Ampara Centrel Bus Terminal

Ampara Centrel Bus Terminal Up-to-date information regarding Ampara bus terminal and it services

අවුරුදු අරගෙන අප්‍රේල් 13 අද දින රාත්‍රී 10:45 කොළඹින් අම්පාරට සුපුරුදු පරිදි ධාවනයවේ.විමසීම් සඳහා- ⁨077 259 2998⁩ Mah...
13/04/2026

අවුරුදු අරගෙන අප්‍රේල් 13 අද දින රාත්‍රී 10:45 කොළඹින් අම්පාරට සුපුරුදු පරිදි ධාවනයවේ.

විමසීම් සඳහා- ⁨077 259 2998⁩ Mahinda travels

දැනුම්දීමයි....❗️ඔබ සැමගේ ගමන් පහසුව උදෙසාම, Dilanka Express  සතු බස් රථ අප්‍රේල් මස 14 වන දින මධ්‍යම රාත්‍රීයේ සිටම සාම...
13/04/2026

දැනුම්දීමයි....❗️

ඔබ සැමගේ ගමන් පහසුව උදෙසාම, Dilanka Express සතු බස් රථ අප්‍රේල් මස 14 වන දින මධ්‍යම රාත්‍රීයේ සිටම සාමාන්‍ය පරිදි ධාවනය වේ. අතිරේක බස් රථ ද යොදා ගනිමින් ඔබගේ ගමන් පහසුව සලසා දීමට Dilanka Express ආයතනය සියලු කටයුතු සූදානම් කර ඇත....💛
______________________________________________

•• (X) අම්පාර 62/35 කොළඹ (X/L) (Highway)

•• අම්පාරෙන් පිටත්වීම - රාත්‍රී 11.30
•• කොළඹින් පිටත්වීම - දහවල් 01.30

•• අම්පාරෙන් පිටත්වීම - අළුයම 12.00
•• මාකුඹුරෙන් පිටත්වීම - සවස 03.00

•• (0777-914680)
______________________________________________

•• (X) නින්දවූර් 22 කොළඹ (A/C) (Via Kandy)

•• නින්දවූර්වලින් පිටත්වීම - අළුයම 02.00
•• අම්පාරෙන් පිටත්වීම - අළුයම 03.00
•• කොළඹින් පිටත්වීම - සවස 05.00

•• (0777-205634)
______________________________________________

•• (X) අම්පාර 22 කොළඹ (A/C)

•• අම්පාරෙන් පිටත්වීම - රාත්‍රී 11.00
•• කොළඹින් පිටත්වීම - දහවල් 12.30

•• (0777-914382 / 0777-914385)
______________________________________________

•• (X) කල්මුණේ 21 කොළඹ (A/C)

•• අම්පාරෙන් පිටත්වීම - උදෑසන 07.00
•• කොළඹින් පිටත්වීම - උදෑසන 07.00

•• (0777-914205 / 0777-914206)
______________________________________________

•• (X) අම්පාර 76 ත්‍රිකුණාමලය (A/C)

•• අම්පාරෙන් පිටත්වීම - අළුයම 04.30
•• ත්‍රිකුණාමලයෙන් පිටත්වීම - දහවල් 02.15

•• (0777-205475)
______________________________________________

•• (X) මොණරාගල 52/35 කොළඹ (X/L) (Highway)

•• කොළඹින් පිටත්වීම - අළුයම 03.30
•• මොණරාගලින් පිටත්වීම - උදෑසන 11.00

•• කොළඹින් පිටත්වීම - උදෑසන 07.30
•• මොණරාගලින් පිටත්වීම - සවස 03.00

•• (071-9009717 / 0777-205635)
______________________________________________

13/04/2026
අම්පාරෙන් - රාත්‍රී 11.00 / මහියංගණයෙන් - අළුයම 01.30 / කොළඹින් - දහවල් 12.30....💥Online ආසන වෙන් කිරීම සඳහා පිවිසෙන්න -...
12/04/2026

අම්පාරෙන් - රාත්‍රී 11.00 / මහියංගණයෙන් - අළුයම 01.30 / කොළඹින් - දහවල් 12.30....💥

Online ආසන වෙන් කිරීම සඳහා පිවිසෙන්න - Magiya.lk

•• 🩵 Dilanka Express 🩵
•• (X) අම්පාර 22 කොළඹ (A/C)
•• සුඛෝපභෝගී සේවය (Luxury Service)
•• සීමිත නැවතුම් (Limited Stop)

➢ දිනපතා පිටත්වීම හා ළඟාවීම,

•• අම්පාරෙන් පිටත්වීම - රාත්‍රී 11.00
•• මහියංගණයෙන් පිටත්වීම - අළුයම 01.30
•• මහනුවරින් පිටත්වීම - අළුයම 03.50
•• කොළඹට ළඟාවීම - උදෑසන 06.00

•• කොළඹින් පිටත්වීම - දහවල් 12.30
•• මහනුවරින් පිටත්වීම - සවස 04.30
•• මහියංගණයෙන් පිටත්වීම - රාත්‍රී 07.15
•• අම්පාරට ළඟාවීම - රාත්‍රී 09.30

➢ ගමන් මාර්ගය ↡

අම්පාර - උහන - මංගලගම - මහඔය - පදියතලාව - මහියංගණය - හසලක - උඩදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙණිය - දිගන - මහනුවර - පේරාදෙණිය - කඩුගන්නාව - මාවනැල්ල - කෑගල්ල - අඹේපුස්ස - වරකාපොළ - පස්යාල - නිට්ටඹුව - යක්කල - කඩවත - කොළඹ

➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,
•• 0777-914382
•• 0777-914385

මෙම බස් රථය හෙට දින උදෑසන 5.30ට කොළඹින් පිටත්වන අතර නැවත අම්පාරෙන් සවස 3.15 කොළඹ බලා දක්ෂින අධීවේගී මාර්ගය හරහා ධාවනය වේ...
12/04/2026

මෙම බස් රථය හෙට දින උදෑසන 5.30ට කොළඹින් පිටත්වන අතර නැවත අම්පාරෙන් සවස 3.15 කොළඹ බලා දක්ෂින අධීවේගී මාර්ගය හරහා ධාවනය වේ.
04-14 දින ධාවනය නොවන අතර 04-15 දින සිට නැවතත් සුපුරැදු පරිදි උදෑසන 5.30ට කොළඹින් හා අම්පා⁣රෙන් 3.15 සවස පිටත්වේ.

04/04/2026

රෑට 22 න් දවල්ට 15න්.... 🚀❤

Mahinda Express Biyagama
❤පිය මගෙන් ඉදිරියට❤

( X ) අම්පාර 22 කොළඹ ( A/C)
සුඛෝප⁣භෝගී සේවය
NE-2655

පිටත්වීම කොලඹින් රාත්‍රී 10:45
මහනුවරින් අළුයම 1:30
මහියංගණයෙන් අළුයම 4:30
ළගාවීම අම්පාරට උදෑසන 6:30

✅අම්පාර මහ රෝහල දක්වා ධාවනයවේ..

✅අම්පාර බලා ධාවනයේදී බියගමින් රාත්‍රී 8:00ට
පිටත්වේ..

පිටත්වීම අම්පාරෙන් සවස 3:00
මහඔයෙන් සවස 4:10
මහියංගණයෙන් සවස 5:10
මහනුවරින් රාත්‍රී 8:00
ළගාවීම කොළඹට රාත්‍රී 10:45

ආසන වෙන් කරගැනීම⁣ට සඳහා
☎️ 077 259 2998

අම්පාර බස් නැවතුම් පල උණුසුම් වෙයි මාතර බලා ධාවනය විමට ගිය බස් රථයට විරෝධය බස් ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා අද අම්පාර පෞද්ග...
23/03/2026

අම්පාර බස් නැවතුම් පල උණුසුම් වෙයි මාතර බලා ධාවනය විමට ගිය බස් රථයට විරෝධය
බස් ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා අද අම්පාර පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වි තිබේ. කෙටි ධාවන මෙන්ම දුර ධාවන සේවාද අත් හිටුවා ඇති නිසා මගින් මහත් අපහසුතාවයකට පත්ව තිබේ.
අම්පාර කොළඹ , අම්පාර මහනුවර , අම්පාර අනුරාධපුර , අම්පාර කෑගල්ල ඇතලු සියලු දුර ගමන් සේවා නැවති තිබේ.
අම්පාර මාතර බස් රථව පිටත්විමට සුදානම් වු අවස්ථාවේ අම්පාර බස් නැවතුම් පලේ සිටි අනෙක් බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන් එම බස් රථවේ රියදුරුට පහරදිමට උත්සහ කිරිමත් සමගම උණසුම් තත්වයක් ඇතිවිය.පසුව පොලිසිය පැමින එය සමථයකට පත්කරනු ලැබිය.

උදේම අම්පාරට ගිහින් හවස් වෙද්දි අම්පාරෙන් එන්න  Mahinda Express - Luxury Passenger Service                        ❤පිය ම...
12/03/2026

උදේම අම්පාරට ගිහින් හවස් වෙද්දි අම්පාරෙන් එන්න

Mahinda Express - Luxury Passenger Service
❤පිය මගෙන් ඉදිරියට❤

( X ) අම්පාර 22 කොළඹ ( A/C)
සුඛෝප⁣භෝගී සේවය
NE-

පිටත්වීම කොලඹින් රාත්‍රී 10:45
මහනුවරින් අළුයම 1:30
මහියංගණයෙන් අළුයම 4:30
ළගාවීම අම්පාරට උදෑසන 6:30

✅අම්පාර මහ රෝහල දක්වා ධාවනයවේ..

✅අම්පාර බලා ධාවනයේදී බියගමින් රාත්‍රී 8:00ට
පිටත්වේ..

පිටත්වීම අම්පාරෙන් සවස 3:00
මහඔයෙන් සවස 4:10
මහියංගණයෙන් සවස 5:10
මහනුවරින් රාත්‍රී 8:00
ළගාවීම කොළඹට රාත්‍රී 10:45

ආසන වෙන් කරගැනීම⁣ට සඳහා
☎️ 077 259 077 259 2998

බොරුල්ල , රාජගිරිය , බත්තරමුල්ල,  කොස්වත්ත මාළ⁣ඹේ , කඩුවෙල , බියගම දක්වා අම්පාර සිට කොලඹ බලා සවස 3:00 බස් රථය ධාවනයවේ..
20/01/2026

බොරුල්ල , රාජගිරිය , බත්තරමුල්ල, කොස්වත්ත මාළ⁣ඹේ , කඩුවෙල , බියගම දක්වා අම්පාර සිට කොලඹ බලා සවස 3:00 බස් රථය ධාවනයවේ..

ජනවාරි 10 වන අද දින සිට අම්පාර සහ කොළඹ යන අන්ත දෙකෙන්ම Luxury බස් රථ ධාවනය කිරීමට කටයුතු සලසා ඇත...සුඛෝප⁣භෝගී ගමන් ගාස්ත...
10/01/2026

ජනවාරි 10 වන අද දින සිට අම්පාර සහ කොළඹ යන අන්ත දෙකෙන්ම Luxury බස් රථ ධාවනය කිරීමට කටයුතු සලසා ඇත...

සුඛෝප⁣භෝගී ගමන් ගාස්තුව රු.1900.00 කි...

කොළඹින් අම්පාරට රාත්‍රී 10:45 ට පිටත්වේ..

අම්පාරෙන් කොළඹට සවස 3:00ට පිටත්වේ...

ආසන වෙන්කිරීම් සදහා☎️ 077 259 2998

කොළඹින් අම්පාර⁣⁣ට Luxury රැ.10:45     Mahinda Express - Luxury Passenger Service                           පිය මගෙන් ඉදි...
30/12/2025

කොළඹින් අම්පාර⁣⁣ට Luxury රැ.10:45

Mahinda Express - Luxury Passenger Service
පිය මගෙන් ඉදිරියට❤

( X ) අම්පාර 22 කොළඹ ( A/C)
සුඛෝප⁣භෝගී සේවය
NE-2655 / NG-2655

පිටත්වීම කොලඹින් රාත්‍රී 10:45
මහනුවරින් අළුයම 1:30
මහියංගණයෙන් අළුයම 4:30
ළගාවීම අම්පාරට උදෑසන 6:30

⛔ අම්පාර මහ රෝහල දක්වා ධාවනයවේ..

⛔ අම්පාර බලා ධාවනයේදී බියගමින් රාත්‍රී 8:00ට
පිටත්වේ..

පිටත්වීම අම්පාරෙන් සවස 3:00
මහඔයෙන් සවස 4:10
මහියංගණයෙන් සවස 5:10
මහනුවරින් රාත්‍රී 8:00
ළගාවීම කොළඹට රාත්‍රී 10:45

කොළඹ බලා ධාවනයේදී කඩුවෙල බියගම දක්වා ධාවනයවේ..

බොරුල්ල , බත්තරමුල්ල Passport Office / ID Office , SLIIT , CINEC , Horizon Campus , බියගම වෙළද කලාපය , HADI , ඔලුවිල් කැම්පස් , දීඝවාපිය, දක්වා ගමන් ගන්නා මඟින් සඳහා ගමන් පහසුව සලසා ගත හැක.

ආසන වෙන් කරගැනීම⁣ට සඳහා
☎️ 077 259 2998
🌎 www.magiya.lk

Indirizzo

Naples

Telefono

+94637284588

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ampara Centrel Bus Terminal pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi