Ambalangoda Bus Route

Ambalangoda Bus Route අම්බලන්ගොඩ ධාවනය වන මගී සේවා ලංගම/පෞද්ගලික බස් ධාවනය වන කාලසටහන්,ගමන් මාර්ග,⁣වේලාව එකම තැනකින්🔺

🚌📢 අම්බලන්ගොඩ බස්  සම්බන්ධව මගී ජනතාවගේ ඉරිදා දිනට අවධානයට 💥☝️ඉරිදා දිනවල අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන සම...
24/05/2026

🚌📢 අම්බලන්ගොඩ බස් සම්බන්ධව මගී ජනතාවගේ ඉරිදා දිනට අවධානයට 💥☝️

ඉරිදා දිනවල අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන සමහර බස් රථ ධාවනය නොකරන බව පිළිබඳ මගී ජනතාවගෙන් නිතර පැමි⁣ණිලි ලැබෙමින් පවතී.

ඒ හේතුවෙන්, ඉරිදා දින ගමන් සැලසුම් කරන ඔබ සියලු දෙනාම බස් රථ වේලාවන් සහ ධාවන තොරතුරු කලින් තහවුරු කරගෙන ගමන් කිරීම ඉතා වැදගත් වේ. ⚠️

විශේෂයෙන් උදෑසන හා සවස කාලවලදී ඇතැම් මාර්ගවල බස් රථ සීමිතව ධාවනය වන බැවින්, ගමන් කිරීමට පෙර ඔබ සැලකිලිමත් වන්න.

📌 මගී ජනතාවනි ඔබ දන්නා ඔබේ ප්‍රදේශයේ ඉරිදා දින ධාවනය නොකරන බස් රථ පිළිබඳ තොරතුරු Comment මගින් අනෙක් මගීන්ටත් දැනගැනීමට සලස්වන්න.

🤝 මගීන්ට උපකාර වන තොරතුරු හුවමාරු කරගනිමු.

Ambalangoda Bus Route Official Page
“මගී ඔබේ පහසුව අපගේ වගකීමයි…”

23/05/2026

⛔ BUS NEWS ALERT ⛔
හොරවල අම්බලන්ගොඩ බස්රථ සේවය පිළිබඳ ප්‍රදේශවාසින්ගේ දැඩි ප්‍රසාදය හිමිව ඇත වෙලාව දැනගැනීම සදහා 👇
Ambalangoda Bus Route

🚌 හොරවල - මිරිස්වත්ත – ගෝනගල – යාලේගම හරහා අම්බලන්ගොඩ (388/5) 🔸ඉඳුරුව රෝහල පාර🔸📅 දිනපතා ධාවනය වේ​⏰ කාලසටහන (පිටත්වන වේලා...
20/05/2026

🚌 හොරවල - මිරිස්වත්ත – ගෝනගල – යාලේගම හරහා අම්බලන්ගොඩ (388/5) 🔸ඉඳුරුව රෝහල පාර🔸
📅 දිනපතා ධාවනය වේ

​⏰ කාලසටහන (පිටත්වන වේලාවන්)

⛔​හොරවලිවලින්

​🟢 05.25 AM
🟢 08.55 AM
🟢 10.45 AM
🟢 02.00 PM
🟢 04.30 PM

⛔​මිරිස්වත්තෙන්

​🟢 06.20 AM
🟢 05.35 AM
🟢 08.05 AM මිරිස්වත්තෙන් පිටත් වීම
🟢 09.05 AM
🟢 10.55 AM
🟢 12.55 PM
🟢 02.10 PM
🟢 04.40 PM

⛔​අම්බලන්ගොඩින් පිටත් වීම

​🟢 06.50 AM මිරිස්වත්ත දක්වා පමණයි
🟢 07.35 AM
🟢 09.20 AM
🟢 11.45 AM මිරිස්වත්ත දක්වා පමණයි
🟢 12.10 PM
🟢 02.10 PM
🟢 04.25 PM
🟢 05.55 PM

​📍ධාවනය වන මාර්ගය

හොරවල 👉 ​මිරිස්වත්ත 👉 ගෝනගල 👉 🏥 ගෝනගලපුර (ඉඳුරුව රෝහල) 👉 යාලේගම 👉 මහඉඳුරුව 👉 කොස්ගොඩ 👉 අහුංගල්ල 👉 බලපිටිය 👉 රෝහල 👉 උසාවිය 👉 අම්බලන්ගොඩ

​✨විශේෂයෙන්ම

මෙම මාර්ගයේ බස් රථ 2ක් ධාවනය වන අතර, මෙය ග්‍රාමීය ප්‍රදේශවාසීන්ට ඉතාමත් වැදගත් සේවාවකි. විශේෂයෙන් 🏥 ඉඳුරුව රෝහල හරහා ධාවනය වන බැවින් රෝහල් අවශ්‍යතා සඳහා යන රෝගීන්ට මෙන්ම 👨‍⚕️👩‍⚕️ රෝහල් කාර්ය මණ්ඩලයට මහඟු පහසුවක් ලබාදේ.❤️👍

​🙏මෙම සේවාව රැකගනිමු – සියලු මගීන්ට ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරමු 🙏❤️

​⚠️ විශේෂ දැනුම්දීම:

​🔸මෙම තොරතුරු මගී ජනතාවගේ පහසුව උදෙසා අප විසින් සකස් කරන ලද්දකි ඔබ මෙය Shere කර ඔබගේ ගමේ බස්රථ සේවය තවත් දියුණු කරන්න ❤️

​🔰 අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්.

​ #හොරවල #හොරවලබස් #මිරිස්වත්ත

19/05/2026

⛔ BUS NEWS ALERT ⛔
අද සිට හොරවලින් 5.25 මිරිස්වත්ත ,ගෝනගල මහඉඳුරුව හරහා අම්බලන්ගොඩ දක්වා බස්රථය දාවනය කරයි

🚌 හොරවල - මිරිස්වත්ත – ගෝනගල – යාලේගම හරහා අම්බලන්ගොඩ (388/5) 🔸ඉඳුරුව රෝහල පාර🔸​📅 දිනපතා ධාවනය වේ​⏰ කාලසටහන (පිටත්වන වේල...
19/05/2026

🚌 හොරවල - මිරිස්වත්ත – ගෝනගල – යාලේගම හරහා අම්බලන්ගොඩ (388/5) 🔸ඉඳුරුව රෝහල පාර🔸

​📅 දිනපතා ධාවනය වේ

​⏰ කාලසටහන (පිටත්වන වේලාවන්)

⛔​හොරවලිවලින්

​🟢 05.25 AM
🟢 08.55 AM
🟢 10.45 AM
🟢 02.00 PM
🟢 04.30 PM

⛔​මිරිස්වත්තෙන්

​🟢 06.20 AM
🟢 05.35 AM
🟢 08.05 AM මිරිස්වත්තෙන් පිටත් වීම
🟢 09.05 AM
🟢 10.55 AM
🟢 12.55 PM
🟢 02.10 PM
🟢 04.40 PM

⛔​අම්බලන්ගොඩින් පිටත් වීම

​🟢 06.50 AM මිරිස්වත්ත දක්වා පමණයි
🟢 07.35 AM
🟢 09.20 AM
🟢 11.45 AM මිරිස්වත්ත දක්වා පමණයි
🟢 12.10 PM
🟢 02.10 PM
🟢 04.25 PM
🟢 05.55 PM

​📍ධාවනය වන මාර්ගය

හොරවල 👉 ​මිරිස්වත්ත 👉 ගෝනගල 👉 🏥 ගෝනගලපුර (ඉඳුරුව රෝහල) 👉 යාලේගම 👉 මහඉඳුරුව 👉 කොස්ගොඩ 👉 අහුංගල්ල 👉 බලපිටිය 👉 රෝහල 👉 උසාවිය 👉 අම්බලන්ගොඩ

​✨විශේෂයෙන්ම

මෙම මාර්ගයේ බස් රථ 2ක් ධාවනය වන අතර, මෙය ග්‍රාමීය ප්‍රදේශවාසීන්ට ඉතාමත් වැදගත් සේවාවකි. විශේෂයෙන් 🏥 ඉඳුරුව රෝහල හරහා ධාවනය වන බැවින් රෝහල් අවශ්‍යතා සඳහා යන රෝගීන්ට මෙන්ම 👨‍⚕️👩‍⚕️ රෝහල් කාර්ය මණ්ඩලයට මහඟු පහසුවක් ලබාදේ.❤️👍

​🙏මෙම සේවාව රැකගනිමු – සියලු මගීන්ට ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරමු 🙏❤️

​⚠️ විශේෂ දැනුම්දීම:

​🔸මෙම තොරතුරු මගී ජනතාවගේ පහසුව උදෙසා අප විසින් සකස් කරන ලද්දකි ඔබ මෙය Shere කර ඔබගේ ගමේ බස්රථ සේවය තවත් දියුණු කරන්න ❤️

​🔰 අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්.

​ #හොරවල #හොරවලබස් #මිරිස්වත්ත

16/05/2026

⛔ BUS NEWS ALERT ⛔
අම්බලන්ගොඩ බස්රථ සම්බන්ධව මගී ඔබගේ අදහස වර්ථමානයේ කෙසේද ?? 😃✌️

⛔🚌 විශේෂ දැනුම්දීමක් | Ambalangoda Bus Route Official page 🚌📢මගී ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ...
15/05/2026

⛔🚌 විශේෂ දැනුම්දීමක් | Ambalangoda Bus Route Official page 🚌📢

මගී ජනතාවට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් අද සිට අපගේ ***page Inbox*** සේවාව ක්‍රියාත්මක කරන බව සතුටින් දන්වා සිටිමු. ✅✨

📩 දැන් ඔබට ***Inbox*** මගින් පහසුවෙන් පහත තොරතුරු හා ගැටළු අප වෙත යොමු කළ හැකිය 👇

🔹 බස් රථ ගමන් මාර්ග පිළිබඳ තොරතුරු
🔹 බස් කාලසටහන් සහ සේවා විස්තර
🔹 බස් රථ ගැටළු සහ අසරණකම්
🔹 මගී දුක්ගැනවිලි
🔹 යෝජනා සහ චෝදනා
🔹 මගීන්ට ඇති වෙනත් ගැටළු

🤝 ඔබ විසින් යොමු කරන තොරතුරු සහ පැමිණිලි
අප විසින් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත දැනුම්දී,හැකි ඉක්මනින් ඔබට සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත.

💙 ඔබගේ සහයෝගය සහ විශ්වාසය අපගේ ශක්තියයි!

📲 දැන්ම Page එක Like 👍 කර Follow 🔔 කරන්න
👥 ඔබගේ මිතුරන් සමඟද Share කරන්න 👇

https://www.facebook.com/profile.php?id=61556293970355

🚏 Ambalangoda Bus Route Official page
"ඔබේ ගමනට නිවැරදි මගපෙන්වීම!" 🛣️✨
Ambalangoda Bus Route

🔥🚌 අම්බලන්ගොඩ බස්රථ වෙලාවන් සහ ගමන් මාර්ග ගැන හොයන හැමෝටම දැන් එකම තැනක් 🚌🔥📢 ඔබ දිනපතා ගමන් කරන බස් එකේ වෙලාව හොයලා අමාර...
15/05/2026

🔥🚌 අම්බලන්ගොඩ බස්රථ වෙලාවන් සහ ගමන් මාර්ග ගැන හොයන හැමෝටම දැන් එකම තැනක් 🚌🔥

📢 ඔබ දිනපතා ගමන් කරන බස් එකේ වෙලාව හොයලා අමාරුවෙන්න එපා !

📍 අම්බලන්ගොඩෙන් ආරම්භ වන බස් රථවල

✅ නිවැරදි කාලසටහන්
✅ සම්පූර්ණ ගමන් මාර්ග
✅ නවතම සේවා තොරතුරු
✅ විශේෂ දැනුම්දීම්

ඔක්කොම දැන් එකම Page එකකින්! 💯

🌴 පලමු අදියරේ ප්‍රධාන ගමන් මාර්ග වලට අයත් ගම්මාන කිහිපයක් 👇

🚌 අම්බලන්ගොඩ ➡️ බෙන්තර ➡️ අලුත්ගම
🚌 අම්බලන්ගොඩ ➡️ මිරිස්වත්ත ➡️ හොරවල
🚌 අම්බලන්ගොඩ ➡️ මහ ඉඳුරුව ➡️ කොස්ගොඩ
🚌 අම්බලන්ගොඩ ➡️ උරගහ ➡️ තොටකනත්ත
🚌 අම්බලන්ගොඩ ➡️ ඇල්පිටිය ➡️ ගෝනගල
🚌 අම්බලන්ගොඩ ➡️ කයිකාවල ➡️ යාලේගම
🚌 අම්බලන්ගොඩ ➡️ වතුරවිල ➡️ එරෝරා ගම්මානය
🚌 අම්බලන්ගොඩ ➡️ අහුංගල්ල ➡️ බලපිටිය
🚌 අම්බලන්ගොඩ ➡️ තුන්දූව 📍

⏰ බස් එක මගහැරෙන්න කලින්

📲 දැන්ම Page එක Like 👍 කර Follow 🔔 කරන්න!

👥 ඔබගේ යහලුවන්ටත් Share කරන්න ❤️
මේ තොරතුරු තවත් කෙනෙක්ටත් වැදගත් වෙන්න පුළුවන්!

🚏 Ambalangoda Bus Route
“ඔබේ ගමනට නිවැරදි මගපෙන්වීම” 🛣️✨

Address

Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when Ambalangoda Bus Route posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ambalangoda Bus Route:

Share

Category