14/08/2026
📢මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මෙම කෙටි recording එක පළ කරමු. අදාළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු සහ සාක්ෂි අප සතුව සුරක්ෂිතව පවතී.
අපගේ Cargo සේවාව හරහා දැනුම් දීමකින් තොරව හෝ අප විසින් පැහැදිලිව “යවන්න එපා” යැයි දැනුම් දී ඇති භාණ්ඩ ඇතුළත් කර යැවීම සම්බන්ධයෙන් අපට වගකීමක් භාරගත නොහැක.
මෙවැනි භාණ්ඩ නිසා එක් පුද්ගලයෙකුගේ Box එක පමණක් නොව, අනෙකුත් අහිංසක පාරිභෝගිකයන්ගේ Box පවා Customs පරීක්ෂාවට ලක්විය හැක.
🙏 ඒ නිසා Cargo ආයතනය කුමක් වුවත්, “යවන්න එපා” යැයි දැනුම් දී ඇති භාණ්ඩ කිසිසේත්ම Box තුළට ඇතුළත් නොකරන්න.
අපගේ පාරිභෝගිකයන්ට හැකි උපරිම සාධාරණ සහ වගකීම් සහගත සේවාවක් ලබාදීම අපගේ අරමුණයි.
වැඩිදුර කරුණු සහ සම්පූර්ණ පැහැදිලි කිරීම පහත Comment එකේ.
🙏 ඔබගේ සහයෝගයට ස්තූතියි.
තෙරුවන් සරණයි! 🙏