Fast Europe Cargo - Verona

Fast Europe Cargo - Verona We are Fast Europe Cargo, Based on Verona Porta Vescovo අපගේ වගකීම ඔබගේ භාණ්ඩ නිසි ආකාරව, සුරක්ෂිතව ඔබගේ සමීපතමයන් වෙත යැවීමය.

29/05/2023
✔️ඔන්න නැවේ ගෙනියන භාණ්ඩ අරන් යන්න අපි එනවා ..📦රෝමය / විතෙර්බෝ -  2023 අප්‍රේල්  22 සෙනසුරාදා 📦මිලානෝ / වෙරෝන  - 2023 අප...
20/04/2023

✔️ඔන්න නැවේ ගෙනියන භාණ්ඩ අරන් යන්න අපි එනවා ..
📦රෝමය / විතෙර්බෝ - 2023 අප්‍රේල් 22 සෙනසුරාදා
📦මිලානෝ / වෙරෝන - 2023 අප්‍රේල් 23 ඉරිදා
🤙භාණ්ඩ පෙට්ටි ලෑස්ති කරලා අපිට කථා කරන්න .

Fast එකේ ඉතාලියෙන් ශ්‍රී ලංකාවට ගුවනින් තෑගි යවන්න අපිව තෝරා ගන්න අමතක කරන්න එපා..🏪අපගේ ඉතාලියේ ශාකා -📍නාපෝලී - Via Salv...
08/03/2023

Fast එකේ ඉතාලියෙන් ශ්‍රී ලංකාවට ගුවනින් තෑගි යවන්න අපිව තෝරා ගන්න අමතක කරන්න එපා..
🏪අපගේ ඉතාලියේ ශාකා -
📍නාපෝලී - Via Salvator Rosa, 10
📍රෝමය - Via Bixio, 45
📍වෙරෝනා - Via S. Nazaro, 55
📍මිලානෝ - Viale Gran Sasso, 2
📍පාර්මා - 📍මෝදනා - Via Giosuè Carducci, 4C
🏪අපගේ ශ්‍රී ලංකාවේ ශාකා -
📍දන්කොටුව - ප්‍රධාන ශාකාව
📍හලාවත
📍මහවැව
📍මීගමුව
📍ජා - ඇල
📍කිරිබත්ගොඩ
📍ගාල්ල

22/02/2023

වෙරෝනා නම් ඔබ ඉන්නේ Fast Europe Cargo අපි ඉන්නවා භාණ්ඩ නැවෙන් ශ්‍රී ලංකාවට අරන් යන්න ...
ඔබගේ අවශ්‍යතාව අනුව ..
💡 භාණ්ඩ ඉතාලියේ ඔබගෙන් රැගෙන ශ්‍රී ලංකාවේ නිවසටම අපි ගෙනිහින් දෙනවා
💡 අපගේ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත ශාකා ජාලය නිසා ඔබට ඔබේ නගරයට ලගම ශ්‍රී ලංකා ශකාවෙන් භාණ්ඩ ලබාගන්නත් පුළුවන්
📍අපගේ ශ්‍රී ලංකා ශාකා .
දන්කොටුව , හලාවත , මීගමුව , ජා ඇල , කිරිබත්ගොඩ , ගාල්ල
💡 ඔබටම ඔබේ භාණ්ඩ නිෂ්කාශනය කරගන්නත් අපි අවස්ථාව ලබා දෙනවා
🎁භාණ්ඩ අපි නිෂ්කාශනය කරන්න කියුබික් මීටරය යුරෝ 200
🎁භාණ්ඩ ඔබ විසින් නිෂ්කාශනය කරගන්න කියුබික් මීටරය යුරෝ 160

Indirizzo

Via San Nazaro 55
Verona
37129

Orario di apertura

Martedì 09:00 - 19:00
Mercoledì 09:00 - 19:00
Giovedì 09:00 - 19:00
Venerdì 09:00 - 19:00
Sabato 08:30 - 19:00
Domenica 08:30 - 17:00

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Fast Europe Cargo - Verona pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Fast Europe Cargo - Verona:

Condividi