DR Vlogs

DR Vlogs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DR Vlogs, Travel and transport, balangoda, Balangoda.
(11)

📷 Travel • Nature • Adventure
🇱🇰 Exploring Every Corner of Sri Lanka
🏝️ Beaches | Waterfalls | Mountains
🛕 Spiritual Destinations & Culture
🌍 One Journey, Endless Memories ✨
✍️ Digital Creator

27/06/2026

by Janardan Rabha

27/06/2026

එයාට කියන්නෙ චූටි කියලා 🫣

13/06/2026

"වාහනයක් ගන්න යනවනම් මේ ගාණට වත් චෙක් කරන්න ඕනි" 🤐





13/06/2026

අමුතු දොස්තර





13/06/2026
"භාරකරුවන් බාර නොගත් මළ සිරුරු 10කට අවසන් ගෞරවය දෙන්න ලොකු අයියා ඉදිරිපත් වෙයි"සෙනෙහසේ නවාතැනේ රැඳී සිට මියගිය, එහෙත් කි...
13/06/2026

"භාරකරුවන් බාර නොගත් මළ සිරුරු 10කට අවසන් ගෞරවය දෙන්න ලොකු අයියා ඉදිරිපත් වෙයි"

සෙනෙහසේ නවාතැනේ රැඳී සිට මියගිය, එහෙත් කිසිදු ඥාතියෙකු විසින් භාර නොගත් අසරණ පුද්ගලයන් 10 දෙනෙකුගේ දේහයන් තමන් භාරගෙන, තමන්ගේම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට කැමති බව 'ලොකු අයියා' අද උසාවියෙන් ඇප ලැබුණු මොහොතේම ප්‍රකාශ කර සිටියේය.

තමන්ව මෙලොවට බිහිකළ දෙමාපියන් හෝ ලේ නෑයන් පවා අත්හැර දැමූ ඒ අසරණ මළසිරුරු වෙනුවෙන්, කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොබලා මේ අයුරින් පිහිට වීමට ඉදිරිපත් වීම තුළින් ඔහු සතු උතුම් මනුෂ්‍යත්වය සහ දයාව මැනවින් පැහැදිලි වන අතර, සමාජයම ඔහුව අගය කළ යුතු සැබෑ ගුණවත් මිනිසෙකු බව මේ උදාර ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත.

🙏 මනුෂ්‍යත්වය තවමත් ජීවමාන බව ඔප්පු කරන මේ වැනි මිනිසුන් නිසා ලෝකය තවමත් ලස්සනයි.

🙏🕯️🌼

🌼 බුදු සරණයි කියා දවස පටන්ගමු... 🌼අද දවසේ ඔබ යන හැම මාර්ගයක්ම යහපත් වේවා. ඔබේ සිතුම් පැතුම් සාර්ථක වේවා. සිතට සැනසීමත්, ...
13/06/2026

🌼 බුදු සරණයි කියා දවස පටන්ගමු... 🌼

අද දවසේ ඔබ යන හැම මාර්ගයක්ම යහපත් වේවා. ඔබේ සිතුම් පැතුම් සාර්ථක වේවා. සිතට සැනසීමත්, ගෙදරට සතුටත්, ජීවිතයට ආශිර්වාදත් ලැබේවා!
"බුදු සරණයි" කියා දවස පටන්ගත් සිතක්, අඳුර මැදත් ආලෝකය සොයා ගනී. ☸️🌷

#බුදුසරණයි #සුබඋදෑසනක් #මෛත්‍රි #ධර්මය

Address

Balangoda
Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when DR Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share