Kuwait wala lankawe api

Kuwait wala lankawe api Sri lankan's official Information & Events Organizer In kuwait....

(මේක අම්මා කෙනෙක්ගෙ ඉල්ලීමක්)ඩුබායි සත්වා වල එයාගෙ දුව විසිට් වීසා වලින් ඉදලා තියෙනවා.ඒ නංගිගෙ ගිය සතියේ සෙනසුරාදා ඉදලා ...
22/08/2026

(මේක අම්මා කෙනෙක්ගෙ ඉල්ලීමක්)
ඩුබායි සත්වා වල එයාගෙ දුව විසිට් වීසා වලින් ඉදලා තියෙනවා.ඒ නංගිගෙ ගිය සතියේ සෙනසුරාදා ඉදලා පෝන් වැඩ නෑ කියලා අම්මයි තාත්තයි දුවව හොයනවා. ඒ නංගීට කරදරයක්ද මොකද්ද උනේ කියලා කිසිම තොරතුරක් දැන ගන්න විදිහක් නෑ කිව්වා.පෝන් එක නැති වෙලා තියෙනවා නම් කවුරු හරි දැකලා තියෙනවා නම් ඒ අම්මට කෝල් එකක් අරන් දෙන්න.ඒ අම්මා ඉන්නෙ කුවේට් වල,තාත්තා ලංකාවෙ අසනීපයෙන් ඉන්නෙ කියලා තමා කිව්වෙ.ඒ නංගි ගැන තොරතුරක් දන්නවා නම් ඒ අම්මගෙ නම්බර් එකට පනිවිඩයක් දෙන්න.එයාලා අසරණ වෙලා ඉන්නෙ.
අම්මගෙ නම්බර් එක - +96550429263

18/07/2026

🔴මි|ය|ගිය බන්ධනාගාර නිලධාරීන්ට කෝටිය බැගින් වන්දි - වයස අවුරුදු 55 දක්වා මාසික වැටුප් සහ 55 න් පසුව විශ්‍රාම වැටුප් ලබාදීමටත් නිර්දේශ 🌹❤️

17/07/2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරඅත්අඩංගුවට 🧐✅
08/07/2026

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර
අත්අඩංගුවට 🧐✅

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම සහ පුහුණුවක් සඳහා බ්‍රිතාන්‍යයට යැවීම සම්බන්...
03/07/2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම සහ පුහුණුවක් සඳහා බ්‍රිතාන්‍යයට යැවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චරිත අබේසිංහලාගේ කෙරුවාවන් එකින් එක එලි වෙයි හරක් කටා නමින් හඳුන්වන නදුන් චින්තකගේ බිරිඳගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 1200 කට...
28/06/2026

චරිත අබේසිංහලාගේ කෙරුවාවන් එකින් එක එලි වෙයි

හරක් කටා නමින් හඳුන්වන නදුන් චින්තකගේ බිරිඳගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 1200 කට අධික අල්ලස් මුදල්, සැකකාර චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ ඇතුළු පිරිස සිය පෞද්ගලික පරිභෝජනය සඳහා සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට සහ නිවාස ඉදිකිරීමට භාවිත කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ.

හරක් කටා ගේ බිරිඳ වන මහේෂිකා මධුවන්තිගෙන් ලබාගත් අල්ලස් මුදල් භාවිත කරමින් චරිත් අබේසිංහ විසින් සුඛෝපභෝගී Range Rover Freelander වර්ගයේ SUV රථයක් මිලදී ගෙන ඇති අතර, කහතුඩුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ද ඉදිකර ඇත.

මෙම නඩුවේ අනෙක් සැකකරු වන අරුණ ශ්‍රී චතුරංග වරුෂහෙන්නදි නැමැත්තා එම මුදල්වලින් කළු පැහැති BMW 7 Series වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර, ඔහුගේ නිවසේ අලුත්වැඩියා වෙමින් තිබියදී විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.

Fake news එතුමිය සුවෙන් ❤️
27/06/2026

Fake news එතුමිය සුවෙන් ❤️

චරිත් අබේසිංහසජබ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවතටතනතුරුත් ගැලවෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගත...
26/06/2026

චරිත් අබේසිංහ
සජබ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවතට
තනතුරුත් ගැලවෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු චරිත් අබේසිංහ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් සහ ඔහු දරණ සියලු තනතුරු වලින් ඉවත් කෙරේ - මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර 😁

Address

Kuwait City
Kuwait City
001000

Telephone

50510256

Website

Alerts

Be the first to know and let us send you an email when Kuwait wala lankawe api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share