar Darshana amarosige

Stay tune…. ඉයෑව්........ 🤨

තව දවස් 05 යි 🤔. Bella Di  Napoli 🤔              රන්ජන් රාමනායක              සජීවි සංගීතය Paragon                  DJ සං...
06/03/2024

තව දවස් 05 යි 🤔. Bella Di Napoli 🤔

රන්ජන් රාමනායක
සජීවි සංගීතය Paragon
DJ සංගීතය බුද්දික

සමගින් මාර්තු 10 දවල් 2.00 සිට රාත්‍රි 8.00 වෙනතුරු වියාරෝමා ගැලරියේදී 😇😇😇 🕺🏻 💃🏼 👬

කඩවසම් තරුණයා 🧍🏼‍♂️ ලස්සන තරුණිය 💃🏼 ලස්සනම යුවල 👬 ඇතුලු තරග අවස්ථා සමගින් වටිනා ත්‍යාග දිනාගනිමින් නටන්න විනෝද වන්න 😇😇

( තරග අවස්ථාවන් සදහා ඉදිරිපත්වන අය මාර්තු 03 ට පෙර ඔබේ නම ලබා දියයුතුබව කරුනාවෙන් සලකන්න)

ප්‍රවේශපත් 15 € VIP 60 €
(ශෝටීට්ස් වර්ග බියර් වොඩ්කා බීම වර්ග ශාලාවතුලින් ලබගත හැක)

Ranjan Ramanayaka 💪🏼 This 10th of March Live @ Napoli 😇😇

Mr.Handsom 🧍🏼‍♂️ Mis .Beuty 💃🏼 Smart Couple 👫🏻
Gift price with Mini pageant and party 👯‍♂️

Main Sponsor : Senaka Amarasinghe UnipointMoney
Wsr Fernando Fernando

Co sponsors :
Yohan Sandharuwan Ceylon Caf
Sudarshana Muthumala Mk jewelers
Supun samaranayaka samaranayaka rent a car
Shantha weerakkodi Royal Resturant
Sampath croos Sampa salon
M Rohitha dies Agenzia Lanka servis
Paradisa Napoli
Kalpa chaturanga Ayubowan Agenzia and Resturant
The Drinks Store Sajith Appuhami Eshan Rashmika
Hang over bar Darshana amarosige

Stay tune…. ඉයෑව්........ 🤨

Indirizzo

Via Tarsia 32
Naples
80134

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Davinzey travels pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Davinzey travels:

Condividi