Nimani super express

Nimani super express .............................

05/02/2026

😍😍

01/01/2026
At kataragama
21/11/2025

At kataragama

ගෙනාපු විදියයි දැන් ඉන්න විදියයි.....63-4311
01/11/2025

ගෙනාපු විදියයි දැන් ඉන්න විදියයි.....

63-4311

ඉතින් කාලේකට කලින් පරණ පොටොවක් අල්ලන් මාලිමා  පෙජ් මැන් කෙනෙක් ලොකු ටොක් ටිකක් දිලා තිබ්බාබස් එක ඇහටවත් දැකලා නැතිව බස් ...
05/09/2025

ඉතින් කාලේකට කලින් පරණ පොටොවක් අල්ලන් මාලිමා පෙජ් මැන් කෙනෙක් ලොකු ටොක් ටිකක් දිලා තිබ්බාබස් එක ඇහටවත් දැකලා නැතිව බස් එක විකුණලා පාඩුවේ හිටපු 1st owner ට බැන්නෙ මුකුත් ඉතිහාසයක් නොදැන

නිමානි 60 අකුරැස්ස කොළඹට අවේ 2000 දි GM-1664 පිලිවෙලින් අවුරුදු 7 ක් යද්දි NA-5190 2007 දි අයේ 2011 NA-9353 ගෙනාවා අයේ 2011 අග 2012 දි NB-1673 ගෙනාවේ 176 නුගේගොඩ හෙට්ටියාවත්ත යන්න NA-9353 2018/19 176 ට දිලා NB-1673 ෆුල් රෙපෙයාර් කරන් 60 ට අවා 2022 විතර එක දිලා තමයි ඔය දැන් යන එක ගෙනාවේ අවුරුදු 10 ක් 60 දිව්වේ නැ උපරිම 4යි මමද මගියෙක් වෙලා ගියමේ බස් එකේ අවසානේ කියන්න තරම් අඩුපාඩුවක් තිබ්බෙ නැ (කොන්දොස්තරගේ ඩස්පි ගතිය හැර)
2012 ක් උනාට 2019 ආපු 32 පියන්නද ND-3209 කරේ තියන් 100KM උඩ පැද්දා කිසිම අවුලක් නැ එතකොට වැඩ කර රැවුල තිබ්බ උස ඩ්‍රයිවර් දැන් නැ ඩ්‍රයිවින් සේෆිට් පැදිලි බස් ඇඹරිල්ල කල්ච් ස්ලිප් කිරිලි බ්‍රෙක් උඩ නැගිල්ල ලයිනර් කන්නෙ නැති සුපිරිම ඩ්‍රයිවර් කෙනෙක් සීන් එකෙ ඉන්න ගිහිපු අය රෙක්මන්ඩ් කරන කෙනෙක් එයා
අනිත් එක නිමානි බොස් හැමදාමත් පුලුවන් විදියට හොඳම එවා කොළඹ යැව්වා ඩස්පි කරේ නැ එයාට රටේ දේශපාලකයෝ කරන දෙවල් නවත්තන්න බැ නේ අද බස් මිල ගැන දන්න උන් කර්මාන්තය කරන අය දන්නවා කොහොමද කිරිමේ අමාරුව කියලා එයා දිලා ආයෙත් කෙනෙක්ගෙන් අරන් තමයි ඕක තොරොම්බල් උනේ තිබ්බෙ දෙයියන්දර වගේ මතක
බස් එකේ වැරැද්දක් නැ නොදන්න උන් රිචි ගන්න සද්ද දාලා වැඩක් නැ පුලුවන් නම් බස් එකක් ගෙන්න පුලුවන් සාධාරණ මිලක් තියන රටක් වගේම ගෙවා ගෙන නඩත්තු කරලා ලාභ ගන්න පුලුවන් ආර්ථිකයක් හදන්න දිපු උන්ට බනින්නෙ නැතුව

අපගේ සේවය ඉදිරියටත් ඒ ලෙසම....❤️❤️❤️

2011 company brand new ගෙනාපු කෙනා. ❤️❤️අවුරුදු 11 ක් අපේ ලග ඉදපු කෙනා,😘😘😘හිතට මාරම අවුල්,😫😫😫😫අනතුරින් මිය ගිය සහ තුවාල ...
04/09/2025

2011 company brand new ගෙනාපු කෙනා. ❤️❤️

අවුරුදු 11 ක් අපේ ලග ඉදපු කෙනා,😘😘😘

හිතට මාරම අවුල්,😫😫😫😫

අනතුරින් මිය ගිය සහ තුවාල ලැබූ සියලු දෙනාට බලවත් කනගාටුව

Next mission….Welcome to home….
24/06/2025

Next mission….

Welcome to home….

18/03/2025
05/12/2024

❤️❤️❤️❤️

අපේ ලග හැඩවුන NA - 5850🥰🥰🥰UDITHA Travels😍😍😍Hakmana- Akuressa😘😘😘සියලුම වර්ගයේ වාහන වල,එන්ජින් අලුත්වැඩියාව,බද අලුත්වැඩියා...
30/11/2024

අපේ ලග හැඩවුන NA - 5850
🥰🥰🥰
UDITHA Travels
😍😍😍
Hakmana- Akuressa
😘😘😘

සියලුම වර්ගයේ වාහන වල,

එන්ජින් අලුත්වැඩියාව,
බද අලුත්වැඩියාව,
වාහන පින්තාරු කිරීම
ඩිකි කැපීම,
දුනු හැඩ ගැසීම.

සියල්ලම එකම තැනකින්...

☎️0742448099
☎️0742395959

මැතිවරණයෙන් පසු නැවතත් හෙට සිට සුපුරුදු පරිදි...අකුරැස්සෙන් පිටත්වීම - පෙ.ව -6.10කොලඹින්. පිටත්වීම     - ප .ව - 1.45Call...
22/09/2024

මැතිවරණයෙන් පසු නැවතත් හෙට සිට සුපුරුදු පරිදි...

අකුරැස්සෙන් පිටත්වීම - පෙ.ව -6.10

කොලඹින්. පිටත්වීම - ප .ව - 1.45

Call for more......

0742448099
0742395959
0771939257

12/09/2024

Address

Nuwan , Wilpita, Akuressa
Akuressa
..........

Telephone

+94742395959

Website

Alerts

Be the first to know and let us send you an email when Nimani super express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nimani super express:

Share