Travel with You

  • Home
  • Travel with You

Travel with You Let's gooo...
Enjoy your life...

කාත් එක්කද...??? 😍✅
28/04/2023

කාත් එක්කද...??? 😍✅

ජිවිතේ එකපාරක් හරි යන්න ඕන ලස්සන තැනක්  "නාරංගල" ⛰⛺️👣🍀🌾❤️📸 ජායාරූප මුල්හිමිකරුවන් සතුයි
28/04/2023

ජිවිතේ එකපාරක් හරි යන්න ඕන ලස්සන තැනක් "නාරංගල" ⛰⛺️👣🍀🌾❤️

📸 ජායාරූප මුල්හිමිකරුවන් සතුයි

ආසයි... එයත් එක්ක මෙහෙම යන්න..😍❤📸 Hiruna Akash Photography
28/04/2023

ආසයි... එයත් එක්ක මෙහෙම යන්න..😍❤
📸 Hiruna Akash Photography

ඇය අම්මා නම් විය....❤ එකක් දාගෙන යන්න..📸 Chathuranga Withanage Photography
28/04/2023

ඇය අම්මා නම් විය....
❤ එකක් දාගෙන යන්න..

📸 Chathuranga Withanage Photography

Favorite place to be 🏔❤️
28/04/2023

Favorite place to be 🏔❤️

27/04/2023
පොඩි ළමයි බලන්න එපා 🖐️ ( 18+ )
27/04/2023

පොඩි ළමයි බලන්න එපා 🖐️ ( 18+ )

අම්මා....❤
03/08/2022

අම්මා....❤

මෙම පින්තූරය බොහෝ සෙයින් නිවසින් පිටව යහළුවන් සමඟ කාලය ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වන සියලුම ගැහැණු ළමුන් වෙතයි... ✊ඔබ සැ...
30/07/2022

මෙම පින්තූරය බොහෝ සෙයින් නිවසින් පිටව යහළුවන් සමඟ කාලය ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වන සියලුම ගැහැණු ළමුන් වෙතයි... ✊

ඔබ සැමවිටම සිතන්නේ, ඔබේ පෙම්වතා ඔබ පිටතට යාම වළක්වන්නේ ඔබ මිතුරන් සමඟ කාලය ගතකිරීමට ඔහු ඉරිසියා කරනවා යැයි සිතා සහ ඇතැම් විට එවිට ඔබ ඔහුත් සමඟ රංඩු වී තිබෙන්නටද පුළුවන්. ඒත් ඔහු එසේ කරන්නේ ඇයි දන්නවද?

ඔහු පිරිමියෙක් නිසා...,
පිටත කෙබඳුදැයි ඔහු හොඳින් දන්නා නිසා., සමහර පිරිමින්ගේ මානසික තත්ත්වය ඔහු හොඳින් දන්නා නිසා. ඔබේ පෙම්වතා ඔබට වැඩිපුර එළියට යාමට, බොන්නට, සරාගී ඇඳුම් ඇඳීමට, රිසි සේ නිදහසේ සිටීමට ඉඩ නොදෙන්නේ ඒ නිසා...

ඒ සියල්ල ඔහු කරන්නේ ඔබව ආරක්ෂා කිරීමට...

"මම ඔබට පිටතට යාම තහනම් නොකරමි, නමුත් වේලාව දැනගත යුතුය...
මට ඕන නෑ ඔයා මත් වෙනවට..."
සෑම දෙයකටම එහි හේතුවක් ඇත...! 🙂

- Copied -

හොයාගනින්.... උඹ ළඟ වාහනයක් නෑ කිව්වම කමක් නෑ අපි පයින් හරි යමු කියන ජාතියේ කෙනෙක්ව... තට්ට තනියම වුනත් විශ්වාසයෙන් අතේ ...
14/11/2021

හොයාගනින්....

උඹ ළඟ වාහනයක් නෑ කිව්වම
කමක් නෑ අපි පයින් හරි යමු කියන
ජාතියේ කෙනෙක්ව...

තට්ට තනියම වුනත්
විශ්වාසයෙන් අතේ එල්ලිලා
බය නැතුව ඕනම දුරක් ගිහින් එන්න
පුළුවන් ජාතියේ කෙනෙක්ව....

ඝන වැස්සක වුනත්, මහ කාෂ්ඨකේ වුනත්
වෙනසක් නැතුව විඳින්න දන්න කෙනෙක්ව....

අතේ මහා ලොකු සල්ලියක් නැති වුනත්
පාර අයිනේ තියෙන පෙට්ටි කඩේකින් හරි
වඩේ එකක් කාලා ප්ලෙන්ටියක් බෙදාගෙන
බොන්න පුළුවන් කෙනෙක්ව....


අගහිඟකම් දාහක් මැද්දේ වුනත්
උඹව අත්නොහැර ලඟින් ඉන්න කෙනෙක්ව,,
උඹේ ලෝකෙන් පිට නොයන කෙනෙක්ව,,,

ලස්සන උන් කොච්චර හිටියත්,
උඹේ ලස්සන විතරක් දකින කෙනෙක්ව....

ඔව් ! ජීවත් වෙන්න ඕනේ
තේරුම් ගත්ත කෙනෙක්.... තේරුම් ගන්න කෙනෙක්.....
හික්මීමක් තියෙන කෙනෙක්....
කොටින්ම, මානසික නිදහස රකින කෙනෙක්.... ♥️

උපුටා ගැනීමකි 🙏

Address

Badulla

90000

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with You posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share