Route Kings SL

Route Kings SL ❤️🚌

02/09/2026

SLTB කොත්මලේ Depot ❤️
NE 1612
SLTB Kothmale කොත්මලේ

කොත්මලේ රැජින 🌝❤️731 පූඩළුඔය - මහනුවරWP NA 8902 | KOT_12සාමාන්‍ය ගාස්තු සේවයකොත්මලේ ඩිපෝව♻️ ගමන් වේලාවන් ♻️පූඩළුඔයෙන් → ...
01/09/2026

කොත්මලේ රැජින 🌝❤️

731 පූඩළුඔය - මහනුවර
WP NA 8902 | KOT_12
සාමාන්‍ය ගාස්තු සේවය
කොත්මලේ ඩිපෝව

♻️ ගමන් වේලාවන් ♻️

පූඩළුඔයෙන් → ගම්පොල
පිටත්වීම: උදෑසන 6.15 am

ගම්පොලින් → පූඩළුඔය
පිටත්වීම: උදෑසන 8.45 am

පූඩළුඔයෙන් → මහනුවර
පිටත්වීම: උදෑසන 11.45 am

මහනුවරින් → පූඩළුඔය
පිටත්වීම: සවස 3.45 pm

🇱🇰 ගමන් මාර්ගය 🇱🇰
පූඩළුඔය → කුඹල් ඔළුව → පාලුවත්ත → නියම්ගම්දොර → අඹතලාව → මල්හෑව → කොත්මලේ නවනගරය → තවලන්තැන්න → හෙල්බොඩ → ඩෙල්ටාව → පුස්සැල්ලාව → පාරදෙක → අටබාගේ → දැල්පිටිය → ගම්පොල → වැලිගල්ල → ගෙලිඔය → පේරාදෙණිය → ගැටඹේ → මුල්ගම්පොල → අලුත්පාර → මහනුවර

👉 සමස්ථ දුර: 70 km
👉 සාමාන්‍ය දාවන කාලය: පැය 2.30

☎️ වැඩිදුර විස්තර:
051 2233281 - කොත්මලේ ඩිපෝව

01/09/2026

හිම කුමාරි 🤍
පුස්සැල්ලාව 732 ගම්පොළ

නුවරඑළිය 79 කොළඹ ☯(S) SAMAN TRAVELSඅර්ධ සුඛෝපභෝගී සේවයNC 1423නුවරඑළිය සිට කොළඹ පිටත් වීම: උදේ 7.15 am - කොළඹ සිට නුවරඑළි...
31/08/2026

නුවරඑළිය 79 කොළඹ ☯(S)
SAMAN TRAVELS
අර්ධ සුඛෝපභෝගී සේවය
NC 1423

නුවරඑළිය සිට කොළඹ
පිටත් වීම: උදේ 7.15 am -

කොළඹ සිට නුවරඑළිය
පිටත් වීම: සවස 2.15 pm -

🇱🇰 ගමන් මාර්ගය 🇱🇰
නුවරඑළිය → ලබුකැලේ → රම්බොඩ → පුස්සැල්ලාව → ගම්පොළ → පේරාදෙණිය → පිළිමතලාව → කඩුගන්නාව → මාවනැල්ල → කෑගල්ල → වරකාපොල → නිට්ටඹුව → කඩවත → කිරිබත්ගොඩ → පෑලියගොඩ → කොළඹ

(𝗫) 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝟵𝟵/𝟭𝟴𝟳 𝗞𝗔𝗧𝗨𝗡𝗔𝗬𝗔𝗞𝗘 (𝗡)𝗦𝗟𝗧𝗕 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 ❤️𝗡𝗖-𝟭𝟱𝟭𝟭 | 𝗕𝗪-𝟭𝟭𝟱⭕ 𝗦𝗮𝗺𝗮𝗻𝘆𝗮 𝗚𝗮𝘀𝘁𝗵𝘂 | 𝗦𝗶𝗺𝗶𝘁𝗵𝗮 𝗡𝗮𝘄𝗮𝘁𝗵𝘂𝗺♻️ 𝗥𝗢𝗨𝗧𝗘: බ...
31/08/2026

(𝗫) 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝟵𝟵/𝟭𝟴𝟳 𝗞𝗔𝗧𝗨𝗡𝗔𝗬𝗔𝗞𝗘 (𝗡)

𝗦𝗟𝗧𝗕 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 ❤️
𝗡𝗖-𝟭𝟱𝟭𝟭 | 𝗕𝗪-𝟭𝟭𝟱
⭕ 𝗦𝗮𝗺𝗮𝗻𝘆𝗮 𝗚𝗮𝘀𝘁𝗵𝘂 | 𝗦𝗶𝗺𝗶𝘁𝗵𝗮 𝗡𝗮𝘄𝗮𝘁𝗵𝘂𝗺

♻️ 𝗥𝗢𝗨𝗧𝗘:
බදුල්ල → හාලිඇල → දෙමෝදර → බණ්ඩාරවෙල → දියතලාව → හපුතලේ → බෙරගල
→ හල්දුම්මුල්ල → බලංගොඩ → පැල්මඩුල්ල → රත්නපුර → ඇහැළියගොඩ
→ අවිස්සාවේල්ල → හෝමාගම → කොළඹ → වත්තල → ජාඇල → කටුනායක ✈️

⏰ 𝗧𝗜𝗠𝗘 𝗧𝗔𝗕𝗟𝗘 ⏰
𝗕𝗮𝗱𝘂𝗹𝗮 → 𝗞𝗮𝘁𝘂𝗻𝗮𝘆𝗮𝗸𝗲
බදුල්ලෙන්: පෙ.ව. 10.30 | බණ්ඩාරවෙල: පෙ.ව. 11.45
කොළඹ: ප.ව. 06.00 | කටුනායක: ප.ව. 07.00

𝗞𝗮𝘁𝘂𝗻𝗮𝘆𝗮𝗸𝗲 → 𝗕𝗮𝗱𝘂𝗹𝗮
කටුනායකින්: පෙ.ව. 07.00 | කොළඹ: පෙ.ව. 09.45
බණ්ඩාරවෙල: ප.ව. 04.10 | බදුල්ල: ප.ව. 05.20

රුවන්පුර හැඩකාරයා 🥹🤍සුදු පුතා Super Line 🫶 #සුදුපුතා  #රුවන්පුර
30/08/2026

රුවන්පුර හැඩකාරයා 🥹🤍
සුදු පුතා Super Line 🫶

#සුදුපුතා #රුවන්පුර

ශ්‍රි.ලං.ග.ම කොත්මලේ ඩිපෝව | ❤️S.L.T.B KOTMALE DEPOT | ❤️( X) මහවැලිගම  / නාවලපිටිය [ 78 ] කොළඹ ( N ) WP NC - 0705සාමාන්...
29/08/2026

ශ්‍රි.ලං.ග.ම කොත්මලේ ඩිපෝව | ❤️
S.L.T.B KOTMALE DEPOT | ❤️

( X) මහවැලිගම / නාවලපිටිය [ 78 ] කොළඹ ( N )
WP NC - 0705
සාමාන්‍ය ගාස්තු | සීමිත නැවතුම්

📍දිනපතා පිටත්වීම් -

🔴 පූඩළුඔය → කොළඹ
•• පූඩළුඔයෙන් පිටත්වීම - 01:00 PM
•• නාවලපිටියෙන් පිටත්වීම - 03:00 PM
•• කොළඹට ලගාවීම - 07:00 PM

🔴 කොළඹ → මහවැලිගම
•• කොළඹින් පිටත්වීම - 09:15 PM
•• නාවලපිටියෙන් පිටත්වීම - 12:30 AM
•• මහවැලිගමට ලගාවීම - 01:30 AM

🛣️ ප්‍රධාන ගමන් මාර්ගය :
පූඩළුඔය - කහපතන - කුඹල්ඔළුව - කිරිඳිවෙල - නාවලපිටිය -
ගිනිගත්හේන - කිතුල්ගල - යටියන්තොට - අවිස්සාවේල්ල -
හංවැල්ල - කඩුවෙල - කොටිකාවත්ත - කොළඹ

•• සමස්ථ දුර ප්‍රමාණය : 150 Km
•• ආසන්න ධාවන කාලය : පැය 5

SLTB KOTHMALE DEPOT 💚🔥 පුඩළුඔය 731 ගම්පොළ (N.)NE 1451KOT 23
28/08/2026

SLTB KOTHMALE DEPOT 💚🔥
පුඩළුඔය 731 ගම්පොළ (N.)
NE 1451
KOT 23

𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔 - 𝗕𝗪125•• 𝗪𝗣 𝗡𝗕 3086[×] බණ්ඩාරවෙල [226] බළන්ගොඩ [N]සාමාන්‍ය ගාස්තු සේවාව•• ගමන් මාර්ගය ••බණ්ඩාරවෙල ...
24/08/2026

𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔 - 𝗕𝗪125
•• 𝗪𝗣 𝗡𝗕 3086

[×] බණ්ඩාරවෙල [226] බළන්ගොඩ [N]
සාමාන්‍ය ගාස්තු සේවාව

•• ගමන් මාර්ගය ••
බණ්ඩාරවෙල ➤ ඇල්ලෙතොට ➤ දියතලාව ➤ හපුතලේ
➤ හල්දුම්මුල්ල ➤ කළුපහන ➤ පඹහින්න
➤ අළුත්නුවර ➤ බළන්ගොඩ

( X ) බදුල්ල 99 කොළඹ ( N )S.L.T.B Badulla Depot ♥️NB-4146 | BD-98සාමාන්‍ය ගාස්තු | සීමිත නැවතුම්ගමන් මාර්ගය:බදුල්ල > හපු...
21/08/2026

( X ) බදුල්ල 99 කොළඹ ( N )
S.L.T.B Badulla Depot ♥️

NB-4146 | BD-98
සාමාන්‍ය ගාස්තු | සීමිත නැවතුම්

ගමන් මාර්ගය:
බදුල්ල > හපුතලේ > බෙරගල > බලංගොඩ > රත්නපුර > අවිස්සාවේල්ල > හෝමාගම > මහරගම > කොළඹ

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Route Kings SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category