Oksu cargo

Oksu cargo cargo

කොරියාවෙ ඉඳන් ඕස්ට්‍රේලියා මෙල්බොන්වලටත්Ready to go to Melbourne, Australia
12/08/2026

කොරියාවෙ ඉඳන් ඕස්ට්‍රේලියා මෙල්බොන්වලටත්
Ready to go to Melbourne, Australia

මොකද කියන්නේ යමුද රවුමක්?
11/08/2026

මොකද කියන්නේ යමුද රවුමක්?

08/08/2026

ඔක්සෝ කාගෝ ලංකාවට යවන මෙට්ට හැදෙන්නේ මෙහෙමයි. ලංකාවට යනකොට මෙට්ටයක් අරගෙන යන්න ඕන නම් කෝල් කරන්න අපට 01020048697
කරුණාකරලා ගණන් අහලා මැසේජ් දාන්න එපා කෝල් කරන්න Part 2

08/08/2026

ඔක්සෝ කාගෝ ලංකාවට යවන මෙට්ට හැදෙන්නේ මෙහෙමයි. ලංකාවට යනකොට මෙට්ටයක් අරගෙන යන්න ඕන නම් කෝල් කරන්න අපට 01020048697
කරුණාකරලා ගණන් අහලා මැසේජ් දාන්න එපා කෝල් කරන්න

Oksu cargo
07/08/2026

Oksu cargo

03/08/2026

🇰🇷🇱🇰 දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට ඔබේ කාගෝ ඉතා සුරක්ෂිතව!
දකුණු කොරියාවේ සිට ඔබ යවන තෑගි සහ භාණ්ඩ කිසිදු කරදරයකින් තොරව ලංකාවේ සිටින ඔබේ ආදරණීයයන් වෙත යවන්න. ට්‍රයිකෝ (Trico Maritime) හි දකුණු කොරියාවේ බලයලත් නියෝජිත OKSU Cargo හරහා ඔබේ කාගෝ සඳහා උපරිම සුරක්ෂිතභාවය සහ විශ්වාසය තහවුරු කරගන්න. ශ්‍රී ලංකාව තුළ ඔබේ කාගෝ නිවසටම ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ!

ඔබගේ කාගෝ අවශ්‍යතා සඳහා අදම අමතන්න: 📞 +82 10 2004 8697 (රාජපක්ෂ) 📍 Oksu International Co Ltd, Ulsan, South Korea.

#ඔබේcargoසුරක්ෂිතව

03/08/2026

බොරුව ඇත්ත කරන්නත් බෑ ඇත්ත බොරු කරන්නත් බෑ. කවුරු කොහොම මඩ ගහන්න හැදුවත් හැමදාමත් කොල්ලෝ ඔක්සු කාගෙ විශ්වාස කරේ ඇත්ත ඇති හැටියෙන්ම දැකපු නිසයි
කවුරු කොහොම කිව්වත් කාගෝ කොච්චර තිබ්බත් කොරියාවේ කොල්ලෝ දුක් මහන්සේලා හම්බ කරන බඩු ටික ගෙදරට පරිස්සමින් ආරක්ෂිතව නිදහසේ ගෙනියන්න පුළුවන් එකම කාගො එක ඔක්සු කාගෝ
010 2004 8697

cargo

නිවාඩුවේදී හම්බවෙමු...010 2004 8697
30/07/2026

නිවාඩුවේදී හම්බවෙමු...
010 2004 8697

30/07/2026

හැරී පොටර් ගියපු train එක හොයාගත්තා. දැන් තියෙන්නේ ඉතින් යන්න තමයි🤣

28/07/2026

Address

Ulsan
Ulsan

Telephone

+821020048697

Website

Alerts

Be the first to know and let us send you an email when Oksu cargo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share