Tharux.POV

Tharux.POV 🎬 𝗣𝗢𝗩 𝘀𝘁𝗼𝗿𝗶𝗲𝘀 𝘆𝗼𝘂 𝗰𝗮𝗻 𝗳𝗲𝗲𝗹 ! 🇯🇵
ꜱᴍᴀʟʟ ᴍᴏᴍᴇɴᴛꜱ

📦👄 トラフルダイレクト (Traful Direct)🔥මේක කට ඇතුළේ එන තුවාල (Mouth Ulcer / 口内炎) වලට අලවන patch එකක්!!ජපානයේ නම් ඒකටත් විසඳුමක් ති...
07/06/2026

📦👄 トラフルダイレクト (Traful Direct)🔥

මේක කට ඇතුළේ එන තුවාල (Mouth Ulcer / 口内炎) වලට අලවන patch එකක්!!

ජපානයේ නම් ඒකටත් විසඳුමක් තියෙනවා! 🇯🇵

✅ තුවාලේ උඩ අලවන්න පුළුවන්
✅ කෑම කද්දි, වතුර බොද්දි රිදෙන එක අඩු කරන්න උදව් වෙනවා
✅ කට ඇතුළේ දියවෙන නිසා ගලවන්න ඕන නෑ

😭 වතුර බිව්වත් රිදෙන... 🍛 බත් කෑවත් රිදෙන...
ඒ තුවාලේ උඩට මේ patch එක අලවලා තියාගන්න පුළුවන්.
ලංකාවේ මේ වගේ item එකක් දැකලා තියෙනවද? 👇😳 ???

😅 කටේ තුවාලයක් ආවම ඔයා කරන පළවෙනි දේ මොකක්ද?
1️⃣ ලුණු වතුරෙන් කට සෝදනවා
2️⃣ බෙහෙත් ගානවා
3️⃣ ඉබේ හොඳ වෙනකන් ඉන්නවා

#ජපන්ජීවිතය #සිහිනදේශය #ජපානය #ජපන්

Electric දත් බුරුසුවක්! 🪥🔥🇯🇵 ¥7,980 කට 😱මේකෙන් දත් මදින්නේ නැද්ද, දත් polish කරනවද ?😄Button එක ඔබලා දත් මදින්න විතරයි. ඉ...
06/06/2026

Electric දත් බුරුසුවක්! 🪥🔥🇯🇵 ¥7,980 කට 😱මේකෙන් දත් මදින්නේ නැද්ද, දත් polish කරනවද ?😄

Button එක ඔබලා දත් මදින්න විතරයි. ඉතිරි වැඩේ මේකම කරනවා! 😮😁🦷✨

ජපානයේ ජනප්‍රිය Oral-B iO Electric Toothbrush එක සාමාන්‍ය toothbrush එකකට වඩා plaque 99.7% දක්වා ඉවත් කරන්න උදව් වෙනවා කියලා සඳහන් කරනවා. 🪥⚡

😅 අපි රුපියල් 200ක toothbrush එකක් ගන්නත් දෙපාරක් හිතනවා. හැබැයි ජපානයේ සමහරු ¥8,000ක් වගේ ගෙවලා දත් මදිනවා! ලංකාවේ සල්ලි වලින් රුපියල් 16000ක් විතර 😅

ඔයාට නම් දත් බුරුසුවකට ¥7,980ක් ගෙවන්න පුළුවන්ද? 🤔👇

❤️ "ඔව්" නම් Like එකක් !
😆 "පිස්සුද?" නම් Comment එකක් !

( Post / Caption උස්සන්න එපා sagorr! ) 😂

#ජපන්ජීවිතය #සිහිනදේශය #ජපානය #ජපන් 🪥🇯🇵✨

🔥🦟 රෑට නිදාගන්න යද්දි මදුරුවෝ එක්ක යුද්ධ කරන්න එපා sagorr!🦟😄😭ජපානයේ ඉන්න ගොඩක් අය භාවිතා කරන Earth No-Mat (アースノーマット) එක ...
06/06/2026

🔥🦟 රෑට නිදාගන්න යද්දි මදුරුවෝ එක්ක යුද්ධ කරන්න එපා sagorr!🦟😄😭

ජපානයේ ඉන්න ගොඩක් අය භාවිතා කරන Earth No-Mat (アースノーマット) එක plug කරලා තියන්න විතරයි.

✅ මදුරුවන් පාලනය වෙනවා හැබැයි 😏
✅ සුවඳ නැති (Fragrance Free)
✅ දින 60ක් දක්වා භාවිතා කරන්නත් පුලුවන්
✅ කාමරේට එන මදුරුවන් අඩු කරන්න උදව් වෙනවා! 😏

😌 රෑට නිදහසේ නිදාගන්න කැමති නම් මේ වගේ item එකක් ගෙදර තිබ්බොත් වටිනවා!

💬 ඔයාලා ජපානයේ මදුරුවන්ට භාවිතා කරන හොඳම item එක මොකක්ද? Comment එකකින් කියමු!😌 🦟

( Post / Caption උස්සන්න එපා Sagorrr! ) 😂

#ජපන්ජීවිතය #සිහිනදේශය #ජපානය #ජපන්

🔥 ජපානයේ Convenience Store එකකින් ගන්න පුළුවන් සුපිරිම Healthy Combo එකක්! 🇯🇵🍙හැමදාම Fast Food කනවට වඩා, ජපානයේ ගොඩක් අය...
04/06/2026

🔥 ජපානයේ Convenience Store එකකින් ගන්න පුළුවන් සුපිරිම Healthy Combo එකක්! 🇯🇵🍙

හැමදාම Fast Food කනවට වඩා, ජපානයේ ගොඩක් අය තෝරාගන්නේ මේ වගේ සරලත් ගුණදායකත් කෑම. 👌

🥛 BifiX යෝගට් පානය

ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියට සහය දෙන Probiotics අඩංගුයි. ඒ නිසා ජපානයේ ගොඩක් දෙනා දවස ආරම්භ කරන්නත්, කෑමකට පස්සෙත් මේ වගේ බීම තෝරනවා!!

✨ මේ Combo එකේ විශේෂත්වය ✅ ඉක්මනින් කන්න පුළුවන්

✅ බඩට බර නැහැ
✅ රසයි
✅ කාර්යබහුල දවසකට හොඳ තේරීමක්

🇯🇵 ජපානයේ ජීවිතේ ලස්සනම දේවල් අතරින් එකක් තමයි Convenience Store කෑම. සරලයි. හැබැයි ගුණාත්මකයි.

👇 ඔයාට ඔනිගිරි කන්න ලැබිලා තියෙනවද? තිබ්බොත් කැමතිම Flavor එක මොකක්ද? 😏🇯🇵👀

#සිහිනදේශය #ජපන් #ජපානය #ජපන්ජීවිතය #ඔනිගිරි #ජපන්කෑම 🇯🇵🍙✨

🇯🇵🔥Doritos fans ලා මේක දැක්කම නම් surprise වෙයි! 😳ජපන් supermarket එකකින් හම්බුණ මේ Doritos version එක නම් මමත් first ti...
02/06/2026

🇯🇵🔥Doritos fans ලා මේක දැක්කම නම් surprise වෙයි! 😳

ජපන් supermarket එකකින් හම්බුණ මේ Doritos version එක නම් මමත් first time දැක්කේ!

මුලින්ම බැලුවම normal cup snack එකක් වගේ පෙනුණත්, open කරපු ගමන් තේරුණා මේක අපි දන්න සාමාන්‍ය Doritos වලට වඩා වෙනස් experience එකක් කියලා. 😳🔥

🌽 Crispy texture එක, 🧀 Doritos style flavour එක, 🥤 Cup design එක නිසා ඕනෑම තැනක ලේසියෙන් enjoy කරන්න පුළුවන්.

ඇත්තටම Japan වල snacks කියන්නෙත් වෙලාවකට පිස්සුවක්! 🇯🇵 🥵

💬 Doritos fans ලා කියන්නකෝ... මේ වගේ Doritos version එකක් කලින් දැකලා තිබුණද? 🤔👇

#සිහිනදේශය #ජපන් 🇯🇵🔥🤤

මේක ජපානයේ 🇯🇵🔥ගොඩක් ජනප්‍රිය アース ゴキジェットプロ (Earth Goki Jet Pro) කියන කැරපොත්තන් (Cockroaches) වෙනුවෙන්ම තියන Spray එකක්. ...
02/06/2026

මේක ජපානයේ 🇯🇵🔥ගොඩක් ජනප්‍රිය アース ゴキジェットプロ (Earth Goki Jet Pro) කියන කැරපොත්තන් (Cockroaches) වෙනුවෙන්ම තියන Spray එකක්. 🪳💀

🔥 ඇයි මේක Special?
✅ කැරපොත්තෙක් දැක්ක ගමන් දුරින් ඉඳන් spray කරන්න පුළුවන් ✅ තත්පර කිහිපයකින්ම effect වෙනවා
✅ විශේෂයෙන් ජපානයේ apartment වල ඉන්න ලොකු කැරපොත්තන්ටත් බලවත්
✅ ගෙදර, kitchen, balcony වගේ තැන් වල භාවිතා කරනවා
✅ “無香料” (Mukōryō) කියලා තියෙන නිසා fragrance එකක් නැති version එක

"ජපානයේ ගෙවල් වල අනිවාර්යම item එකක්! 🪳🔥
Goki Jet Pro කියන්නේ කැරපොත්තන්ට nightmare එකක්.
දැක්ක ගමන් spray එකක් විතරයි... game over! 💀🇯🇵

(මේක ගැන ජපන් ඉන්න අය මොකද හිතන්නෙ? )

#සිහිනදේශය #ජපන්

ජපානේ 🇯🇵දවසම හෙම්බත් වෙලා හිටියත් මේ බෝතලේ එකක් ගැහුවොත් fresh feeling එකක් එනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා!මේක オロナミンC...
01/06/2026

ජපානේ 🇯🇵දවසම හෙම්බත් වෙලා හිටියත් මේ බෝතලේ එකක් ගැහුවොත් fresh feeling එකක් එනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා!

මේක オロナミンC ドリンク (Oronamin C Drink) කියන ජපානයේ ගොඩක් ජනප්‍රිය vitamin drink එකක්. 🇯🇵✨

🥤 Oronamin C වල තියෙන්නේ මොනවාද?
✅ Vitamin C
✅ Vitamin B2, B6
✅ Glucose (ශක්තිය සඳහා)
✅ මෘදු Carbonation (sparkling feeling)

💪 බොන අය කියන ප්‍රතිලාභ

මහන්සියක් දැනෙන වෙලාවට refresh feeling එකක්
වැඩට යන්න කලින් energy boost එකක්
පාඩම් කරන, වැඩ කරන අය අතර ජනප්‍රියයි
පැණිරස taste එකක් සහිත නිසා බොන්න ලේසියි!

⚠️ දැනගන්න ඕනේ
මේක බෙහෙත් එකක් නෙවෙයි.
Energy drink එකක් වගේ caffeine ගොඩක් නැහැ.
Vitamin drink එකක් විදියට තමයි විකුණන්නේ.

#සිහිනදේශය #බොමුද #ජපන්

යලි කිසිදා නොපැමිණෙන තම ස්වාමියා වෙනුවෙන් වසර 9ක් බලා සිටි HACHICO නම් බල්ලගේ ප්‍රතිමාව! 🇯🇵🐶අදට වසර 102 කට පෙර, හචිකෝ නම...
01/06/2026

යලි කිසිදා නොපැමිණෙන තම ස්වාමියා වෙනුවෙන් වසර 9ක් බලා සිටි HACHICO නම් බල්ලගේ ප්‍රතිමාව! 🇯🇵🐶

අදට වසර 102 කට පෙර, හචිකෝ නම් කුඩා අකිටා බලු පැටියෙක් ජපානයේ උපත ලැබීය.

සෑම දිනකම, හචිකෝ ටෝකියෝවේ ෂිබුයා දුම්රිය ස්ථානයේ තම හිමිකරු වන මහාචාර්ය හිඩසබුරෝ උඑනෝ රැකියාවෙන් ආපසු එන තෙක් බලා සිටියේය. 1925 දී මහාචාර්යවරයා හදිසියේ මිය ගිය පසුව පවා, හචිකෝ දශකයකට ආසන්න කාලයක් දිනෙන් දින, වසරින් වසර, බලා සිටියේය. වැස්ස, හිම හෝ දැවෙන හිරු එළිය, ඔහු එකම ස්ථානයේ වාඩි වී සිටියේ තම හොඳම මිතුරා නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙනි.

මිනිසුන් ඔහුව දුටු විට, ඔවුන් බල්ලෙකු දුටුවේ නැත. ඔවුන් භක්තිය දුටුවේය. හචිකෝ ජපානයේ විශ්වාසවන්තභාවයේ ජාතික සංකේතයක් බවට පත් වූ අතර කොන්දේසි විරහිතව ආදරය කිරීම යන්නෙහි තේරුම පිළිබඳ ගෝලීය මතක් කිරීමක් බවට පත්විය.

අද වන විට, ඔහුගේ ප්‍රතිමාව තවමත් ෂිබුයා දුම්රිය ස්ථානයේ පිහිටා ඇත, එය මිලියන ගණනකගේ රැස්වීම් ස්ථානයක් වන අතර, කිසි විටෙකත් අත් නොහැරිය බල්ලාට සදාකාලික උපහාරයකි.

හචිකෝ තම හිමිකරු එනතුරු බලා සිටියේ නැත. ආදරය එහි සැබෑ ස්වරූපයෙන් කිසිදා මැකී නොයන බව ලෝකය මතක තබා ගන්නා තෙක් ඔහු බලා සිටියේය! ❤️🥹🇯🇵

#සිහිනදේශය #ජපන්

🇯🇵 ජපානයේ මිනිස්සු හැමදාම වගේ බොන famous tea එක මේකද? 🇯🇵😲මෙහෙ ඉන්න කෙනෙක් නම්.දැකලා ඇති ජපන් අය ලග වගේම මෙහෙ ඉන්න ගොඩක් ...
31/05/2026

🇯🇵 ජපානයේ මිනිස්සු හැමදාම වගේ බොන famous tea එක මේකද? 🇯🇵😲

මෙහෙ ඉන්න කෙනෙක් නම්.දැකලා ඇති ජපන් අය ලග වගේම මෙහෙ ඉන්න ගොඩක් අයගෙ අතේ තියන සුපිරි බාන්ඩයක් තමයි මේක! 😮‍💨�

මේ තමයි 伊藤園 濃い茶 (Oi Ocha Koi Cha). ජපානයේ ගොඩක් දෙනෙක් බොන famous green tea එකක්. සාමාන්‍ය green tea වලට වඩා catechin කියන ප්‍රතිඔක්සිකාරක සංඝටක වැඩිපුර අඩංගු නිසා මේක health-conscious අය අතර හරිම ජනප්‍රියයි. 🤤

✅ Sugar 0
✅ Calories ගොඩක් අඩුයි
✅ Refreshing taste
✅ Japan වල best-selling tea brand එකක product එකක්

ජපානයේ convenience store එකකට ගියොත් මේ bottle එක දකින්න නැති වෙන්නෙ නෑ කියලාම කියන්න පුළුවන්. 🇯🇵

💬 ඔයා මේක බීලා තියෙනවද? ඇත්තටම රසද නැද්ද? Comment එකක් දාගෙන යන්න! 👇🔥

#සිහිනදේශය #බොමුද #ජපන් 🍵🇯🇵

🔥🇯🇵  ජපන් doctors ලා 94% ක් recommend කරන drink එකක්! 😳 ඔව් සිරාවටම! 😏මේ තමයි Japan වල famous R-1 probiotic drink එක 🥤✨ ...
30/05/2026

🔥🇯🇵 ජපන් doctors ලා 94% ක් recommend කරන drink එකක්! 😳 ඔව් සිරාවටම! 😏

මේ තමයි Japan වල famous R-1 probiotic drink එක 🥤✨ Bottle එක උඩමත් ලියලා තියෙනවා 👀

💬 “Doctors 94%ක් recommend කරනවා” කියලා 😮

මේකේ තියෙන R-1 lactic acid bacteria කියන special probiotic එක ඇගට ශක්තිමත්ව තියාගන්න help කරනවා කියලා Japan වල ගොඩක් අය විශ්වාස කරනවා 🇯🇵💪

Special Notice ! අඩේ caption පිටින්ම post උස්සන්න එපා බම්! 😮‍💨😂 ( අනුන් කරන දේ නැතුව තමන්ගෙ දෙයක් කරන්න බලන්න )

#සිහිනදේශය #බොමුද #ජපන් #මේකදැන්kusuriyakවගේ

住所

Tokyo
Chiyoda-ku, Tokyo

ウェブサイト

https://youtube.com/@tharuxpov?si=SEPNDniM6shQVatv, https://

アラート

Tharux.POVがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー