DHI Italy Cargo Service

DHI Italy Cargo Service The official page of DHI Italy Cargo Service. No. 1 Cargo Service from Italy to Sri Lanka.

From Sea Freight or Air Freight, we are delivering to your doorstep. Air Cargo & Sea Cargo door-to-door services from Italy to Sri Lanka. Sea Cargo දොරින් දොරට සේවාව.

ඉතාලියේ සිට අපගේ ආයතනයට €230.
අප ආයතනයේ සිට ඔබේ ගෙදරට ගෙනවිත් දීමට අමතර ගස්තුවක් අයකෙරේ (දුර අනුව වෙනස්කම් සිදුවේ)

අගහරුවදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනයන්හි, රෝමය නගරයේද. සිකුරාදා දින විතැර්බෝ නගරයේ ද, ඉතුරු අනෙකුත් දිනයන් සඳ

හා එපිට (රෝමය හා විතැර්බෝ ඇරුණුකොට) සියලුම නගර සඳහා කාලය වෙන් කර ඇති බැවින්, කල් වෙලා ඇතිව අපට දැනුම්දී ඔබේ දිනය සහ වෙලාව වෙන්කරවා ගන්න.

තවද ඔබගේ විස්තර කල් වෙලා ඇතිව WhatsApp මගින් අපවෙත ලබා දීමෙන්, ඔබ අප සැමගේ වටිනා කාලය ඉතුරු කරගත හැකිය. භාණ්ඩ රැගෙන යාම සඳහා ඔබට පහසු දියනයක් සහ වෙලාව අපවෙත දැනුම් දීමට ද අමතක නොකරන්න. Air Cargo දොරින් දොරට සේවාව ක්‍රිරියාත්මකයි. දැන් ඔබේ පාර්සල් ගුවනින් ඉතාලියෙන් ලංකාවටත් යැවීමටත්, ලංකාවෙන් ඉතාලියටත් ගෙන්වීමටත්...

Air Cargo මිල ගණන් පහතින් දැක්වේ.
20kg ක් හෝ ඊට වැඩි නම් € 4.00 (විස්කි බෝතලයක්යැවීමට නොමිලේ අවස්ථාවක්)
10kg සිට 15kg සඳහා € 4.00 (2kg නොමිළේ)
5kg සිට 10kg සඳහා € 4.00 (1kg නොමිළේ)
1kg සිට 5kg සඳහා € 4.50

Italy Hotline: +393314086076
WhatsApp: https://wa.me/393314086076

Sri Lanka Hotline: +94740714581
WhatsApp: https://wa.me/94740714581

ඔබට යම් සන්නිවේදන අක්‍රමිකතා හෝ යම් ගැටලුකාරී දෑ සිදුවුවොතින්, ඔබේ ප්‍රශ්නය පහත අංක වෙත යොමු කරන්න. Mobile: +393804635596 / +39349530169
1) WhatsApp: https://wa.me/393804635596
2) WhatsApp: https://wa.me/39349530169

ඔබට විශිෂ්ට සේවාවක් ලබා දීමට, අපි සැමවිටම කටයුතු කරන්නෙමු.

ඩී.එච්.අයි. ඉතාලි කාර්ගෝ සේවාව "අපි වෙනස් නොවෙමු, වෙනස අපි වෙමු" එයයි අපේ දැක්ම.

ඇල්කොහොල් දැමු ඔබට අවසාන දැනුම් දීමයි.සිකුරාදා 19 දින නිදහස් කරගැනීමට සිටි Container, RTF (Revenue Task Force Directorat...
25/08/2022

ඇල්කොහොල් දැමු ඔබට අවසාන දැනුම් දීමයි.

සිකුරාදා 19 දින නිදහස් කරගැනීමට සිටි Container, RTF (Revenue Task Force Directorate - Sri Lanka Customs) මගින් රදවාගෙන නැවත පරික්ෂ කිරීමට ගත් නිසා අපට තවත් ප්‍රමාද වී ඇත. මේ සැරේ විශාල ප්‍රරමාණයක් ඇල්කොහොල් ඒවා ඇති බැවින්, එම ප්‍රශ්නයට දැඩි ලෙස මුහුණ දීමට වී ඇත. එසේ කර ඇති අයගේ නම් සහ විස්තර මේ සැරේප්‍රසිද්ධ කල නොහැකි නිසාත්, එසේ ඉදිරියේදී සිදුවුවොතින් අකමැත්තෙන් හෝ එවැනි අයගේ විස්තර ෆෙස්බුක් පේජය හරහා ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇත.

ඔබ නිසා අපද, අනෙකුත් අයද දැඩි අපහසුතාවයට ලක්ව ඇත. ඇල්කොහොල් නොදමන ලෙස කියා සිටියත්, අපව අපහසුතාවයන්ට පත් කිරීමට යම් යම් කණ්ඩායම් කටයුතු කර ඇති නිසා, ඉදිරියේදී මෙවැනි දෑ සිදුවූවොතින් ඔබගේ විස්තර, පාර්සල් වල අඩංගු සියලූ‍ම දෑ වීඩියෝ කර ෆෙස්බුක් පේජය හරහා ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇත.

තවද හිස් බීම බෝතල්, හිස් පැකට් වැනි දේ පාර්සල් කර, රේගුවෙන් නිදහස් කරන අවස්ථාවල යම් භාණ්ඩ පරික්ෂා කරන අවස්ථාවේදී සමහර පාර්සල් අතරද තිබුණි. එවැනි අයගේ වීඩියෝ ද අප සතුව ඇති අතර, එවැනි දෑ නැවත කිසියම් අයෙකු කිරීමට හෝ අපහාස කිරීමට තැත් කරොත්, සියල්ල අපි ඉදිරියේදී ෆෙස්බුක් පේජය හරහා ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇත.

අපගේ සියලූ‍ සේවක මණ්ඩලයේ වෙනසක් සිදුවූ ඇති බැවින්, සිදුවූ වැරදි අඩුපාඩු ඉතා ඉක්මනින් නැවත සකස්කර ගැනීමට පහසු වී ඇත. අප ලංකාවේ බදු ගෙවන සහ ලියාපදිංචි ආයතනයක් වන නිසාත් සමහර අයගේ නිකරුනේ කරන පුහු පැමිණිලි වලට අප කලබල නොවන අතර, එවැනි දෑ වෙනත් අයගේ උවමනා සපුරා ගැනීමට සිදුවන ක්‍රියා බව අප දනිම. එයට අප කණගාටු නොවන බවත් දැනුම් දෙමු.

තවද ශ්‍රී ලංකාවේ කාර්යාල වෙලාව පෙ.ව. 8:00 සිට ප.ව. 4:00 දක්වා සතියේ දින සදුදා සිට සිකුරාදා දක්වා විවෘතව ඇති බැවින්, ලංකාවේ ඇමතුම් ලබා ගැනීමේදී වේලාවන් ගැන සැලකිලිමත් වන්න. කරුණාකර අවේලාවේ කථා සම්බන්ද කර ගැනීමට නොහැකියි යැයි දොස් නොනගන්න.

ඔබට එසේ සම්බන්ද කර ගත නොහැකි වේලාවන් වලදී ඉතාලියේ අපගේ වට්ස්ඇප් අංක වලට කාර්යාල වෙලාව පෙ.ව. 8:00 සිට ප.ව. 6:00 දක්වා සතියේ දින සදුදා සිට සිකුරාදා දක්වා ඔබ වෙත විවිර්තව බැවින් ඔබ අප අමතන වේලාවන් ගැනද සැලකිලිමත් වන්න. මගහැරී ඇති සියලූ‍ම කෙටි පණිවුඩ සහ ඇමතුම් වලට අප සෑම විටම නැවත ඇමතුම් ලබාදෙන බැවින් එසේ මග හරි ඇතිනම් සමාවන්න.

ඔබ ඇසුරුම් කරණයේදී, නොසැලකිලිමත් කම නිසා නැව් ගත කිරීමට පෙරද ජදබඒසබැර එකට නොදැමිය හැකි සමහර පාර්සල් නැවත අපට පාර්සල් කර යැවීමටද සිදුවී ඇත. එවිට කාන්දු වූ ෂැම්පු බෝතල්, තෙල් බෝලත් නිවැරදි ආකාරයට සෙලෝටේප් කර නොමැති නිසා, අපගේ රාජකාරි පසෙකලා, එවැනි පාර්සල් නැවත සකස් කර යැවීමට සිදුවී තිබුණි. සමහරවිට එවැනි පාර්සල් වලින් යැවීමට නොහැකිවූ දෑ ඉවතලීමට සිදුවූ නිසාද ඔබගේ භාණ්ඩ අඩුවක් තිබේ යැයි කියනු ඇත. කරුණාකර ඔබගේ පාර්සල් නිවැරදි ලෙස කාන්දු නොවන ලෙස බෝතල්වල මුඩි සෙලෝටේප් යොදා ආවරණය කරන්න. තවද පාර්සලයට ඔරොත්තු දෙන ප්‍රරමාණයක් ඇසුරුම් කර බාර දෙන්න.

අංක 507 (මේ දක්වා අපසතු සියල්ලම අගේස්තු මස 21 දින දක්වා) දක්වා ඇති සියලූ‍ම භාණ්ඩ නැව් ගත කර ඇති බැවින්. ඔබේ භාණ්ඩ ප්‍රමාද නොවී ඉක්මනින් ඔබවෙත ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත. ඉදිරියේදී අප නිදහස් කරගන්න භාණ්ඩ අපවෙත ලැබී දින 3 ක් වැනි අවම කාලයකින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කිරීමට ප්‍රවාහන ශේෂ්ත්රයේ ආයතන හා ගිවිසුම් ගතවී ඇති බැවින් ප්‍රවාහන කටයුතු සඳහා ඉදිරියේදී ප්‍රශ්න ඇති නොවනු බව පොරොන්දු වෙමු.

Hotline Italy: +393314086076
Hotline Sri Lanka: +94740714581

සියලු දෙනාගෙන්ම සමාව අයදින්නෙමු 🙏🏻🙏🏻🙏🏻අප බලාපොරොත්තු නොවූ අයුරින් විස්වාසය කඩවීමකට ලක්ව ඇති බැවින් හා  විනිවිද භාවයෙන් ඔ...
13/08/2022

සියලු දෙනාගෙන්ම සමාව අයදින්නෙමු 🙏🏻🙏🏻🙏🏻

අප බලාපොරොත්තු නොවූ අයුරින් විස්වාසය කඩවීමකට ලක්ව ඇති බැවින් හා විනිවිද භාවයෙන් ඔබේ විස්වාසය තහවුරු කිරීමටත් අපෙන් සිදුවූ වැරදි නොසඟව පිලිගෙන නැවත එවැනි දෑ සිදු නොවීමටත්, අපගේ සේවය නැවත නිසි අයුරින්ම ඉටු කිරීමටත් අප පොරොන්දු වන්නෙමු.

1) අප සේවක මණ්ඩලයේ සිය රාජකාරිය නිසි ලෙස සිදු නොවූ නිසා භාණ්ඩ පැටවීමේදී, ඔවුන්ගේ පහසුව පමණක් සිතා ඔවුන්ට පැවරු කාර්යයන් නොමනා ලෙස සිදුකර ඇති බව අපට තහවුරු වූ නිසා, සේවක මණ්ඩලයේ වෙනස් කම් රාශියක් සිදු කිරීමට විය. විවිද අයගේ පැමිණිලි පසුවිපරමක ලක්කල පසු අප එය දැන ගත්තෙමු. ආයතනයේ අලුත් කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ දැන් කටයුතු සිදුවේ.

2) සන්නිවේදන ක්‍රමවේදයේ අකාර්යක්ෂම තාවය නිසා, දැඩි අර්බුදයට ලක්වූ බැවින්, එයටද නිසි අයුරින් දායකත්වය දැරීමට සුදුසු නිලදාරීන් පත්කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටින්නෙමු.

3) ඉන්දන අර්බුදය නිසා, ප්‍රවාහන කටයුතු අක්‍රමිකතා දැඩිව පසුගිය කාලයේ සිදුවූ බැවින්, ලබන මාසයේ සිට එයට නිසි පියවරක් ලෙස ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරී ආයතනය හා ගිවිසුම් ගතව ඔබේ ප්‍රවාහනය කාර්යක්‍ෂමව කිරීමට ක්‍රියා කරන්නෙමු.
4) ඔබේ භාණ්ඩ නැතිවූ බව සඳහන් කරන බැවින්, අප ඔබෙන් ලබාගත් විස්තර අඩංගු ලැයිස්තුව හා සංසන්දනය කර එයට නිසි පියවර ගැනීමට කටයුතු කරන්නෙම්.

5) තවත් යම් අය අප ඇල්කොහොල් අඩංගු දෑ නොදමන ලෙස දැඩිව කියා සිටියද, එය නොතකා එවැනි දෑ බොහෝ අය කර, එය නොදීම නිසා බොරු චෝදනා ලෙස ඔලිව් තෙල් බෝතල් නැතිවූ වැනි නිෂ්පල චෝදනා අපට යොමුකර ඇත. එවැනි බොහෝදෙ සාක්ෂි සහිතව අප ලග ඇති නිසා, අපට එව්වැනි දෑ ඉදිරියේ නොකරනු ඇතැයි විස්වාස කරන්නෙමු.

6) ඔබගේ අදහස් යෝජනා සහ චෝදනා සියල්ලම අප ආයතනයේ නව කාර්යමණ්ඩලයේ අධීක්ෂණයට ලක් වන බැවින්, එවැනි දෑ ඔබ අපවෙත යොමු කිරීම අප දිරිමත් කිරීමකි.

7) මෙතෙක් ලංකාවට පැමිණි සියලු භාණ්ඩ තොගය, ඉදිරි සතියේ සිකුරාදා දින සිට ඔබේ ගෙදර ගෙනවිත් දීමට කටයුතු සංවිධානය කර ඇත. ජුලි 30 දක්වා එකතුවූ භාණ්ඩ සියල්ලම නැව්ගත කර ඇති අතර, ලංකාවට පැමිණීමට තිබෙන අනෙකුත් container දෙකද ලද විගස ඉතා ඉක්මනින් ඔබේ අතට පත් කිරීමට කටයුතු කරන්නෙමු.

තවද ඉතා අසීරු තත්වයන් ඇතිවූ නිසා ඉදිරියේදී ලංකාව සඳහා නැව්ගත කිරීම ඉතා සීමිත කිරීමටත් ඉන්දියාව හා බංග්ලාදේශයට අපගේ සේවාවන් වැඩි ලෙස සැපයීමටත් තීරණය කර ඇත.

වැඩි විස්තර සඳහා අපගේ අංක වලට දුරකථන හෝ WhatsApp ඇමතුමක් ලබාදෙන්න.
Hotline: +393314086076 / +393804635596 / +39349530169
1) WhatsApp: https://wa.me/393314086076
2) WhatsApp: https://wa.me/393804635596
3) WhatsApp: https://wa.me/39349530169

Sea Cargo Services from Italy 🇮🇹 to India 🇨🇮 & Bangladesh 🇧🇩 are now available.अब समुद्री कार्गो सेवा उपलब्ध इटली 🇮🇹 से ...
01/08/2022

Sea Cargo Services from Italy 🇮🇹 to India 🇨🇮 & Bangladesh 🇧🇩 are now available.

अब समुद्री कार्गो सेवा उपलब्ध इटली 🇮🇹 से भारत 🇨🇮 को. कोई अधिक शुल्क नहीं.
ज़्यादा जानकारी के लिए हमसे संपर्क कीजिए. अब कॉल करें

Sea Cargo Service is available From Italy 🇮🇹 to India 🇨🇮. We are coming to your doorstep to collect your items and send them to your location. Per Cubic Meter € 250 only. No overcharges.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ইতালি থেকে বাংলাদেশ এখন সিয়া কারগো গ্রাহক সেবা পাওয়া যাচ্ছে
আরো বিস্তারিত জানতে যোগাযোগ করুন এখনই কল করুন

Sea Cargo Service is available from Italy 🇮🇹 to Bangladesh 🇧🇩
We are coming to your doorstep to collect your items and send them to your location. Per Cubic Meter € 250 only. No overcharges.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

For more details contact me directly or through WhatsApp.
+393314086076 / +393804635596 / +393495301690
1) WhatsApp: https://wa.me/393314086076
2) WhatsApp: https://wa.me/393804635596
3) WhatsApp: https://wa.me/39349530169

अब समुद्री कार्गो सेवा उपलब्ध इटली 🇮🇹 से भारत 🇨🇮 को. कोई अधिक शुल्क नहीं.ज़्यादा जानकारी के लिए हमसे संपर्क कीजिए. अब कॉ...
01/08/2022

अब समुद्री कार्गो सेवा उपलब्ध इटली 🇮🇹 से भारत 🇨🇮 को. कोई अधिक शुल्क नहीं.

ज़्यादा जानकारी के लिए हमसे संपर्क कीजिए. अब कॉल करें
+393314086076 / +393804635596 / +393495301690
1) WhatsApp: https://wa.me/393314086076
2) WhatsApp: https://wa.me/393804635596
3) WhatsApp: https://wa.me/39349530169

*नियम और शर्तें लागू

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Sea Cargo Service is available From Italy 🇮🇹 to India 🇨🇮. We are coming to your doorstep to collect your items and send them to your location. Per Cubic Meter € 250 only. No overcharges.

For more details contact me directly or through WhatsApp.
+393314086076 / +393804635596 / +393495301690
1) WhatsApp: https://wa.me/393314086076
2) WhatsApp: https://wa.me/393804635596
3) WhatsApp: https://wa.me/39349530169

*Terms and Conditions apply

#

ইতালি থেকে বাংলাদেশ এখন সিয়া কারগো  গ্রাহক সেবা পাওয়া যাচ্ছেআরো বিস্তারিত জানতে যোগাযোগ করুন  এখনই কল করুন +3933140860...
31/07/2022

ইতালি থেকে বাংলাদেশ এখন সিয়া কারগো গ্রাহক সেবা পাওয়া যাচ্ছে

আরো বিস্তারিত জানতে যোগাযোগ করুন এখনই কল করুন
+393314086076 / +393804635596 / +393495301690

1) WhatsApp: https://wa.me/393314086076
2) WhatsApp: https://wa.me/393804635596
3) WhatsApp: https://wa.me/39349530169

* শর্ত প্রযোজ্য

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

From Italy 🇮🇹 to Bangladesh 🇧🇩 Sea Cargo Service is available.

We are coming to your doorstep to collect your items and send them to your location. Per Cubic Meter € 250 only. No over charges.

For more details contact me directly or through WhatsApp.
+393314086076 / +393804635596 / +393495301690

1) WhatsApp: https://wa.me/393314086076
2) WhatsApp: https://wa.me/393804635596
3) WhatsApp: https://wa.me/39349530169

*Terms and Conditions apply

Sea Cargo ගාස්තුව € 230ක් දක්වා පහතට...පසුගිය මාස දෙකක කාලයේ ප්‍රවාහන කටයුතු අපහසුව (ඉන්දන අර්බුදය) නිසා ඔබ මෙන්ම අපද දැ...
21/07/2022

Sea Cargo ගාස්තුව € 230ක් දක්වා පහතට...

පසුගිය මාස දෙකක කාලයේ ප්‍රවාහන කටයුතු අපහසුව (ඉන්දන අර්බුදය) නිසා ඔබ
මෙන්ම අපද දැඩි දෙස අර්බුදකාරී තත්වයන්ට මුහුණ දුන් නිසා පහත ගාස්තු සංසෝදනය කිරීමට සිදු වුනි. ඉතාලියේ ඔබේ දොරකඩ සිට ලංකාවේ අපගේ ආයතනට රැගෙනවිත් දීම සඳහා ගාස්තුව € 230ක් දක්වා පහත දැමුණු අතර, අප වරායෙන් නිදහස් කරනු භාණ්ඩ අමතර කිසිදු ගාස්තුවක් නොමැතිව සදහන් කරනු පුද්ගලයට පමණක් පැමිණ එය රැගෙනයා හැකිය.

තවද අප සකස් කරන අනුව ගමන් මාර්ග සැලැස්මට අනුව ඔබේ ගෙදරට ගෙනවිත් දීම සඳහා අමතර € 40ක අවම ගාස්තුවක් (ඔබේ ගමනාන්තය අනුව ගාස්තු වෙනස් වේ) අයකරනු ලැබේ.

මෙතෙක් එකතුවූ භාණ්ඩ ජූලි 22 දින නැව් ගත කරනු ලබන අතර ඊලග නැව්ගත කිරීම අගෝස්තු 30 දිනය.

වැඩි විස්තර සඳහා අපගේ අංක වලට දුරකථන හෝ WhatsApp ඇමතුමක් ලබාදෙන්න.

Hotline: +393314086076
WhatsApp: https://wa.me/393314086076

mobile: +393804635596 / +39349530169
1) WhatsApp: https://wa.me/393804635596
2) WhatsApp: https://wa.me/39349530169

ඔබටත් මුළුතැන්ගෙයි අවශ්‍යම තුනපහ බඩු හොයාගන්න අමාරුද?හාල්, අල, ළුඇණු, සුදුලූනු, සහ මිරිස්, ගම්මිරිස්, වැනි තුනපහ බඩු ඇතු...
12/07/2022

ඔබටත් මුළුතැන්ගෙයි අවශ්‍යම තුනපහ බඩු හොයාගන්න අමාරුද?

හාල්, අල, ළුඇණු, සුදුලූනු, සහ මිරිස්, ගම්මිරිස්, වැනි තුනපහ බඩු ඇතුළු බඩු මල්ලක් ඔබට අවශ්‍ය ආකාරයෙන් සකස් කරගෙන, ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම අපට කතා කරන්න. +393314086076
€50 ට වැඩි සෑම භාණ්ඩ මල්ලක්ම නොමිලේ ගෙදරටම ගෙනත් දෙනු ලැබේ.

තව දින දෙක තුනකින් ඊලග container එකත් ලංකාවට ලඟා වෙමින් පවති...

පළමුව ඔබෙන් අප දෙඅත් එක්කොට, සිදුවූ ප්‍රමාදය ගැන සිය දහස් වාරයක් සමාව අයදිනවා. ලංකාවේ දැනට පවතින තෙල් අර්බුදය හේතුවෙන්, අප දැඩි ලෙස ප්‍රවාහන බදාවන් නිසා නියමිත වෙලාවට ඔබට දීමට නොහැකි විය එය අප පිළිගනිමු. තවද අපගේ ඊලග container එකත් ලංකාවට තව දින දෙක තුනකින් ලංකාවට ලඟා වෙමින් පවතින බැවින්, එයද මෙවැනි තත්වයන් යටතේ බෙදා දීමේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවුවොතින්, අපට තෙල් ලබාගැනීමට පුළුවන් කමක් ඔබ කවරෙකුහෝ ඇතිනම්, අපට සහයෝගය ලබාදෙන්න.

අප ආයතනය මගින් ඔබගේ භාණ්ඩ නැතිවීමක් හෝ භාණ්ඩ මග හැරීමක් මෙතෙක් සිදුවී නොමැති හෙයින්, ඔබට විස්වාසනීය භාවය සුරැකීමට මෙතෙක් කටයුතු කර ඇත. ඉදිරියේදීත්, එම විස්වාසය රැකගෙන ඔබ අපත් සමග රැදී සිටුනු ඇතැයි විස්වාස කරන්නෙමු.

Hotline:
(LKR) +94740714581 / (ITA) +393314086076
(LKR) WhatsApp: https://wa.me/94740714581
(ITA) WhatsApp: https://wa.me/393314086076

ඔබට යම් සන්නිවේදන අක්‍රමිකතා හෝ යම් ගැටලුකාරී දෑ සිදුවුවොතින්, ඔබේ ප්‍රශ්නය අප ආයතනයේ ප්‍රධානියා වෙත පහත අංක හරහා යොමු කරන්න.

mobile: +393804635596 / +39349530169
1) WhatsApp: https://wa.me/393804635596
2) WhatsApp: https://wa.me/39349530169

ඔබට විශිෂ්ට සේවාවක් ලබා දීමට, අපි සැමවිටම කටයුතු කරන්නෙමු.

ඩී.එච්.අයි. ඉතාලි කාර්ගෝ සේවාව විසින් ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දරිමින් DJ night නටන්න ගයන්න විනෝද වෙන්න, රාත්‍රී ආහාර පාන සහ බිම වර්ග සමගින් ලගදීම....

දැන් Air Cargo දොරින් දොරට සේවාව ක්‍රිරියාත්මකයි.
දැන් ඔබේ පාර්සල් ගුවනින් ඉතාලියෙන් ලංකාවටත් යැවීමටත්, ලංකාවෙන් ඉතාලියටත් ගෙන්වීමටත්...

ඩී.එච්.අයි. ඉතාලි කාර්ගෝ සහ ඩී.එච්.අයි. ඉතාලි අයිටම් අපේ තවත් සේවාවක්.
ඉතාලියේ සිටින ඔබට අපේ ආරෙට අපේ රසට කෑම කන්න ජුලි මස 15 දින සිට ඇනවුම් කර ගෙන්වා ගන්න. දිවා රාත්‍රී ආහාර කලින් ඔබේ ඇනවුම පහත අංක වෙත WhatsApp යොමු කර, ගෙදරට ගෙන්වා ගන්න.
කල් වෙලා ඇතිව ඇනවුම භාර දෙන්න.
Hotline: +393314086076

Sea Cargo දොරින් දොරට සේවාව.
බසිනහිර පළාතට €250
බස්නාහිර පළාතෙන් එපිට €260ක් අයකරනු ලැබේ.
අගහරුවදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනයන්හි, රෝමය නගරයේද. සිකුරාදා දින විතැර්බෝ නගරයේ ද, ඉතුරු අනෙකුත් දිනයන් සඳහා එපිට (රෝමය හා විතැර්බෝ ඇරුණුකොට) සියලුම නගර සඳහා කාලය වෙන් කර ඇති බැවින්, කල් වෙලා ඇතිව අපට දැනුම්දී ඔබේ දිනය සහ වෙලාව වෙන්කරවා ගන්න.
තවද ඔබගේ විස්තර කල් වෙලා ඇතිව WhatsApp මගින් අපවෙත ලබා දීමෙන්, ඔබ අප සැමගේ වටිනා කාලය ඉතුරු කරගත හැකිය. භාණ්ඩ රැගෙන යාම සඳහා ඔබට පහසු දියනයක් සහ වෙලාව අපවෙත දැනුම් දීමට ද අමතක නොකරන්න.

දැන් Air Cargo දොරින් දොරට සේවාව ක්‍රිරියාත්මකයි.
දැන් ඔබේ පාර්සල් ගුවනින් ඉතාලියෙන් ලංකාවටත් යැවීමටත්, ලංකාවෙන් ඉතාලියටත් ගෙන්වීමටත්... ජුනි 19 දින සිට සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

Air Cargo මිල ගණන් පහතින් දැක්වේ.
20kg ක් හෝ ඊට වැඩි නම් € 4.00 (විස්කි බෝතලයක්යැවීමට නොමිලේ අවස්ථාවක්)
10kg සිට 15kg සඳහා € 4.00 (2kg නොමිළේ)
5kg සිට 10kg සඳහා € 4.00 (1kg නොමිළේ)
1kg සිට 5kg සඳහා € 4.50

තව දින දෙක තුනකින් ඊලග container එකත් ලංකාවට ලඟා වෙමින් පවති...පළමුව ඔබෙන් අප දෙඅත් එක්කොට, සිදුවූ ප්‍රමාදය ගැන සිය දහස්...
12/07/2022

තව දින දෙක තුනකින් ඊලග container එකත් ලංකාවට ලඟා වෙමින් පවති...

පළමුව ඔබෙන් අප දෙඅත් එක්කොට, සිදුවූ ප්‍රමාදය ගැන සිය දහස් වාරයක් සමාව අයදිනවා. ලංකාවේ දැනට පවතින තෙල් අර්බුදය හේතුවෙන්, අප දැඩි ලෙස ප්‍රවාහන බදාවන් නිසා නියමිත වෙලාවට ඔබට දීමට නොහැකි විය එය අප පිළිගනිමු. තවද අපගේ ඊලග container එකත් ලංකාවට තව දින දෙක තුනකින් ලංකාවට ලඟා වෙමින් පවතින බැවින්, එයද මෙවැනි තත්වයන් යටතේ බෙදා දීමේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවුවොතින්, අපට තෙල් ලබාගැනීමට පුළුවන් කමක් ඔබ කවරෙකුහෝ ඇතිනම්, අපට සහයෝගය ලබාදෙන්න.

අප ආයතනය මගින් ඔබගේ භාණ්ඩ නැතිවීමක් හෝ භාණ්ඩ මග හැරීමක් මෙතෙක් සිදුවී නොමැති හෙයින්, ඔබට විස්වාසනීය භාවය සුරැකීමට මෙතෙක් කටයුතු කර ඇත. ඉදිරියේදීත්, එම විස්වාසය රැකගෙන ඔබ අපත් සමග රැදී සිටුනු ඇතැයි විස්වාස කරන්නෙමු.

Hotline:
(LKR) +94740714581 / (ITA) +393314086076
(LKR) WhatsApp: https://wa.me/94740714581
(ITA) WhatsApp: https://wa.me/393314086076

ඔබට යම් සන්නිවේදන අක්‍රමිකතා හෝ යම් ගැටලුකාරී දෑ සිදුවුවොතින්, ඔබේ ප්‍රශ්නය අප ආයතනයේ ප්‍රධානියා වෙත පහත අංක හරහා යොමු කරන්න.

mobile: +393804635596 / +39349530169
1) WhatsApp: https://wa.me/393804635596
2) WhatsApp: https://wa.me/39349530169

ඔබට විශිෂ්ට සේවාවක් ලබා දීමට, අපි සැමවිටම කටයුතු කරන්නෙමු.

ඔබටත් මුළුතැන්ගෙයි අවශ්‍යම තුනපහ බඩු හොයාගන්න අමාරුද?හාල්, අල, ළුඇණු, සුදුලූනු, සහ මිරිස්, ගම්මිරිස්, වැනි තුනපහ බඩු ඇතු...
12/07/2022

ඔබටත් මුළුතැන්ගෙයි අවශ්‍යම තුනපහ බඩු හොයාගන්න අමාරුද?

හාල්, අල, ළුඇණු, සුදුලූනු, සහ මිරිස්, ගම්මිරිස්, වැනි තුනපහ බඩු ඇතුළු බඩු මල්ලක් ඔබට අවශ්‍ය ආකාරයෙන් සකස් කරගෙන, ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම අපට කතා කරන්න. +393314086076

€50 ට වැඩි සෑම භාණ්ඩ මල්ලක්ම නොමිලේ ගෙදරටම ගෙනත් දෙනු ලැබේ.

ඩී.එච්.අයි. ඉතාලි කාර්ගෝ සහ ඩී.එච්.අයි. ඉතාලි අයිටම් අපේ තවත් සේවාවක්.ඉතාලියේ සිටින ඔබට අපේ ආරෙට අපේ රසට කෑම කන්න ජුලි ම...
10/07/2022

ඩී.එච්.අයි. ඉතාලි කාර්ගෝ සහ ඩී.එච්.අයි. ඉතාලි අයිටම් අපේ තවත් සේවාවක්.
ඉතාලියේ සිටින ඔබට අපේ ආරෙට අපේ රසට කෑම කන්න ජුලි මස 15 දින සිට ඇනවුම් කර ගෙන්වා ගන්න. දිවා රාත්‍රී ආහාර කලින් ඔබේ ඇනවුම පහත අංක වෙත WhatsApp යොමු කර, ගෙදරට ගෙන්වා ගන්න.

කල් වෙලා ඇතිව ඇනවුම භාර දෙන්න.
Hotline: +393314086076

Six-Side Cricket Tournament 31st July 2022 at Messina Ground.ඩී.එච්.අයි. ඉතාලි කාර්ගෝ සේවාව විසින් දෙවෙනි වරටත් ප්‍රධාන ...
08/07/2022

Six-Side Cricket Tournament 31st July 2022 at Messina Ground.

ඩී.එච්.අයි. ඉතාලි කාර්ගෝ සේවාව විසින් දෙවෙනි වරටත් ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දරිමින්, සුපර් ලයන් ක්‍රීඩා සමාජය විසින් සංවිදානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය ඉතාලියේ මෙසිනා ක්‍රීඩාංගනයෙදී 2022 ජූලි මාසයේ 31 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇත.
එදින නියමිත දිනුම්,
ශුරතාවය: කුසලාන පදක්කම් සමඟ € 800
අනුශුරතාවය: කුසලාන පදක්කම් සමඟ € 400

තරගාවලියේ විස්තර දැන ගැනීමට අමතන්න:

තරගයට සහභාගී වන එක් කණ්ඩායමක් සඳහා ලියාපදිංචි ගාස්තුව € 150 යි. තරගය සහභාගී වීමට කැමති ඔබ +393272268017 අංක හරහා අපව සම්බන්ද වන්න.

තවද,

ඩී.එච්.අයි. ඉතාලි කාර්ගෝ සේවාව විසින් ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දරිමින් DJ night නටන්න ගයන්න විනෝද වෙන්න, රාත්‍රී ආහාර පාන සහ බිම වර්ග සමගින් ලගදීම....

දැන් Air Cargo දොරින් දොරට සේවාව ක්‍රිරියාත්මකයි.
දැන් ඔබේ පාර්සල් ගුවනින් ඉතාලියෙන් ලංකාවටත් යැවීමටත්, ලංකාවෙන් ඉතාලියටත් ගෙන්වීමටත්... ජුනි 19 දින සිට සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

Air Cargo මිල ගණන් පහතින් දැක්වේ.

20kg ක් හෝ ඊට වැඩි නම් € 4.00 (විස්කි බෝතලයක්යැවීමට නොමිලේ අවස්ථාවක්)
10kg සිට 15kg සඳහා € 4.00 (2kg නොමිළේ)
5kg සිට 10kg සඳහා € 4.00 (1kg නොමිළේ)
1kg සිට 5kg සඳහා € 4.50
Sea Cargo දොරින් දොරට සේවාව.
බසිනහිර පළාතට €250
බස්නාහිර පළාතෙන් එපිට €260ක් අයකරනු ලැබේ.

අගහරුවදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනයන්හි, රෝමය නගරයේද. සිකුරාදා දින විතැර්බෝ නගරයේ ද, ඉතුරු අනෙකුත් දිනයන් සඳහා එපිට (රෝමය හා විතැර්බෝ ඇරුණුකොට) සියලුම නගර සඳහා කාලය වෙන් කර ඇති බැවින්, කල් වෙලා ඇතිව අපට දැනුම්දී ඔබේ දිනය සහ වෙලාව වෙන්කරවා ගන්න.
තවද ඔබගේ විස්තර කල් වෙලා ඇතිව WhatsApp මගින් අපවෙත ලබා දීමෙන්, ඔබ අප සැමගේ වටිනා කාලය ඉතුරු කරගත හැකිය. භාණ්ඩ රැගෙන යාම සඳහා ඔබට පහසු දියනයක් සහ වෙලාව අපවෙත දැනුම් දීමට ද අමතක නොකරන්න.

අපි එනවා ඔබේ තැනට, ඔබේ පහසුව අපේ පැතුමයි.

වැඩි විස්තර සඳහා අමතන්න.
Hotline: +393314086076
Mobile: +393804635596 / +393495301690

Indirizzo

Rome

Orario di apertura

Lunedì 08:00 - 18:00
Martedì 08:00 - 18:00
Mercoledì 08:00 - 18:00
Giovedì 08:00 - 18:00
Venerdì 08:00 - 18:00

Telefono

+393314086076

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando DHI Italy Cargo Service pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a DHI Italy Cargo Service:

Condividi