මගේ මතක - mage mathaka

මගේ මතක - mage mathaka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මගේ මතක - mage mathaka, Travel Service, Ruwanweli Seya, Anuradhapura.

මේ ගහ කොළ ඇල දොළ අපේ තමයි..🍃🌿🛵🥰
10/08/2026

මේ ගහ කොළ ඇල දොළ අපේ තමයි..🍃🌿🛵🥰


🌾 අස්වැන්න නෙළන කාලෙ කියන්නෙ..කිරිබත් එපාවෙන්න හම්බවෙන කාලෙ 😁
08/08/2026

🌾 අස්වැන්න නෙළන කාලෙ කියන්නෙ..
කිරිබත් එපාවෙන්න හම්බවෙන කාලෙ 😁

එහෙ මෙහෙ කරක් ගහනකොට පාරක හිතට දැනුන නිදහස් පරිසරයක් තැනක් සෙට් උනමහ අය හරවන් ගිහින් පොඩි වෙලාවක් හරි නවතින එකනන් පුරුද්...
08/08/2026

එහෙ මෙහෙ කරක් ගහනකොට පාරක හිතට දැනුන නිදහස් පරිසරයක් තැනක් සෙට් උනමහ අය හරවන් ගිහින් පොඩි වෙලාවක් හරි නවතින එකනන් පුරුද්දක්....🌿🍃

"උදෑසන පින්න බාපු ගස්,තණකොල දුරින් හිරු අප දෙස හොරැහින් වගේ බලන ගමන්"


රටවටෙ රෝන්දෙ ගහන්න කැමති කෙල්ලෙක් දාගෙන රට වටේ රෝන්දෙ ගහන්න බලාන ඉන්න මලකඩේටයි මටයි වෙන වැඩේ..😁හම්මෝ හම්මෝ....🌚
06/08/2026

රටවටෙ රෝන්දෙ ගහන්න කැමති කෙල්ලෙක් දාගෙන රට වටේ රෝන්දෙ ගහන්න බලාන ඉන්න මලකඩේටයි මටයි වෙන වැඩේ..😁

හම්මෝ හම්මෝ....🌚

ඔච්චර පින්තූර ගන්නම ඕනද?..ඔව් ආස හැම මතකයක්ම පින්තූර වල තියෙන්න ඕනෙ.දවසක ඒව බලල සතුටු වෙන්න පුලුවන් අපිට.මෙහෙම දවසුත් ති...
05/08/2026

ඔච්චර පින්තූර ගන්නම ඕනද?..

ඔව් ආස හැම මතකයක්ම පින්තූර වල තියෙන්න ඕනෙ.
දවසක ඒව බලල සතුටු වෙන්න පුලුවන් අපිට.
මෙහෙම දවසුත් තිබුන නේද කියල...🫣

🌾  අස්වැන්න ගේන ගමන්...🍃🙃🫣හැමෝටම පදින්නත් බැරි,පදින්න හම්බ වෙන්නෙත් නැති වාහන ටිකක්..🤨පරණ කූටරේ,අත් ටැක්ටරේ,මහ ටැක්ටරේ,ග...
02/08/2026

🌾 අස්වැන්න ගේන ගමන්...🍃🙃🫣

හැමෝටම පදින්නත් බැරි,
පදින්න හම්බ වෙන්නෙත් නැති වාහන ටිකක්..🤨
පරණ කූටරේ,අත් ටැක්ටරේ,මහ ටැක්ටරේ,ගොයම් කපන මැශිම(බූතයා මැශිම)...🙂

2026.08.02 දින..


#ගමේඅසිරිය

මේව මලකඩ වෙන්න අතෑරලා දැම්මනන් පරණ වාහනවලට පෙම්බඳින්නන් කොච්චරනන් දුක් වෙයිද 🥹මලකඩ වෙන ඒව ගොඩදාන අපේ අයට හද පිරි මාගේ මෙ...
01/08/2026

මේව මලකඩ වෙන්න අතෑරලා දැම්මනන්
පරණ වාහනවලට පෙම්බඳින්නන් කොච්චරනන් දුක් වෙයිද 🥹

මලකඩ වෙන ඒව ගොඩදාන අපේ අයට හද පිරි මාගේ මෙවුව එක..🫀🥹🥰

"වස්ගමුව කැලේට ඇතුළුවෙන ගේට්ටුව ලඟ..🛵"

#මලකඩේ

ගමයි,වෙල් යායයි,ඉරබහින හවස් වරුවයි,කූටරෙයි කියන්නෙ වෙනමස්ම හැඟීමක් ඒක..🫣🍃🛵🫀
28/07/2026

ගමයි,වෙල් යායයි,ඉරබහින හවස් වරුවයි,කූටරෙයි කියන්නෙ වෙනමස්ම හැඟීමක් ඒක..🫣🍃🛵🫀


Address

Ruwanweli Seya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when මගේ මතක - mage mathaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category